$1 ඉදන් $100 ගියා මෙහෙම වෙන්නෙ ඇයි? සෑම coin එකක්ම මිල ඉහල යනවනෙ up ------ Post added on 1666202447
comx Well-known member Jun 11, 2015 2,500 1,078 113 srilanka Oct 19, 2022 #1 $1 ඉදන් $100 ගියා මෙහෙම වෙන්නෙ ඇයි? සෑම coin එකක්ම මිල ඉහල යනවනෙ up ------ Post added on Oct 19, 2022 at 11:30 PM Last edited: Oct 19, 2022
$1 ඉදන් $100 ගියා මෙහෙම වෙන්නෙ ඇයි? සෑම coin එකක්ම මිල ඉහල යනවනෙ up ------ Post added on Oct 19, 2022 at 11:30 PM
D Donperidon Active member Feb 27, 2021 194 203 43 Oct 24, 2022 #2 මේ යන්නේ පොඩි alt season එකක්. කොහොමත් major exchange වල list වෙනකොට ඔහොම pump තියේ.. නමුත් තව පොඩි කාලෙකින් බලන්නකෝ හොදටම බැහැල තියේ ව්
මේ යන්නේ පොඩි alt season එකක්. කොහොමත් major exchange වල list වෙනකොට ඔහොම pump තියේ.. නමුත් තව පොඩි කාලෙකින් බලන්නකෝ හොදටම බැහැල තියේ ව්
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,435 36,355 113 මැදමහනුවර Oct 24, 2022 #3 Artificially නෙ බං එහෙම කරන්නේ එතකොට වැඩිවෙනවා කියලා ගනනවනෙ කට්ටිය ඊට පස්සේ හෙන ප්රොෆිට් එකක් ගන්නවා පොඩි ගනන් දාපු උන් අනාතවෙනවා
Artificially නෙ බං එහෙම කරන්නේ එතකොට වැඩිවෙනවා කියලා ගනනවනෙ කට්ටිය ඊට පස්සේ හෙන ප්රොෆිට් එකක් ගන්නවා පොඩි ගනන් දාපු උන් අනාතවෙනවා
Myth Well-known member Jul 9, 2009 18,973 12,317 113 Behind u :p Oct 24, 2022 #4 Nagga eva Bahinawa , loka swabawe Reactions: avjayarathne
chatura_CN Well-known member Jun 2, 2016 6,463 1 8,634 113 kandy Oct 24, 2022 #5 මේ දවස් වල සීතල නිසා නගින්න ඇති
comx Well-known member Jun 11, 2015 2,500 1,078 113 srilanka Oct 24, 2022 #7 Hapuwa said: Whales shit coin Click to expand... a kiuwa ban?