are you satisfied with the current government?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,738
    15,272
    113
    New Zealand
    මිනිස්සු 2025 ඉවර වෙනකල් විතරක් කල් දෙයි. ඊට පස්සෙත් මේ නටන පිස්සුවම නැටූවොත් Go home Anura තමයි. හැබැයි ඉතින් කයිවාරු ගහපු තරමට වැඩ නෑ. කියපුවා කරෙත් නෑනේ.

    හැබැයි සීංහල අවුරුද්දට කිරිබත් හදන්න හාල් නැති උනොත් අන්න එදාට තමයි අනුරයියා හොදම එකෙන් කෙළවගන්නේ. යක්ඛයන්ට කිරිබත් නැතුව බැ. සමහර වෙලාවට අප්‍රේල්වලම අරගලයක් පටන් ගන්නත් පුළුවන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,768
    98,835
    113
    ඔෆිස් එකෙත ඔක තමයි කතාව.හැබැයි උන් එකෙක්වත් jvp එකට දුන්න උන් නෙමෙයි. හරියට ත්‍රෙඩ් එක වගේ.
    දීපු උන් ටික ටික මේවාට රිප්ලයි නොදී අත අරිනවා. ටික ටික වැඩ expect කරපු විධියට නැති උනාම එකා දෙන්නා මේ සයිඩ් එකට පනිනවා. බහුතරය ඡන්දෙ දාන්නේ මොකක් හරි fear එකක් නිසානේ. Comfortable zone වලට සෙට් වෙනකොට ඒ fear එක තිබ්බත් එක care කරන්නේ නෑ. පස්සේ මේ පැත්තේ ගොඩ ලොකු වෙනවා. ඊට පස්සේ ඊළග එකා දිනනවා. ආයේ මේ සයිකල් එකම යනවා. 🤷
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,527
    22,633
    113
    අම්බකිස්ස
    දීපු උන් ටික ටික මේවාට රිප්ලයි නොදී අත අරිනවා. ටික ටික වැඩ expect කරපු විධියට නැති උනාම එකා දෙන්නා මේ සයිඩ් එකට පනිනවා. බහුතරය ඡන්දෙ දාන්නේ මොකක් හරි fear එකක් නිසානේ. Comfortable zone වලට සෙට් වෙනකොට ඒ fear එක තිබ්බත් එක care කරන්නේ නෑ. පස්සේ මේ පැත්තේ ගොඩ ලොකු වෙනවා. ඊට පස්සේ ඊළග එකා දිනනවා. ආයේ මේ සයිකල් එකම යනවා. 🤷
    එක එකා චන්දේ දෙන්නේ එක එක අරමුණු වලට හාල් පොල් පෙට්‍රල් ඩීසල් වලට චන්දේ දෙන සෙට් එකකුත් ඉන්න්වා.උන් තමයි මුලින්ම හැලෙන්නේ වගේම් උන් තමයි බහුතරය.මයිනා ඒකනේ බොම්බයි ලුනු කෑවද කියලා මර හඩ දෙන්නේ. ඕවා සාමන්‍යයි. එමිල් රංජන්ට සම්මාන දුන්න එක ඇරුනම මට අනුව තවම ඇණගත්තේ නෑ. හැබැයි ඒකත එහෙම නන් ඉස්සරහටත් එහෙමයි කියලා හිතන්න පුලුවන්.
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    Yes very much so.

    Change is apparent.

    Best way to estimate how successful this govt is to just look at the anti-NPP posts in elakiri by the Ranil seeyas kinithullo crowd.

    Obviously they are worried. Very worried

    That is a good estimation of how worried the mafia that ran this country for 30 - 40 years is.

    Bro, I'm not a voter yet (I'm only 17). Also, I'm not a supporter of Ranil. What I know about politics is simple: Me okkoma yaluwo ayye . Personally, I dislike the JVP because I feel like people who vote for them just because of their cheap talk are, well, not thinking critically. I know it’s their right to vote for any party they prefer, but it’s also my right to dislike the JVP. That doesn’t mean I like Ranil, Sajith, Namal, or anyone else.
    If I were a US voter, I’d consider voting for Trump or Kamala (I know they’re the main candidates). Why? Because I like Trump’s personality and Kamala’s simplicity. However, that doesn’t mean I’d blindly vote for them, as the "dumb version" of me might have suggested earlier. I’d like to deeply and accurately understand their work plans and policies before making my decision.
    Those two factors—simplicity and personal preference—are superficial. If they’re genuine and not just an act, it might earn them some points, but I wouldn’t base my vote on those alone. Ultimately, I’d choose a finalist or even a fresh candidate—not someone who’s a "dumb myth" like JVP (or in this case, any other party that doesn’t seem credible). I’d want someone truly acceptable who can actually make a difference. (Got the help from ChatGPT for grammar fixation, else you will bump this post by pointing my mistakes)
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,915
    12,249
    113
    Behind u :p
    Ova ohoma tamai malli,
    1000649986.jpg
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904

    There is no JVP now machan.

    Its gone, dissolved in to history just like the premadasas, mahindas and ranil wickremasinghes

    But I get what you say. If they are okkoma yaluwo malli, the people will boot them out too. What is important for us is not the party or the individual, but how the politicians serve the interest of the country.
     
    • Like
    Reactions: Rankwitz

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    There is no JVP now machan.

    Its gone, dissolved in to history just like the premadasas, mahindas and ranil wickremasinghes

    But I get what you say. If they are okkoma yaluwo malli, the people will boot them out too. What is important for us is not the party or the individual, but how the politicians serve the interest of the country.
    You got me bro👌
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,802
    11,819
    113
    හැබැයි සීංහල අවුරුද්දට කිරිබත් හදන්න හාල් නැති උනොත් අන්න එදාට තමයි අනුරයියා හොදම එකෙන් කෙළවගන්නේ. යක්ඛයන්ට කිරිබත් නැතුව බැ. සමහර වෙලාවට අප්‍රේල්වලම අරගලයක් පටන් ගන්නත් පුළුවන්
    මේ ආණ්ඩුව fail උනොත් මිනිස්සු දන්නවා මේ රට චන්දෙ දීල ගොඩදාන්න වෙන option එකක් නැහැ කියල..
    විරුද්ද පක්ෂ වලින් organise කරලා බොරු තාවකාලික අරගල රංගනයක් හැදුවොත් ඇරෙන්න අයෙ genuine අරගලයක් මිනිස්සු කරන්නේ නැහැ..
    විරුද්ද පක්ෂවල උන් කොච්චර සිහින මැව්වත් ලංකාවේ බහුතරේ දන්නවා මේක තම අපේ අවසාන chance එක, මුන් රට හැදුවේ නැත්තන් අපිට වෙන කිසිම option එකක් නැහැ අයෙමත් පරණ වල තම කියල..
    මිනිස්සු පට්ට විදියට disappoint වෙය්, හැම එකාම රට පනින්න බලය්, ඉස්සරහට කෙලවෙය් කියල බයට කෑම/ඉන්දන රැස්කරය්, හොරකන් කරය් ඔය වගේ දේවල් තම වෙන්නේ..