Arduino උදවුවක් අවශ්‍යයි!
එළකිරි එකේ ඉන්නවා නේද Arduino කරන කට්ටිය?
මම අහන්නේ arduino හොඳටම පුළුවන් අය ගැන! 

මේකයි ප්‍රශ්නේ. මගේ යාලුවෙක් ඉන්නවා Esoft එකේ final project එකේ arduino එකක් කරන එකෙක්. කොහොම හරි මුන්ගේ team එකේ arduino කරන එකා අනතිම තප්පරේට බැහැ කියල මාරු වෙලා.
දැන් මුන්ට project එකේ milestone එකක් දෙන්න තියෙනවලු අනිද්දට. උට arduino බැහැ. මට කිවුව පුළුවන් එකෙක් හොයල දීපන් කියල පොඩි ගානක් දීල හරි කමක් නැහැ ඌට අනිද්දට දෙන්න තියෙන ටික ගොඩ දාන්න! 
පුළුවන් කෙනෙක් ඉන්නවනං ලොකු දෙයක්! 

Youtube balapako