Arc Browser > Chrome

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    හයි කුකුලනි. Windows 10 වල Chromium Edge එක release කරපු කාලේ ඉදන් use කරේ Edge එක.

    දැන් මාසයක් තිස්සේ Arc Browser එක use කරන්නේ. මේක පට්ට. වැදගත් features ගොඩක් තියනවා. ලාවට කියන්නම් ඒවා ගැන. මුලින්ම නම් හුරු වෙන්න අමාරුයි. එත් හුරු උනාට පස්සේ මේක පට්ට. Windows වල මේ හැම feature එකක්ම තියනවද කියල නම් sure නෑ.

    1200px-Arc_%28browser%29_logo.svg.png

    1. Spaces

    එක එක වැඩ වලට මේකේ වෙනම Space එකක් හදන්න පුළුවන්. ඒ කිවේ උදාහරණයක් විදිහට Work, Personal කියල වෙනම spaces දෙකක් හදල ඒවාට විතරක් අදාළ bookmarks තියාගන්න පුළුවන්. Seamlessly switch වෙන්න පුළුවන් space අතරේ.

    FV33qRkUYAENAsX.jpg

    2. Favorites

    Favorites_move.gif

    Favorites වලට gmail , whatsapp web වගේ commonly access කරන වෙබ්සයිට්ස් pin කරන්න පුළුවන්. Favorites ඔක්කොම spaces වලට common.

    3. Boost

    මේක පට්ටම feature එකක්. මේකෙන් වෙබ්සයිට් එකක් තමන්ට කැමති විදිහකට customise කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ එළකිරි එක පේන විදිහ දැන්. boost එකෙන් කැමති නැති හැම element එකක්ම අයින් කරගත්ත.

    OZjfnob.png

    තව කියන්න නම් ගොඩක් දේවල් තියනවා, type කරන්න කම්මැලි. පල්ලෙහා video එක බලන්න idea එකක් ගන්න. පොඩ්ඩක් හුරු වෙන්න අමාරුයි. එච්චරයි අවුලකට තියෙන්නේ. කැමති අය දාගෙන බලන්න.

    https://arc.net/download
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    Vivaldi browser එකෙත් ටිකක් ඔයිට සමාන features වගයක් තියෙනවා නේද? අවුරුදු ගානකට ඉස්සෙල්ලා ටික කාලයක් ඒ browser එක පාවිච්චි කරා. දැන්නම් කොහොම ද දන්නෙ නෑ.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113

    I guess it's just my taste. I like my browser without crap.

    Vivaldi browser එකෙත් ටිකක් ඔයිට සමාන features වගයක් තියෙනවා නේද? අවුරුදු ගානකට ඉස්සෙල්ලා ටික කාලයක් ඒ browser එක පාවිච්චි කරා. දැන්නම් කොහොම ද දන්නෙ නෑ.

    eka try karala na bn.
    ------ Post added on Aug 5, 2024 at 7:57 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,040
    15,088
    113
    හයි කුකුලනි. Windows 10 වල Chromium Edge එක release කරපු කාලේ ඉදන් use කරේ Edge එක.

    දැන් මාසයක් තිස්සේ Arc Browser එක use කරන්නේ. මේක පට්ට. වැදගත් features ගොඩක් තියනවා. ලාවට කියන්නම් ඒවා ගැන. මුලින්ම නම් හුරු වෙන්න අමාරුයි. එත් හුරු උනාට පස්සේ මේක පට්ට. Windows වල මේ හැම feature එකක්ම තියනවද කියල නම් sure නෑ.

    1200px-Arc_%28browser%29_logo.svg.png

    1. Spaces

    එක එක වැඩ වලට මේකේ වෙනම Space එකක් හදන්න පුළුවන්. ඒ කිවේ උදාහරණයක් විදිහට Work, Personal කියල වෙනම spaces දෙකක් හදල ඒවාට විතරක් අදාළ bookmarks තියාගන්න පුළුවන්. Seamlessly switch වෙන්න පුළුවන් space අතරේ.

    FV33qRkUYAENAsX.jpg

    2. Favorites

    Favorites_move.gif

    Favorites වලට gmail , whatsapp web වගේ commonly access කරන වෙබ්සයිට්ස් pin කරන්න පුළුවන්. Favorites ඔක්කොම spaces වලට common.

    3. Boost

    මේක පට්ටම feature එකක්. මේකෙන් වෙබ්සයිට් එකක් තමන්ට කැමති විදිහකට customise කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ එළකිරි එක පේන විදිහ දැන්. boost එකෙන් කැමති නැති හැම element එකක්ම අයින් කරගත්ත.

    OZjfnob.png

    තව කියන්න නම් ගොඩක් දේවල් තියනවා, type කරන්න කම්මැලි. පල්ලෙහා video එක බලන්න idea එකක් ගන්න. පොඩ්ඩක් හුරු වෙන්න අමාරුයි. එච්චරයි අවුලකට තියෙන්නේ. කැමති අය දාගෙන බලන්න.

    https://arc.net/download

    eeeww adu kule 🤮🤮🤢🤢
    (jk)
     
    • Angry
    Reactions: Sub Zer0