සින්හලු.. අවුරුදු ගානක් තිස්සෙ මම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් පවිච්ච් කලේ. වෙනසකටත් එක්ක ඇපල් ෆෝන් එකක් ගන්න ඕන කියල හිතුන. ඇපල් XR එකක් ගන්න හිතුවෙ. ඉතින් මට ඇපල් XR එකේ හොද නරක කියපල්ලකො එලකිරි කුකුල්ලු ටික

Xr ganna epa. Fail phone ekak. Ekko x eka ganin, naththam xs eka ganin.
Pissuda Bung, oya phone eke kisi awluk naa. Mama December gaththa XR ekak Dialog eken, Habai mama Mula indanma iPhone use kare. nikan boruwata salli nasthi nokara XR ekak gaththa. XS ekak ganna hondata ida thibba. sallith thibba. Mage wada walata XR eka hondatama athi. Kisi awluk naa. Phone kadawalin ganne nathuwa Authorised reseller kenekgen ganna.

ඇයි මචන් ෆේල් කියන්නෙ
. ගන්න නම් එපා dialog එකෙන් pric එක එකට එකක් වැඩි. එලකිරි එකේම thread එකක් දාලා අහලා බලන්න phone eka ගන්න හොඳ තැනක්. Dialog එකෙන් නම් ගන්න එපා. 
Pissuda Bung, oya phone eke kisi awluk naa. Mama December gaththa XR ekak Dialog eken, Habai mama Mula indanma iPhone use kare. nikan boruwata salli nasthi nokara XR ekak gaththa. XS ekak ganna hondata ida thibba. sallith thibba. Mage wada walata XR eka hondatama athi. Kisi awluk naa. Phone kadawalin ganne nathuwa Authorised reseller kenekgen ganna.
Lcd display එක්ක තියෙන්නේ 720p screen එක. උබට 170,180 දීලා 2013 android phone එකක features ගන්න ඕනේ නම් අවුලක් නැ XR එක ගන්න. නැත්නම් X එක හෝ XS එකට යන්න.

සින්හලු.. අවුරුදු ගානක් තිස්සෙ මම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් පවිච්ච් කලේ. වෙනසකටත් එක්ක ඇපල් ෆෝන් එකක් ගන්න ඕන කියල හිතුන. ඇපල් XR එකක් ගන්න හිතුවෙ. ඉතින් මට ඇපල් XR එකේ හොද නරක කියපල්ලකො එලකිරි කුකුල්ලු ටික![]()
![]()