chaminakila

Junior member
  • May 16, 2009
    352
    15
    18
    සින්හලු.. අවුරුදු ගානක් තිස්සෙ මම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් පවිච්ච් කලේ. වෙනසකටත් එක්ක ඇපල් ෆෝන් එකක් ගන්න ඕන කියල හිතුන. ඇපල් XR එකක් ගන්න හිතුවෙ. ඉතින් මට ඇපල් XR එකේ හොද නරක කියපල්ලකො එලකිරි කුකුල්ලු ටික :yes: :yes:
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home

    I still recommend getting an iPhone X. The display is so beautiful and fluid to look at. and Portrait with 2 cameras is awesome! If you don't care about the display experience, go for XR with the newest hardware, it has the highest enduring battery of any iphone!

    X brand new goes around 150K
    XR brand new goes around 140K
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,509
    10,616
    113
    Nugegoda, Sri Lanka
    Pissuda Bung, oya phone eke kisi awluk naa. Mama December gaththa XR ekak Dialog eken, Habai mama Mula indanma iPhone use kare. nikan boruwata salli nasthi nokara XR ekak gaththa. XS ekak ganna hondata ida thibba. sallith thibba. Mage wada walata XR eka hondatama athi. Kisi awluk naa. Phone kadawalin ganne nathuwa Authorised reseller kenekgen ganna.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,540
    9,557
    113
    රැල්ලට iPhone හොද නෑ කියන උන් ඉන්නෙ බම්. මටනම් iPhone හොදයි. උබල අපි වගෙ හරක් නෙවෙයි ඔය දේවල් හදන්නෙ, අනික පුරුදු වෙන්ඩ හදන උන් නෙවෙයි. ලොකු Process එකකට පස්සෙ Release කරන්නෙ ඇපල් ලොගො එකක් ගහපු Housing එකක් නෙවෙයි.
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Pissuda Bung, oya phone eke kisi awluk naa. Mama December gaththa XR ekak Dialog eken, Habai mama Mula indanma iPhone use kare. nikan boruwata salli nasthi nokara XR ekak gaththa. XS ekak ganna hondata ida thibba. sallith thibba. Mage wada walata XR eka hondatama athi. Kisi awluk naa. Phone kadawalin ganne nathuwa Authorised reseller kenekgen ganna.

    :rofl::rofl::rofl:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    avatar557152_3.gif
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    ඇයි මචන් ෆේල් කියන්නෙ

    Lcd display එක්ක තියෙන්නේ 720p screen එක. උබට 170,180 දීලා 2013 android phone එකක features ගන්න ඕනේ නම් අවුලක් නැ XR එක ගන්න. නැත්නම් X එක හෝ XS එකට යන්න.

    Edit : මන් පස්සෙ දැක්කේ උඩ කියල තියෙනව dialog එකෙන් phone එක ගන්න කියලා :lol:. ගන්න නම් එපා dialog එකෙන් pric එක එකට එකක් වැඩි. එලකිරි එකේම thread එකක් දාලා අහලා බලන්න phone eka ගන්න හොඳ තැනක්. Dialog එකෙන් නම් ගන්න එපා. :lol:

    මෙහෙමයි උබට පාරේ යන ගමන් විසි කර කර යන්න තරං සල්ලි තියෙනව නම් dialog එකෙන් ගනින්.
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,218
    113
    Pissuda Bung, oya phone eke kisi awluk naa. Mama December gaththa XR ekak Dialog eken, Habai mama Mula indanma iPhone use kare. nikan boruwata salli nasthi nokara XR ekak gaththa. XS ekak ganna hondata ida thibba. sallith thibba. Mage wada walata XR eka hondatama athi. Kisi awluk naa. Phone kadawalin ganne nathuwa Authorised reseller kenekgen ganna.

    4p9r5.gif
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,218
    113
    Lcd display එක්ක තියෙන්නේ 720p screen එක. උබට 170,180 දීලා 2013 android phone එකක features ගන්න ඕනේ නම් අවුලක් නැ XR එක ගන්න. නැත්නම් X එක හෝ XS එකට යන්න.

    Wait for FEB 20th
    Anyway XS or X it's still a damn outdated shit :lol::lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සින්හලු.. අවුරුදු ගානක් තිස්සෙ මම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් පවිච්ච් කලේ. වෙනසකටත් එක්ක ඇපල් ෆෝන් එකක් ගන්න ඕන කියල හිතුන. ඇපල් XR එකක් ගන්න හිතුවෙ. ඉතින් මට ඇපල් XR එකේ හොද නරක කියපල්ලකො එලකිරි කුකුල්ලු ටික :yes: :yes:

    Xs eka gannin bun