Aqua එකට සීට් කවර

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    යාලුවනේ....

    අලුතෙන් ගත්තු Aqua එකට සාදාරන මිලකට හොඳ සීට් කවර ගන්න හොඳ කොහෙන්ද??


    අදම ගිහිල්ල ගන්නයි හදන්නේ...
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    රට වටේ යන්න මිල ගනන් සසදන්න අඩුමිල සමග කොළිටිය බලන්න වහනේ පෙනුම බල නොවන පෙනුමෙනුත් වටිනා එකක් හොයලා ගන්න සහෝ පංචිකාවත්ත , ඩික්මන්‍රොඩ්, විජේරාමේ ඉක්මන් එකේ ත් ඇති
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    රට වටේ යන්න මිල ගනන් සසදන්න අඩුමිල සමග කොළිටිය බලන්න වහනේ පෙනුම බල නොවන පෙනුමෙනුත් වටිනා එකක් හොයලා ගන්න සහෝ පංචිකාවත්ත , ඩික්මන්‍රොඩ්, විජේරාමේ ඉක්මන් එකේ ත් ඇති

    ඩික්මන් රෝඩ් ද??
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    mageth thiyenne AQUA ekak. namuth seat covers daala nehe.

    Darly Road eka Vehicle Accessories kadawala thiyanawa.

    පොඩි එකත් එක්ක බේර ගන්න බහ මචන්....පිට එවුන් නැගල යනකොටත් එක එක ඒවා ගාලයි යන්නේ....තව සවුත්තු වෙන්න කලින් කවර දා ගන්න ඕනේ
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    එක කොහොමද හොයා ගන්නේ??

    seat eka depeththe gahala thiyanawa air bags thiyanawanam. manual eketh balanna.

    side_air_bag.gif