apt කොයින් එක මොකද උනේ

comx

Well-known member
  • Jun 11, 2015
    2,500
    1,078
    113
    srilanka
    $1 ඉදන් $100 ගියා මෙහෙම වෙන්නෙ ඇයි? සෑම coin එකක්ම මිල ඉහල යනවනෙ

    up
    ------ Post added on Oct 19, 2022 at 11:30 PM
     
    Last edited:

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    මේ යන්නේ පොඩි alt season එකක්. කොහොමත් major exchange වල list වෙනකොට ඔහොම pump තියේ.. නමුත් තව පොඩි කාලෙකින් බලන්නකෝ හොදටම බැහැල තියේ ව්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    Artificially නෙ බං එහෙම කරන්නේ එතකොට වැඩිවෙනවා කියලා ගනනවනෙ කට්ටිය ඊට පස්සේ හෙන ප්‍රොෆිට් එකක් ගන්නවා පොඩි ගනන් දාපු උන් අනාතවෙනවා