Architect

charith05

Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.

    මගෙ කුළුදුල් ගේ පොඩ්ඩ හදන්න අත ගහන්න යන්නෙ..

    ලන්කාවේ ඉන්න පලපුරුදු Architect කෙනෙක් වැඩේට සෙට් කර ගන්න ඔනෙ.

    උඹල දන්න අය ඉන්නවනම් කියපන්.

    ලොකු උදව්වක්

    ජය වේවා