Aravinda de Silva

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ekai machan mama kiwwe. habai api gurawath amathaka karanna honda naha ney. mata mathakai issara mama punchi kaale gura wa pennanna baha hama welema Laella. mage thaatha ge favourite ma player kawuda kiyala ahuwoth kiyanne ma Gura kiyala.
    ay kiyala ahuwoth, kawuru giyath oo thaniyama wicket eke indala wickets tika bera gannawa kiyala ey wage ma anthimata baluwoth Run a ball hari miniha ge tiyei score eka.

    eka atha machan, durala alla alla edala kohoma hari score board ekata kohoma hari laku dala denava, kohoma hari dot ball valtath sadarana vidihata strike rate eka 100 present kituva danava........eheman nemene dan sanga thri mahiya ehema, lalla dala edala unta puluvan tharamak gahala pressure eke out venava........

    anika durala aravindala sanala ta ona velavaka 6k gahanda puluvan, eth sangala mahelala 6k gahanda kochara gemak denavada, visheshayen thirimana 6 k gahana kocharanam katak kanavada.....:P
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    තව පට්ට ඩිෆෙන්සිව් සහ ඇටෑකින් බැට්ස්මන් කෙනෙක් තමයි අතුල සමරසේකර සහ බ්‍රෙන්ඩන් කුරුප්පු. මුන් දෙන්නට මාර කැපිලි තිබුනා.ඒකට හේතුව මුන් දෙන්න හොඳම බැට්ස්මන්ලා දෙන්නෙක් නිසා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Sangakkara e dawas wala Fail ban ... keeping ehema gu 7i ... umbata mathakada Andrew Symonds ge stumping chance eka miss karala e yaka 70k da koheda gehuwa :growl:

    ow ow eh dawas wala peinna bah sangawa. habai sanga ge hondama lakshane waradi walin padamak igena gena improve wenna dannawa. sanga ta wadiya aravinda talented. eith sanga thamai complete player.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    බුකියෙන් උස්සන ලදී.. අපහාසය පිණිස නොව උපහාසය පිණිසමය....

    11046600_848865951836770_404472284741589714_n.jpg
     
    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    තව පට්ට ඩිෆෙන්සිව් සහ ඇටෑකින් බැට්ස්මන් කෙනෙක් තමයි අතුල සමරසේකර සහ බ්‍රෙන්ඩන් කුරුප්පු. මුන් දෙන්නට මාර කැපිලි තිබුනා.ඒකට හේතුව මුන් දෙන්න හොඳම බැට්ස්මන්ලා දෙන්නෙක් නිසා.

    Brendon kuruppu thamai mama hithana vidihata 1st ekatama lankawe century daapu wicket keeper (202) mata mathaka hatiyata.
    varadi nam nivaradi karahan machanla.
     
    donjuan11

    Banned
    Apr 21, 2015
    48
    3
    0
    Sangage mona persanalitida bn u 2011 wc eka wikka wikunala api 370k gehuwat un apita gahanawa gala apiwa balu kala nayakayekge katawakda.ekata arjuna muralita no bal alluwama umpairta gema illuwa anna personality.ipl yanna one kiyala rate prasidentgen illapu ekek mu
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    මට අරවින්දව හමුවෙලා තියෙනෙවා... ඇත්තටම ඔහු මහත්මයෙක්.... :yes::yes::yes:
     
    chuky

    Active member
  • Mar 7, 2011
    348
    54
    28
    අරා බැට් කරන ස්ටයිල් එක මාර ලස්සනයි ........ උබට රෙප් එපලු...
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    මචාලා ... පොලේ බඩු විකුණන එකාගේ නමත් සංගා .. උ ෆෝරම් උනාම අහල පහල ඉඳල ඉවරයි . දෙකම 50යි' .....දෙකම 50යි' .....දෙකම 50යි' .....දෙකම 50යි' .....දෙකම 50යි' .....දෙකම 50යි' .....දෙකම 50යි' .....
    මේක එක එක වෙලාවට එකක දේවල් විකුනනවා.
    ඓර්ටෙල්ල්... එටිසලට්.. අරටෙල මේ ටෙල්ල්.,,,,,,ජංගි... උක්කුන් තොප්පි...කොන්ද කටු... හැට්ට කටු...මෙකි නොකී හැමදේම විකුනනවා...
    පොලේ බඩු විකුනන්න බහ කියලා ගියා... දැන් පාරවල් ගැනේ පෙට්ටියක් උස්සගෙන යනවා දෙකම 50යි' .....දෙකම 50යි' .....දෙකම 50යි' .....
    දෙකම 50යි' .....දෙකම 50යි' .....දෙකම 50යි' .....
    දෙකම 50යි' .....දෙකම 50යි' .....දෙකම 50යි' .....
    දෙකම 50යි' .....දෙකම 50යි' .....දෙකම 50යි' .....
    දෙකම 50යි' .....දෙකම 50යි' .....දෙකම 50යි' .....
    දෙකම 50යි' .....දෙකම 50යි' .....දෙකම 50යි' .....
     
    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11

    මොන හුයන්නක්ද මේ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,428
    4,426
    113
    aravindage thana mahela aragena lassanata karagena giya.a nisa aravindage aduwa echcharama danune na.eth mahelagen passe a thanata aragena thiyenne thirimanna ho chandimal.chandimalnam aulak na. thirimanne nam melo rahak na.upul tharanga,thirimanne,mubarak la vage ayawa padi gevala thiyagena wadak na. vena ayawa a than valata genna one...milinda siriwardena la vage ayata thana denna one......anika thirimanne vage kenek idala hitala century ekak gahuwath eken wadakuth na century ekak gahanna overs 50 ma kanawa