මේකට ආයමත් ත්රෙඩ් එකක් පටන් ගෙන වගේ............
ඇක්වා - මම පාවිච්චි කරන්නෙ එල් ග්රේඩ් එකක්.ඔප්ශන් අඩුයි. නමුත් තෙල් කිරිල්ල නියමයි.ට්රැෆික් එකක අනිවා 23-25 වගේ වැඩ. දුර යනවානම් 30-34 වගේ වැඩ. පික් අප් එක පොඩි ලැග් එකක් තියනවා නමුත් මම කාර් එකක් ගත්තෙ රේස් යන්න නෙවෙයි ගමන් යන්න ඒ නිසා අවුලක් නෑ.නමුත් 145 කට මන් ස්පීඩ් කරල තියනවා තත්පර 12 ඇතුලත. මම ඇක්වා එකේ එරො ඩයිනමික් පෙනුමට කැමතී ඒ වගෙම කාර් එකක් පෙනුම ස්මූද් උනාම රෙපෙයාර් උනත් ලේසී. පාර්ට්ස් නම් පොඩ්ඩක් ගනන් නමුත් ඔනා තරම් තියනවා.ඇතුලත ස්පෙස් නම් ෆිට් එකට වඩා අඩුයි.නමුත් ෆැමිලි එකකට හොඳටම ඇති. සර්විස් කරන්න අමාරුවක් නෑ. ඕන ඔයිල් එකක් දාන්න පුලුවන් (මොබිල්, ටොයොටා ,වොල්වොලින් , කැස්ට්රොල් ඔක්කොම එකයි.ටොයොටා එකට කියල තෙල් ලිඳක් නෑනෙ වෙනම් තෙල් හදන්න ). ස්ටාර්ට් වෙන්න නම් බැට්ට්රි එකෙන් නිසා අවුලක් උනොත් ස්ටාර්ට් වෙන්නෙ නෑ. නමුත් දැනටනම් කොහෙවත් ෆෝරම් වල කියලා නෑ බැට්ට්රි අවුල් උනා කියල. අවුල් උනත් රීකන්ඩිශන් එවා තියනවා. ග්රවුන්ඩ් ක්ලියරන්ස් ප්රියස් එකට වඩා හොඳයි ෆිට් එකට වඩා අඩුයි. ෆුල් ටෑන්ක් වලින් ඇවරේජ් 25 වගේ දිව්වොත් කිම් 750 වගේ දුවන්න පුලුවන් (දැනට මන් සති 2ක් වගේ 700 කිමි දුවනවා) . මට ඇතුලත් ප්ලාස්ටික් කියල වෙනසක් නෑ එකම දේ රීසයිකල් ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නෙ. ඔප්ශන් වැඩිඋනාම රිපෙයාර් අමාරුයි කියලත් මතක තියාගන්න ( ස්මාර්ට් කී දොරක් රෙපෙයාර් වලට වඩා ගොඩක් අඩුවෙන් යන්නෙ නොර්මල් දොරක් හදන්න ). ඒසී එක වැඩ කරන්නෙ ඉලෙක්ට්රික් පම්ප් එකකින් නිසා කාර් එක නතර උනා කියල ඒසී ඔෆ් වෙන්නෙ නෑ, ක්ලයිමට් කන්ට්රොල් එකත් සුපිරී. කාර්ගෝ ස්පෙස් එකත් හොඳයි ෆැමිලි එකකට. ඩ්රයිව් ප්ලෙශර් එකටනම් සුබාරු එකක් වගේ තමයි හරියන්නෙ..
ග්රෙඩ් එල් එස් ජී වලින් අඩුම ඔප්ශන් තියෙන්නෙ එල් - back door winders , NO push start ,No rear wiper ,Back seat is not 60-40 , එස් වල NO Fog lamps , NO multifunction steering (Most of the time) , ජී වල All options are there + brown seats , multifunction steering . නමුත් එස් වලත් පුශ් ස්ටාර්ට් නැති එවා එනවා ( කී ස්ටාර්ට්). හැම එකේම ටෙක්නොලොජි එක එකයි. ජී එකේ වයරින් ඔක්කෝම එල් එකේ තියනවා ඔප්ශන් නැතිඋනාට ඔනානම් හය්කරගන්න.
ඇක්වා - මම පාවිච්චි කරන්නෙ එල් ග්රේඩ් එකක්.ඔප්ශන් අඩුයි. නමුත් තෙල් කිරිල්ල නියමයි.ට්රැෆික් එකක අනිවා 23-25 වගේ වැඩ. දුර යනවානම් 30-34 වගේ වැඩ. පික් අප් එක පොඩි ලැග් එකක් තියනවා නමුත් මම කාර් එකක් ගත්තෙ රේස් යන්න නෙවෙයි ගමන් යන්න ඒ නිසා අවුලක් නෑ.නමුත් 145 කට මන් ස්පීඩ් කරල තියනවා තත්පර 12 ඇතුලත. මම ඇක්වා එකේ එරො ඩයිනමික් පෙනුමට කැමතී ඒ වගෙම කාර් එකක් පෙනුම ස්මූද් උනාම රෙපෙයාර් උනත් ලේසී. පාර්ට්ස් නම් පොඩ්ඩක් ගනන් නමුත් ඔනා තරම් තියනවා.ඇතුලත ස්පෙස් නම් ෆිට් එකට වඩා අඩුයි.නමුත් ෆැමිලි එකකට හොඳටම ඇති. සර්විස් කරන්න අමාරුවක් නෑ. ඕන ඔයිල් එකක් දාන්න පුලුවන් (මොබිල්, ටොයොටා ,වොල්වොලින් , කැස්ට්රොල් ඔක්කොම එකයි.ටොයොටා එකට කියල තෙල් ලිඳක් නෑනෙ වෙනම් තෙල් හදන්න ). ස්ටාර්ට් වෙන්න නම් බැට්ට්රි එකෙන් නිසා අවුලක් උනොත් ස්ටාර්ට් වෙන්නෙ නෑ. නමුත් දැනටනම් කොහෙවත් ෆෝරම් වල කියලා නෑ බැට්ට්රි අවුල් උනා කියල. අවුල් උනත් රීකන්ඩිශන් එවා තියනවා. ග්රවුන්ඩ් ක්ලියරන්ස් ප්රියස් එකට වඩා හොඳයි ෆිට් එකට වඩා අඩුයි. ෆුල් ටෑන්ක් වලින් ඇවරේජ් 25 වගේ දිව්වොත් කිම් 750 වගේ දුවන්න පුලුවන් (දැනට මන් සති 2ක් වගේ 700 කිමි දුවනවා) . මට ඇතුලත් ප්ලාස්ටික් කියල වෙනසක් නෑ එකම දේ රීසයිකල් ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නෙ. ඔප්ශන් වැඩිඋනාම රිපෙයාර් අමාරුයි කියලත් මතක තියාගන්න ( ස්මාර්ට් කී දොරක් රෙපෙයාර් වලට වඩා ගොඩක් අඩුවෙන් යන්නෙ නොර්මල් දොරක් හදන්න ). ඒසී එක වැඩ කරන්නෙ ඉලෙක්ට්රික් පම්ප් එකකින් නිසා කාර් එක නතර උනා කියල ඒසී ඔෆ් වෙන්නෙ නෑ, ක්ලයිමට් කන්ට්රොල් එකත් සුපිරී. කාර්ගෝ ස්පෙස් එකත් හොඳයි ෆැමිලි එකකට. ඩ්රයිව් ප්ලෙශර් එකටනම් සුබාරු එකක් වගේ තමයි හරියන්නෙ..ග්රෙඩ් එල් එස් ජී වලින් අඩුම ඔප්ශන් තියෙන්නෙ එල් - back door winders , NO push start ,No rear wiper ,Back seat is not 60-40 , එස් වල NO Fog lamps , NO multifunction steering (Most of the time) , ජී වල All options are there + brown seats , multifunction steering . නමුත් එස් වලත් පුශ් ස්ටාර්ට් නැති එවා එනවා ( කී ස්ටාර්ට්). හැම එකේම ටෙක්නොලොජි එක එකයි. ජී එකේ වයරින් ඔක්කෝම එල් එකේ තියනවා ඔප්ශන් නැතිඋනාට ඔනානම් හය්කරගන්න.
Honda FIT Shuttle එකේ නම් Honda FIT එකටත් වඩා හොඳට තෙල් කරනවලු.. හැබැයි ඉතිං ලුක් එක ගූ හැත්තෑවයි..
මට නම් Honda FIT එක හොඳයි..
අනිත් අය කියන ඒවත් බලපං..



