Are you using a VPN?

Are you using a VPN?

  • Total voters
    143
  • Poll closed .

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Winscribe 60gb (license giveaway එකකින් ගත්ත.) free

    Okayfreedom unlimited (same) - http://www.elakiri.com/forum/showthread.php?p=22947470#post22947470 (තවම available, Singapore server එක slt host කරා වගේ speed.)

    Cyberghost paid අවුරුද්දක ඉඳන් use කරනව mobile and pc Always connected.
    Opera එක ගැන අද තමයී දැනගත්තේ.

    තව Germany vps එකක SSH tunnel

    Tor and I2p for email වලට. enigmail and torbirdy with thunderbird (not with Gmail, rise up)

    Quick question to LOL_SEEN: TOR + VPN ගැන මොකද උබේ idea එක?

    සමහරු කියනවා tor එකේ තියෙන safety එකවත් නැතිව යනව කියල ඒ වැඩෙන්.

    Method 2k තියෙනව:
    1 - VPN එක ට 1st connect වෙලා tor network එකට connect වෙන එක.
    එතකොට VPN එක දන්නව tor network එකට enter උනා කියල. නමුත් Tor network එක ඇතුලේ full data encrypt උනත් VPN එකට ඇතුල් වෙන data encrypt නැහැ. Exit වෙන තැනත් encrypt නැහැ. VPN provider අපි tor එකට රිංගන්නෙ අැයි කියලා හොයන්න පුළුවන් data collect කරන්න පුළුවන්.

    2 - Tor network එකට connect වෙලා tor එකෙන් VPN එකට.

    මෙතැන tor use කරන එක තේරුමක් නෑ වගේ මොකද Tor exit එකට පස්සෙ VPN එක එනකොට :rolleyes: පාරේ phone කණුවකින් කෝල් එකක් ගෙදරට අරගෙන ගෙදර ගැනිට පණිවිඩය දීලා ගෑනිට secure කෝල් එකක් අරං top secret දෙයක් කාටහරි කියන්න කිව්වා වගේ.

    අනික tor exit ip ඔක්කොම public නිසා VPN provider දන්නවා. Tor encrypt උනත් exit එක unencrypted data එන්නෙ. ඒවා VPN ට පේනව.

    වැඩි හොඳට දෙකම use කරා කියන්නේ නාගන්නව වගේ වැඩක් නේද?
    Just using tor is more secure I guess
     
    Last edited:
    • Like
    Reactions: LOL_SEEN

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    was using Windscribe-60GB & now moved to OpenVPN (manually configured profile)
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,827
    113
    What-is-a-VPN-and-What-Happens-When-You-Connect-to-the-Internet-Without-One-and-With-One.jpg

    If Yes, Who is your VPN provider?:)

    How to See If Your VPN Is Leaking Your IP Address (and How to Stop It)

    What is My IP

    WebRTC Leak

    Windscribe 1 year, (60GB/3 months, data quota resets every 3 months)

    Totally free.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Winscribe 60gb (license giveaway එකකින් ගත්ත.) free

    Okayfreedom unlimited (same) - http://www.elakiri.com/forum/showthread.php?p=22947470#post22947470 (තවම available, Singapore server එක slt host කරා වගේ speed.)

    Cyberghost paid අවුරුද්දක ඉඳන් use කරනව mobile and pc Always connected.
    Opera එක ගැන අද තමයී දැනගත්තේ.

    තව Germany vps එකක SSH tunnel

    Tor and I2p for email වලට. enigmail and torbirdy with thunderbird (not with Gmail, rise up)

    Quick question to LOL_SEEN: TOR + VPN ගැන මොකද උබේ idea එක?

    සමහරු කියනවා tor එකේ තියෙන safety එකවත් නැතිව යනව කියල ඒ වැඩෙන්.

    Method 2k තියෙනව:
    1 - VPN එක ට 1st connect වෙලා tor network එකට connect වෙන එක.
    එතකොට VPN එක දන්නව tor network එකට enter උනා කියල. නමුත් Tor network එක ඇතුලේ full data encrypt උනත් VPN එකට ඇතුල් වෙන data encrypt නැහැ. Exit වෙන තැනත් encrypt නැහැ. VPN provider අපි tor එකට රිංගන්නෙ අැයි කියලා හොයන්න පුළුවන් data collect කරන්න පුළුවන්.

    2 - Tor network එකට connect වෙලා tor එකෙන් VPN එකට.

    මෙතැන tor use කරන එක තේරුමක් නෑ වගේ මොකද Tor exit එකට පස්සෙ VPN එක එනකොට :rolleyes: පාරේ phone කණුවකින් කෝල් එකක් ගෙදරට අරගෙන ගෙදර ගැනිට පණිවිඩය දීලා ගෑනිට secure කෝල් එකක් අරං top secret දෙයක් කාටහරි කියන්න කිව්වා වගේ.

    අනික tor exit ip ඔක්කොම public නිසා VPN provider දන්නවා. Tor encrypt උනත් exit එක unencrypted data එන්නෙ. ඒවා VPN ට පේනව.

    වැඩි හොඳට දෙකම use කරා කියන්නේ නාගන්නව වගේ වැඩක් නේද?
    Just using tor is more secure I guess

    mama ochchara danne na ban.:( sorry.

    mama me kalpana kale very good processesing power ekak thiyana router ekak ganna amazon eken
     
    Last edited: