Aquinas එකේ English

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,336
    15,510
    113
    අඳුරන එකේ දාලා placement exam එකෙන් ඇවිත් තියෙන්නේ certificate level 3.
    පොරට කඩ්ඩ අනතිමයි. උට ඕන මුට ඉදන් ඉගෙනගන්න. ඒක නිසා උ කියනවා බලෙන්ම cert level 1 එකට යනවා කියලා.
    cert level 1 එකෙයි 3 එකෙයි ලොකු වෙනසක් තියෙනවද ?
    බොලා මොක හිතන්නේ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අඳුරන එකේ දාලා placement exam එකෙන් ඇවිත් තියෙන්නේ certificate level 3.
    පොරට කඩ්ඩ අනතිමයි. උට ඕන මුට ඉදන් ඉගෙනගන්න. ඒක නිසා උ කියනවා බලෙන්ම cert level 1 එකට යනවා කියලා.
    cert level 1 එකෙයි 3 එකෙයි ලොකු වෙනසක් තියෙනවද ?
    බොලා මොක හිතන්නේ.
    තියෙනවා.
     
    • Like
    Reactions: NRTG