Ariel පාසලේ සිදුවීම (Aliens??)

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මතක නෑ බං. පිටසක්වල ජීවයක් පවතීද කියල පොතක් තිබ්බා. ඒ පොතේ තිබ්බා ලොකු ආටිකල් එකක් ඕක ගැන. ඒ යානාව ඉස්කෝලෙට ලෑන්ඩ් කලාලු, කකුල් තුන බිම තිබ්බ තැන පොලොවෙ සටහන් වෙලා තිබ්බලු. ඕලෙවල් ළමයෙක් සහ පොඩි ළමයෙක් දැකල තියෙනව කියල තිබ්බ වගේ මතකයි.
    අඩේ අහලවත් තිබ්බේ නැ ඔය සින් ගැන මම නම්. ඔය වගේ ගොඩක් සින් වෙලා තියනව ඒ කියන්නේ ලන්ක්වෙත්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    අඩේ අහලවත් තිබ්බේ නැ ඔය සින් ගැන මම නම්. ඔය වගේ ගොඩක් සින් වෙලා තියනව ඒ කියන්නේ ලන්ක්වෙත්.
    ලංකාවේ ජනගහණය භූමි ප්‍රමාණය පාළු පැති නැති කම වගේ කරුණු එක්ක වෙන රටවල් එක්ක බලද්දි ටිකක් අඩුයි. හැබැයි මේ වගේ හැංගිච්ච සිද්ධි තියෙනවා. හරි විදියට document කරල නැති එකයි අවුල.
     
    • Like
    Reactions: Kalegana

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    ලංකාවේ ජනගහණය භූමි ප්‍රමාණය පාළු පැති නැති කම වගේ කරුණු එක්ක වෙන රටවල් එක්ක බලද්දි ටිකක් අඩුයි. හැබැයි මේ වගේ හැංගිච්ච සිද්ධි තියෙනවා. හරි විදියට document කරල නැති එකයි අවුල.

    මේක නම් සිරා. අනිත් මිනිස්සු ජෝක් එකට ගනියි කියලා මිනිස්සු මේවා කියනෑ හංගගෙන ඉන්නවා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    මේක නම් සිරා. අනිත් මිනිස්සු ජෝක් එකට ගනියි කියලා මිනිස්සු මේවා කියනෑ හංගගෙන ඉන්නවා
    ඔව්. අනික ජඩමාද්‍යට ඕකක් අහු උනාම ඒක විහිලුවක් කරනවා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ආලෝක වර්ෂ බරගාණක් දුර ඉදන් ඇවිල්ලා හරියට 10 ගණින්ඩ බැරි රටවල් දෙකක් එක්ක Telepathy use කරලා යනවා කියන්නේ උන් අපිට වඩා ආතල් ඩයල් වෙන්න ඔනේ. අපරාදේබන් උන්ගේ ගමන
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    ආලෝක වර්ෂ බරගාණක් දුර ඉදන් ඇවිල්ලා හරියට 10 ගණින්ඩ බැරි රටවල් දෙකක් එක්ක Telepathy use කරලා යනවා කියන්නේ උන් අපිට වඩා ආතල් ඩයල් වෙන්න ඔනේ. අපරාදේබන් උන්ගේ ගමන

    ඔය තරම් ගොන් ද බන් උඹ? මේ report වෙලා තියෙන කේස් වලින් දෙකක් විතරයි.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මෙහෙමයි, තාම ufo ගැන මිනිස්සු කියන ගොඩක් දේවල් වලට පදනම් වෙන්නේ කාලගුණික සංසිද්ධි, ආකාශ වස්තු, සැලසුම් කරලා ගොතන බොරු වගේ දේවල්. ඒත් ඔය එකකින් වත් පැහැදිලි කරන්න බැරි සිද්ධි තියෙනවනේ. රොස්වෙල් සිද්ධිය, තුන්ගුස්කා සිද්ධිය වගේ ඒවා. කොටින්ම මේ ත්‍රෙඩ් එකේ කියවෙන සිද්ධි වල ජීවී කොට්ඨාස දැකපු බවට, යානා ගොඩබස්සපු බවට මිනිස්සු ඇහින් දැකල කරපු විස්තර පවා තියෙනවනේ. ඉතින් පුතේ, ඕව වෙන්නේ කොහොමද කියන එකයි මටත් තියෙන ප්‍රශ්නේ.

    හැබැයි එක තියරියක් තියෙනවා ඔය වගේ සිද්ධි ගොඩක් එක එක රටවල දේශපාලන අවශ්‍යතා වලට ප්ලාන්ට් කරපුව කියල. සීත යුද්ධ සමයේදී ඇමරිකාව සහ සෝවියට් දේශය ඔය වගේ සිද්ධි අල්ලාගෙන මානසික මෙහෙයුම් දියත් කරලා තියෙනවා කියලයි කිව්වේ. උදාහරණයක් හැටියට රොස්වෙල් සිද්ධිය ගත්තොත් එක්කෝ එක සෝවියට් දේශය ඇමරිකාව මානසිකව කළඹන්න කරපු දෙයක් වෙන්නත් පුළුවනි; එහෙම නැතිනම් ඇත්තටම ඇමරිකාව විසින්ම කරපු දෙයක් වෙන්නත් පුළුවනි. මොකද, ඒලියන්ලව තම භාරයට ගත්තට පස්සේ ඔවුන්ගේ දියුණු තාක්ෂනය තමන් සතුව තියෙනවා කියන හැගීම දීල සෝවියට් දේශය වගේ රටවල් තිගැස්මකට ලක් කරවන්න පුළුවන්නේ. සමහර විට මේ සිද්ධි රහසක් වගේ තියාගන්න හදනවා කියන එක නාට්ටියක් වෙන්නත් පුළුවන්.

    සිම්බාබ්වේ සිද්ධිය කියද්දීත් මට මතක් වුනේ ඔය කලාපයේ තියෙන දකුණු අප්‍රිකාව ගැන. දකුණු අප්‍රිකාව කියන්නෙත් මීට අවුරුදු 20,30 කට කලින් කලාපීය දේශපාලන අභිලාශ තිබිච්ච රටක්. ඔවුන් න්‍යෂ්ටික පර්යේෂණ පවා කරපු රටක් හැටියටයි පිළිගැනෙන්නේ. මට මතකයක් තියෙනවා ඔය අසල්වැසි මුහුදක සිද්ධ වෙලා තියනවයි කියන ලොකු පිපිරීමක් වාර්තා වුනත් (Wikipedia link) ඒ ගැන කිසිම පාර්ශවයක් වගකීම භාර අරගෙන නැහැ. එක එක්කෙනා විවිධ රටවල් ඔය ගැන සැක කළා. දකුණු අප්‍රිකාවත් ඔතනදි න්‍යෂ්ටික අත්හදා බැලීමක් කරන්නැති කියලත් මතයක් තියෙනවා.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    2014 වගේ තමා මතක, මටයි ගෙදර මිනුස්සුන්ටයි වෙච්ච සිදු වීමක් තියෙනවා, ඒ දවස් වල ගෙට එහා පැත්තෙ හිටපු අයටත් මතක ඇති.

    ඕවා කියන්න ගියොත් ජෝක් එකක් වෙන නිසා කිව්වෙ නෑ. ඒත් ඒක ඇත්තක්

    kiyapan apitath denaganna
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2014 වගේ තමා මතක, මටයි ගෙදර මිනුස්සුන්ටයි වෙච්ච සිදු වීමක් තියෙනවා, ඒ දවස් වල ගෙට එහා පැත්තෙ හිටපු අයටත් මතක ඇති.

    ඕවා කියන්න ගියොත් ජෝක් එකක් වෙන නිසා කිව්වෙ නෑ. ඒත් ඒක ඇත්තක්

    ජෝක් එකක් වෙන්නෙ නෑ අපිටත් කියපන් වෙච්ච දේ (y)