Arabic kollo deenkge car dekak... pattane?

Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,993
    411
    83
    AUH, CMB , DXB
    IMG_1334.jpg


    IMG_1333.jpg


    IMG_1332.jpg


    IMG_1337.jpg



    me mage nikam phone eken gaahpu ekak ada
    mama danna arabic kollkge gedara
    kohomada aiyagei malligei wandi deka?

    megolloy stars famous stars lawath sports karayowath nemei
    arabi salli gana amuthuwen kiyanna one nahane
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මැක්සා මචන්..
    පෝෂ් 911 කාර් එක දවසකට හරි..
    තියාගෙන රවුමක් ගහන්න ලැබුනා නම්.. කොහොම ද ආතල් එක.. :D
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    දැන් මාස දෙක තුනකට කලින් කටාර් කොල්ලො දෙන්නෙක් මැරුන උන්ගෙ proche එක accident වෙලා. car එක හැප්පුනෙ ස්පීඩ් මීටර් කනුවෙමයි. ස්පීඩ් එක 300kmph ට ඇවිත් තමයි හැප්පිල තියෙන්නෙ
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මෙ car දෙක ලන්කාවෙ මෙහෙම නවත්තල තිබ්බනම් කියයි නාමල්ගේයි මර්වින් සිල්වා ගෙ පුතගේ car කියල ..............! :lol::lol::lol::lol:
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    [FONT=&quot][/FONT][FONT=&quot]░▒▓█▀▄▀▄▀▄▀▄▀▄ [/FONT][FONT=&quot] පට්ට ම කාර් දෙකක් ▀▄▀▄▀▄▀▄▀▄█▓▒░[/FONT][FONT=&quot]

    මටත් ඔයින් දෙකක් තිබ්බා දැන් වත්ත පල්ලෙහා දාලා තියෙනවා ඳර මඩුවෙ .....

    [/FONT][FONT=&quot][/FONT]
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    adoooooo me ape gedara weda karana kollo dennage cars deka ne :P uba ape gedara weda karana un ge car walath photos gannawa nam,mage eka dekkanam kohomata hitiye da??????????? lolz
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    [FONT=&quot]░▒▓█▀▄▀▄▀▄▀▄▀▄ [/FONT][FONT=&quot] පට්ට ම කාර් දෙකක් ▀▄▀▄▀▄▀▄▀▄█▓▒░[/FONT][FONT=&quot]

    මටත් ඔයින් දෙකක් තිබ්බා දැන් වත්ත පල්ලෙහා දාලා තියෙනවා ඳර මඩුවෙ .....

    [/FONT]
    :P
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,993
    411
    83
    AUH, CMB , DXB
    මැක්සා මචන්..
    පෝෂ් 911 කාර් එක දවසකට හරි..
    තියාගෙන රවුමක් ගහන්න ලැබුනා නම්.. කොහොම ද ආතල් එක.. :D


    meka 911 nemei machan meka porche aluth eka "porsche panamera"
    2 door ekak
    ekata wada mercedes eka patta athal
     

    sri lion_king

    Member
    Jan 14, 2011
    47
    3
    0
    අපෝ මේවත් කාර් ද බං මම මීට වඩා පහරවල් දැකල තියනවා :lol::lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    meka 911 nemei machan meka porche aluth eka "porsche panamera"
    2 door ekak
    ekata wada mercedes eka patta athal

    ආහ් ඔව්, නේ මචන් මේ වාහනයේ පස්ස ටිකක් අලුත් පෙනුමට තියෙන්නේ..
    ඔයා කිව්වා වගේ පෝෂ් පැනමෙරා මොඩ්ල් එක තමයි..

    මචන් මම මේ වාහනේ හොදයි කිව්වේ සුඛෝපබෝගි වාහනයක් හින්දා ම නෙවෙයි..
    මේ වාහනයෙන් තත්පර ගාණකින් ( 200 ) වේගය වැඩි කරගෙන යන්න පුලුවන් හින්දායි. අනික ස්පෝට් පෙනුමක් තියෙන වාහනයක් හින්දායි..
    මම නම් වැඩිපුරම ඇලුම් කලේ.