Are you OK with doing a medical Test before Marriage?

Are you OK with doing a medical test before marriage?

  • Yes

    Votes: 42 93.3%
  • No

    Votes: 3 6.7%

  • Total voters
    45

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Yako hiv witherak nemei..
    Ara Quora link eke balapan

    හරි ඉතිං අනික් සමාජ රෝගත් නෑ. බොරුවට test කරන්නෙ මොකටද :angry: ජානත් හොඳට තියෙනව.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    හරි ඉතිං අනික් සමාජ රෝගත් නෑ. බොරුවට test කරන්නෙ මොකටද :angry: ජානත් හොඳට තියෙනව.

    Partnerta sure naththan :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුවර් නැති වෙන්නෙ මක් වෙලාද :angry:
    ලෙඩ බෝ වෙලා වැඩි වැඩියෙන් මනුස්ස පරාන මැරිල යනවට උඹ කැමතියි නේද :no: අනේ ඒඩ්ස් තියෙන කෙල්ලෙක්ම සෙට් වෙය
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලෙඩ බෝ වෙලා වැඩි වැඩියෙන් මනුස්ස පරාන මැරිල යනවට උඹ කැමතියි නේද :no: අනේ ඒඩ්ස් තියෙන කෙල්ලෙක්ම සෙට් වෙය

    ඒකෙයි මේකෙයි සම්බන්ධයක් නෑ :frown: මට ඒඩ්ස් නැති හින්ද චෙක් කරන්න බෑ කියන්නෙ :frown: