මම මචන් Programming දන්නේ නෑ. උබේ මුල් Videos දෑකල ( මම හිතනව නිසල් කියන්නේ උබම කියල ) ආසාවට EBAY එකෙන් අර්ඩිනො බෝඩ් එකකුයි තව ගෑජමෑටික්ස් ටිකකුයි ගෙන්න ගත්ත. මට පුලුවන්නම් Programming වලට හොද Tutorials ටිකක ලින්ක්ස් ටිකක් දාන්න පුලුවන්ද මම හෙව්වට හරි යන එකක් හම්බ උනේ නෑ. බේසික් ඉදන්න තියෙනවනම් හොදයි. නෑත්තම් කොහෙට හරි ඈවිල්ලා නෝට්ස් ඵොටෝ කොපි හරි කරගෙන යන්න හරි කමක් නෑ. ලොකු උදව්වක් මචන්