Apple, Xbox, Playstation කාඩ් codes

කට්ටියට වැදගත් වෙයි කියලා ත්‍රේඩ් එක දාන්න හිතුනේ.. අපිට වැඩක් නැ කියලා හිතෙන අය රෙප් නොකපා බම්ප් එකක් දාලා යන්න. මේකයි සිද්දිය. ගොඩල් Apple පාවිච්චි කරන අයගේ ගැටලුවක්නේ Apps store එකෙන් සමහර Apps ගන්න බැරි එක region case නිසා.. මෙන්න මේ සයිට් එකෙන් පුලුවන් USA, UK, Japan, Canada වගේ රටවල Apple Store Credits ගන්න.. කාඩ් එකේ වැලියු එකට වඩා ඩොලර් එකක් දෙක් වැඩියි හැබැයි ඉතින් නැතිකමට හොදා.. පේපැල් ඇක්ස්සෙප්ට් කරනවා මේ site එක. ඇපල් විතරක් නෙමෙයි අනිත් ගොඩක් ඒවල කාඩ්ස් තියනවා.. ඔයාලත් බලන්න. මම ඇපල් ස්ටො කාඩ් එකක් ගත්තා, විනාඩි 20ක් විතර ගියා ඊමේල් එක එන්න. කාඩ් එකේ ෆොටො එකකුත් එක්ක ඊමේල් කරලා තිබුනා කොඩ් එක. මීට වඩා ලාබ තැන් තියනවා නම් කියන්න..

http://cardscodes.com/

zGi0KC.jpg