මම දැනට ඉන්නේ ඔය පොස්ට් එකේ...
තැන අනුව වැඩ වෙනස් වෙනවා..
මට නනම් තියෙන්නේ දැනට හදල තියන සිස්ටම් එක maintain කරන්න...කස්ටමර්ස්ලට සිස්ටම් එකේ අව්ල් ආවම ඒවා බලන්න..අලුත් කස්ටමර් කෙනෙක් අවම requirement gather කරලා සිස්ටම් එක දාල දෙන්න..
change request ආවම ඒවා බලන්න,,,
කෙලින්ම කිව්වොත් help desk තමා