




ahama na normal shops tiyanawa
![]()
හා හා. "කෑම සූත්‍ර"
මේකේ ඇලපිලි එහෙම වෙනස් කලා නම් හොඳ ගේමක් දෙන්න තිබ්බා.
අපි වගේ පොඩි මිනිස්සුන්ට ඉතින් කොහොමද ඔය වගේ ලොකු ලොකු තැන් වලට ගිහිල්ලා ආතල් ගන්නේ. ඕන නම් window shopping කරලා, කාර් පාක් එකේ තියෙන ලැම්බෝගිනි බලලා, ඒකට එන කෑලි වලට රබර් ඇහැ දාලා ගෙදර එන්න තියෙන්නේ
පෙට්ටි කඩේකින් ප්ලේන්ටියක් ගහලා, බස් එකේ පුට් බෝඩ් එකේ එල්ලිලා ගෙදර ඇවිල්ලා ආකේඩ් එකට ආපු සුරදූතියක් මතක් කරලා ස්වයං වින්දනයක් ගන්නවා ඇරෙන්න අපිට මොනාද ඉතින් කරන්න පුලුවන්.
කොහොමත් සැපසම්පත් ඉතින් ලොකු ලොකු එවුන්ට තමයි අපිට සැමදා ස්වයං වින්දනේ