Arkham Knight......මම උබ එක්ක එකගයි.

Aug 18, 2011
6,147
788
0
හෙළයෙක්;16587619 said:
මට කියන්න ඕනි උනේ මේකයි බන්,
බොදු බල සේනාවෙන් කරනේ දේට එකග නොවුනත් මේ වෙලාවෙ වෙන විකල්පයක් නෑ.හරියට අර මිනිස්සු කොච්චර රජයට බැන්නත් අන්තිමට උන්ටම ජ්න්දෙ දීල එනව වගේ තමා.
විල්පත්තු බේර ගත්ත කූරගල බේර ගත්ත. රටක් ඉතුරු වෙලා තියෙන්න එපායනෙ බන් මැදුම් පිළිවෙතට ගෙනියන්න හරි. හම්බ්ස්ල ටික 30% විතර වෙච්ච ගමන් අපිට මැදුම් පිළිවෙත කෙසේ වෙතත් වෙන රටක පත්තර කියවන්න වෙයි ඉඩමක් ගන්න. ඒ දේ නොවෙන්න බොදුබල සේනා එකෙන් සෑහෙන දෙයක් වෙනව. මේ වෙලාවෙ අපිට සෝම හාමුදුරුවොවත් උන්වහන්සේගෙ අඩිපාරෙ යන උත්තමයෙක්වත් නෑ.ඒක නිසා අපිට දැනට තියෙන බොදු බල සේනා,සිහල රාවය, රාවණා බලය ඔය ඔක්කොම සංවිධාන වටිනව. ඒකයි මම කිව්වෙ අද ඉන්න වටුව වටිනව කියල හෙට එන ගේන අලියට වඩා.හෙට සෝම හාමුදුරුවන්ගෙ මාවත අනුගමනය කරන කෙනෙක් ආවොත් සිංහල බෞද්ධයො ඔක්කොම එතනට එකතු වෙයි.එදාට අපිත් එතනට යමු. එතකන් දැනට තියෙන දේවල් වලින් සෑහීමකට පත් වෙන්න වෙනව

:yes::yes::yes:
 
Qrious

Banned
Sep 16, 2012
873
33
0

:lol: ඒ කියන්නේ උබ තමයි මට rep එකක් දැම්මේ මොකක්ද නමක් දාලා නේ?
නමුත් ඒ පාරත් වැරදි :P
[/QUOTE]

hehe mama ubata rep damme na ban. mata koinda rep power :lol:. Mama thamai issara Bus Jack Boy kiyala awe
:love:

පුලුවන් නම් තව try කරපන්. උබ sure එකට අර රිදිලා කියලා පොන්නයාගේ fake එකක් වෙන්න ඇති ඌට තමයි ලොකු පුකේ අමාරුවක් තියෙන්නේ අනුන්ගේ IDs ගැන. ඌ හරියට මිනිස්සු පස්සේ එන්නේ බඩ වුන ගෑණියෙක් මිනිහා පස්සේන් යනවා වගේ.

Mama Ridila kiyala ena ekage ammata hukala ennada :P

Mama dan ekapara ID 3, 4 kin ena eka nawaththala thiyenne. mona id eken awath tika kalayak yanakota gahala thiyenne ekama baila set eka :lol: itin ahu wenawa.

ekak kiyannam. ube id ekakinwath uba katawath kunuharapen baninne nathi bawa mama dannawa.
 
Last edited:
Aug 18, 2011
6,147
788
0
බලං යනකොට මම ඇර අනිත් හැම එකාම හොර බැට්මෑන් කාරයා කව්ද කියලා දන්නවා වගේ :S
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
ekak kiyannam. ube id ekakinwath uba katawath kunuharapen baninne nathi bawa mama dannawa.

කාටවත් කුණු හරුපෙන් බනින්නේ නැතිබව? :P
aaaaaaaaaa lol
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම කට්ටා;16587159 said:

    ඉතින් අපේ බෞද්ධයොම කියනවා ''අපිට කියලා එහෙම කට වහගෙන මේ දෙවල් විනශ වෙලා යනකන් බලන් ඉන්න බෑ අපිත් මොනවා හරි කරලා රට ජාතිය බේර ගන්න ඕනේ. ඒ කාලේ අපේ හාමුදුරුවරු ඉදිරිපත් වෙලා රට දැය සමය රැක්ක නිසා තමා අපි අද මෙහෙම ඉන්නේ'' කියලා.
    ඉතින් අපිම දන්නේ නෑ අපිට වැඩේ වැරදිලා..​
    අපි කරන්න ඕනේ පලමු දේ අපිට හැම තිස්සෙම අමතක වෙනවා.:(
    මොකද අපි මෝහයෙන් මෝඩ කමින් මුලාවට පත්වෙනවා.
    පත් වෙලා ඊට පස්සේ නිකන්ම ද්වේශ ඇති කරගන්නවා.
    සංසාරයේ හැමදාම කලා වගේ, වුනා වගේ, කරන්න ඕන දේ පස්සට දානවා, අමතක කර ගන්නවා.:(
    මොකක්ද ඒ අමතක කර ගන්න දේ, මොකක්ද ඒ අතපසු කර ගන්න දේ, අපි කල යුතු නමුත් අපි නොකරන බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන්න දේ මොකක්ද?

    ''තමන්ගේ සිත දියුණු කර ගන්න එක''

    අන්න ඒ බුදු රජාණන් වහන්සේ දේශණා කරපු මූලික දේ, තමන්ගේ සිත දියුණු කර ගන්න උත්සහා කරන ස්වාමීන් වහන්සේලා උපාසක උපාසිකාවෝ තාමන් මේ ලෝකයේ ඉන්නවා. ඒ ඉන්න අයට සමාජයේ මේ අන්තර්ජාලයේ කතා කරන බැන ගන්න ඇන කොටා ගන්න වාද විවාද කර ගන්න දේවල් ප්‍රශ්න නෙමේ. ඒ උත්තමයන්ට තියෙන්නේ මේ අනිත් මිනිස්සුත් එක්ක ගැටලුවත් ප්‍රශ්නවත් නෙමේ. ඒ උත්තමයන් වහන්සේලාට තියෙන්නේ තමන්ට තමන් සමග තියන ප්‍රශ්න.(තම සිත සමග) එතුමන් වහන්සේලා උත්සහා ගන්නේ ඒ ප්‍රශ්න විසඳ ගන්න. අන්න ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ කියන තත්ත්වයට මනස හැදුනොත් මේ ලෝකෙ තියන ප්‍රශ්න ප්‍රශ්න නෙමේ සහෝදරවරුණි.:)

    නමෝ බුද්ධාය !!!
    ඔබ සැමට තෙරුවන් සරණයි...

    අපිම දන්නේ නෑ අපිට වැඩේ වැරදිලා..:yes::yes:
    බුදු දහමේ මූලික හරය අනුගමනය කරන්නෙ අද කීයෙන් කී දෙනාද බන්....අද කරන්න ඕනෙ දේ මයිත්‍රිය බුදු හාමුදුරුවන්ගෙ කාලය වෙනකන් පස්සට දානවා...:growl:
    මේ බයිලා කියන මමත් ඉස්සර හෙනම මුස්ලිම් විරෝධී එකෙක් බන්...මටත් පෙන්නන්න බැරිව හිටියෙ...ඒත් මම පස්සෙ මහ රහතුන් වැඩි මග ඔස්සේ කියල දිවයින පත්තරේ ගියපු ලිපි පෙලක් කියවන්න ගත්තා...උබත් සමහර විට කියවල ඇති...ඒ හාමුදුරුවන්ගෙ ලිපියක දාලා තිබුනා මිනිස්සු ජාතීන් විදිහට බෙදිලා යුද්ද කරාට ඔය මිනිස්සුන්ට සහතිකයක් දෙන්න පුලුවන්ද තමුන් ලබන භවයේදී උපත ලබන්නෙ මොන ජාතිකයෙක් වෙලාද කියලා...ඒ කියන්නෙ උදාහරනයක් හැටියට මෙහෙම ගමු..මිනිහෙක් ඉන්නවා දෙමල මිනිස්සුන්ව පෙන්නන්න බැරි..දෙමලෙක් දැක්කම ඌට හින්සා කරන්න පහර ගන්න.දෙමල ජාතිය පහත් කරලා කතා කරන කෙනෙක් දෙමල මිනිස්සු ලෝකෙන් වද කරන්න ඕනෙ කියන කෙනෙක්....ඒ මනුස්සයාට පුලුවන්ද ඔහුටම සහතිකයක් දෙන්න ඔහු ආයෙ ලබන භවයේදී දෙමලෙක් වෙලා උපදින්නෙ නෑ කියල...
    ඇත්ත කතාවනම් එහෙම සහතික වෙන්න බෑනෙ...ඔහු ඒ වගේ උප්පත්තියක් ලබන්න හොදටම ඉඩ තියෙනවා මොකද ඔහු හැම වෙලේම අරමුනු කරගන්නෙ දෙමල ජනයාව නිසා...එතකොට අර ගිය භවයේ කරපු ඔක්කොම ගගට ඉනි කැපුවා වගේ..දැන් ඔහු දෙමලෙක් වෙලා දෙමල ජාතිය රකින්න අවි අතට අරන් සින්හලයට විරුද්දව සටන් කරන්න ගත්තොත් මොකද වෙන්නෙ...
    කාටවත් එහෙම සහතිකයක් දෙන්න බෑ අපි ලබන ආත්මෙත් මෙහෙම සින්හල බෞද්ද වෙලාම උපදියි කියල..(ඒ තියා මනුස්ස භවයක්වත් ලබයි කියල.)
    අන්න ඒ නිසා මම අනිත් ආගම් ජාතීන් වලට බනින ගරහන එක අතෑරියා...:rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එළකිරි කොල්ලෙක්;16587201 said:
    මමත් ඕක කලින් හිතුව මචන්. ඒත් නැගෙනහිර පැත්තෙ ඉන්නෙ ගොඩක් දුප්පත් උන්. එක්කො උන්ට permanent birth control mechanism (ex:-vasectomy) එකක් ඕන. නැත්නම් දවස ගානෙ රජයෙන් condom දෙන්න ගියොත් රජය විකිනෙනවා:rofl:. කේස් එකක් ඇදුනත් කමක් නෑ.හොඳම දේ පවුලක ඉන්න දරුවො ගානක ලිමිට් එකක් තියලා ඊට පස්සෙ එන එකා ගානෙ රේට් එකක් ගහන එක.:nerd::dull:ඔන්ලයින් වීරයො වෙනවට වඩා ප්‍රායෝගිකම දේ මේක:dull:

    මුස්ලිම් උන්ගෙ ඔය දෙපැත්තෙම උන් ඉන්නව බං.ලංකාවෙ ඉන්න පක්කො වගේම ඔරිජිනල් නොවුනත් ශ්‍රී ලංකන් උන්.:):no: රජයෙන්ම කරවන්න ඕන ඒකත්.ලංකන් පක්කො ගැන නම් මගේ අදහස කෙලලම දාන්න ඕන කියන එක උන්ට. (මගේ මතය ) ඒත් අත්දැකීමෙන් කියන්නෙ ඔය පමනක් මුස්ලිම් මිනිස්සු ඉන්නව අපේ සිංහල උන්ට වඩා හොඳයි. :yes:

    ඒත් මෙහෙම එකකුත් තියනවා. කවද හරි මේ විදියට හරි කට අරින උන් ටික නැති උනොත් ලංකාව තව බංග්ලාදේෂයක් වෙයිද කියල. :nerd:මොකද මේ කරන වැඩ බුද්ධ ධර්මයට අනුකූල නොවුනත් ඉස්සරහට එහෙම ධර්මය ආරක්ෂා කරගෙන ඉන්න හරි අපිට නමට හරි බෞද්ධයො ඕන.:baffled: මගේ මතය නම් ඒක. මොකද නැත්නම් අපිටත් බංගලියොන්ට උන දේම තමයි වෙන්නෙ.:( මම නම් කැමති නෑ අවංකව එහෙම වෙනවට:no:

    මට තියෙන හිතට දුක මචෝ හාමුදුරුවරු මේ වගේ අරගල කර කර දගලන එක...හාමුදුරුවරු ඔච්චර බාල්දු වෙන්න ඕනෙ නෑ මගෙ නම් අදහස....ලෝකයේම ප්‍රසිද්ද වෙලා තියෙන්නෙ බුද්දාගම කියන එක අනුකම්පාව මයිත්‍රිය ගැන කතා කරන නිවුනු ආගමක් හැටියට...එහෙව් එකේ ඒ දර්මයම දේශනා කරන හාමුදුරුවරු පිස්සු බල්ලො වගේ නටන්න ගත්තාම....:(
    අනික් උබ කියන දේවල වලට මම එකගයි මචෝ...:)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Hariyata hari machan methana elakiriyata enne manasika suwayak udesa. Eth nikan agam prashna adagena chater wenawa. Hamoma hodin inna ona bawdayek widihata mage th pathuma ekai. Budu Saranai.

    අනිවාර්යෙන්ම මචෝ...වැදගත් විදිහට ආගම් ගැන හොද තර්ක විතර්ක යනවනම් තව කමක් නෑ...මේක මඩ ගැසීම අරමුනු කරගෙන නටන තොවිලයක් වෙලා...අනික මම පැහැදිලිව කියනවා තමුන් වෙන ආගමක් හරි ජාතියක් හරි හෙලා දැකලා කතා කරන්නෙ ඒක පහත් කරන්නෙ තමන්ගෙ ජාතිය ආගම ගැන විචිකිච්චාවක් තියෙන නිසා කියලා...මම සින්හල ජාතිය ගැනවත් බුදු දහම ගැනවත් විචිකිච්චාවක් නෑ....ඒ නිසා මට අනිත් ආගම් හෙලා දකින්න ඕනෙ නෑ...:)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    innawa eth aduy... Sunni un Shia unwa marana hinda Shia nikamma anthawadi wenawa..
    Day Ashura waladi Iraq wala bomba gahanne sunni un shia unta wiridhdhuway...

    eka fictional game ekak ne ban... aththa nemey..

    ස්තූතියි මචෝ විස්තරේට:)..මම ඒ ගැන දැනගෙන හිටියෙ නෑ...සුන්නි ශියා කියල දෙකක් ඉන්නවා කියල නම් දැන ගෙන හිටියා..එතකොට ලෝකෙ වැඩිපුර ඉන්නෙ සුන්නි උන්ද?:oo:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මෙහෙම එකකුත් තියෙනවා හැක්ටර් අංකල්
    ලමා අපචාර කරපු එකෙක්ට, ස්ත්‍රී දූශන කරපු එකෙක්ට, මංකොල්ල කාපු එකෙක්ට, සල්ලාලයෙක්ට, පාදඩයෙක්ට, මානසික රෝගියෙක්ට ගරු කරන්න මට පුරුදු නෑ, එහෙම එකෙක්ට ගරු කරන එකා , පොරගේ මාර්ගයේ යන එකා හොද මනුස්සයෙක් කියලා මට කොහොමවත්ම හිතෙන්නේ නෑ :baffled::baffled:
    එහෙම ගරු කරනවා නම්, අපි සාරුවා සුනිල්ට, තංගල්ලේ සභාපතියටත් උදේ හවස හඳුංකූරු පත්තු කරන්න ඕන :rolleyes::rolleyes:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ප්‍රංශ විප්ලවය ඇති වුනේ පාලකයන් මිනිස්සුන්ව පීඩනයට පත් කරපු නිසයි එතකොට සාර් පාලනය පෙරලන්න රුසියන් විප්ලවය ගියේත් පාලකයන් මිනිස්සුන්ව පීඩනයට පත් කරපු නිසයි එතකොට ප්‍රබාකරන් දෙමල එවුන්ව එකතු කරගෙන ඊළාම් විප්ලවය ගෙන ගියෙත් දකුණේ සිංහල එවුන් දෙමළුන්ට ගහන කොට යන එන මං නැති වුනූ පීඩිත දෙමළුන් ප්‍රබාකරන්ගේ සරණ ගිය නිසයි

    ඔය බොරුවට කෑගහන උන් ඉතිහාසය දන්නේ නැහැ බන්. :dull:වචනයක් දෙකක් අල්ලාගෙන කෑගහන එක විතරයි කරන්න. මේකෙම ඉන්න බොරුවෙන් ජීවත් වෙන එකෙක් කිවුවනේ ඉතින් "පන්සිල් රැකගෙන බුද්දාගම රකින්න බැහැ" කියලා :frown: තව මොන කතාද ? එක නිසා ඔය ටික කිවුව එක හොදයි. එත් ඉතින් හැදෙන්නේ නැති එකා හැදෙන්නෙම නැහැ. :dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය බොරුවට කෑගහන උන් ඉතිහාසය දන්නේ නැහැ බන්. :dull:වචනයක් දෙකක් අල්ලාගෙන කෑගහන එක විතරයි කරන්න. මේකෙම ඉන්න බොරුවෙන් ජීවත් වෙන එකෙක් කිවුවනේ ඉතින් "පන්සිල් රැකගෙන බුද්දාගම රකින්න බැහැ" කියලා :frown: තව මොන කතාද ? එක නිසා ඔය ටික කිවුව එක හොදයි. එත් ඉතින් හැදෙන්නේ නැති එකා හැදෙන්නෙම නැහැ. :dull:

    :lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හෙළයෙක්;16587619 said:
    මට කියන්න ඕනි උනේ මේකයි බන්,
    බොදු බල සේනාවෙන් කරනේ දේට එකග නොවුනත් මේ වෙලාවෙ වෙන විකල්පයක් නෑ.හරියට අර මිනිස්සු කොච්චර රජයට බැන්නත් අන්තිමට උන්ටම ජ්න්දෙ දීල එනව වගේ තමා.
    විල්පත්තු බේර ගත්ත කූරගල බේර ගත්ත. රටක් ඉතුරු වෙලා තියෙන්න එපායනෙ බන් මැදුම් පිළිවෙතට ගෙනියන්න හරි. හම්බ්ස්ල ටික 30% විතර වෙච්ච ගමන් අපිට මැදුම් පිළිවෙත කෙසේ වෙතත් වෙන රටක පත්තර කියවන්න වෙයි ඉඩමක් ගන්න. ඒ දේ නොවෙන්න බොදුබල සේනා එකෙන් සෑහෙන දෙයක් වෙනව. මේ වෙලාවෙ අපිට සෝම හාමුදුරුවොවත් උන්වහන්සේගෙ අඩිපාරෙ යන උත්තමයෙක්වත් නෑ.ඒක නිසා අපිට දැනට තියෙන බොදු බල සේනා,සිහල රාවය, රාවණා බලය ඔය ඔක්කොම සංවිධාන වටිනව. ඒකයි මම කිව්වෙ අද ඉන්න වටුව වටිනව කියල හෙට එන ගේන අලියට වඩා.හෙට සෝම හාමුදුරුවන්ගෙ මාවත අනුගමනය කරන කෙනෙක් ආවොත් සිංහල බෞද්ධයො ඔක්කොම එතනට එකතු වෙයි.එදාට අපිත් එතනට යමු. එතකන් දැනට තියෙන දේවල් වලින් සෑහීමකට පත් වෙන්න වෙනව

    උබ කියන එකෙත් ඇත්තක් තියෙනවා මචෝ...:yes::yes:
    ඒත් මට වැඩිමනත්ම දුක මේ හාමුදුරුවරු කිච වෙන එක ගැන..:(

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    hehe mama ubata rep damme na ban. mata koinda rep power :lol:. Mama thamai issara Bus Jack Boy kiyala awe
    :love:

    Mama Ridila kiyala ena ekage ammata hukala ennada :P

    Mama dan ekapara ID 3, 4 kin ena eka nawaththala thiyenne. mona id eken awath tika kalayak yanakota gahala thiyenne ekama baila set eka :lol: itin ahu wenawa.

    ekak kiyannam. ube id ekakinwath uba katawath kunuharapen baninne nathi bawa mama dannawa.
    [/QUOTE]

    රිදිලා හොද එකෙක් බන්:)...ඌට බනින්න එපා...මේ එලකිරියෙ තියෙන ෆේක් ගොඩේ හැටියට අනිත් උන්ව සැක කරන එක අහන්නත් දෙයක්ද?:dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16587849 said:
    මෙහෙම එකකුත් තියෙනවා හැක්ටර් අංකල්
    ලමා අපචාර කරපු එකෙක්ට, ස්ත්‍රී දූශන කරපු එකෙක්ට, මංකොල්ල කාපු එකෙක්ට, සල්ලාලයෙක්ට, පාදඩයෙක්ට, මානසික රෝගියෙක්ට ගරු කරන්න මට පුරුදු නෑ, එහෙම එකෙක්ට ගරු කරන එකා , පොරගේ මාර්ගයේ යන එකා හොද මනුස්සයෙක් කියලා මට කොහොමවත්ම හිතෙන්නේ නෑ :baffled::baffled:
    එහෙම ගරු කරනවා නම්, අපි සාරුවා සුනිල්ට, තංගල්ලේ සභාපතියටත් උදේ හවස හඳුංකූරු පත්තු කරන්න ඕන :rolleyes::rolleyes:

    ඔයාට මෙතන වැරදිලා තියෙනවා බින්දු පුතේ..වරහන් ඇතුලෙ...මම පුතේ කිව්වෙ උබ මට අන්කල් අනකල් කියන නිසා...මට එච්චර වයස නෑ යකෝ...:no::angry::angry::angry:
    මම කිව්වෙ නෑ ඒක අදහන්න කියල..අදහන කෙනෙක් අදහයි...මම කියන්නෙ අපි ඒක හෙලා නොදැක ඉමු..නොදැක්කා සේ ඉමු..ඉවරනෙ වැඩේ...උබ බෞද්දනෙ උබ පිලිගන්නවනෙ අපාය ගැන...වැරැදි කරන අය ඒකට යයි...අපි යම පල්ලො වෙන්න ඕනෙ නෑ කියන එකයි මගෙ මතය..(මම කියන්නෙ නෑ හැම වැරැද්දක්ම ඉවසන්න කියලා...මම කියන්නෙ වැරදි කරන උන්ට නීති පනවන්න රජයට බල කරමු...ආයෙ යුද්දයක් ඇති නොවෙන්න වග බලා ගමු......අපිට ආයෙ යුද්දයක් ඕනෙ නෑ නේද?උබට ඕනෙද?දැන් මේක දකින උන් කියයි මම බයගුල්ලෙක්...පොන්න සින්හලයෙක් කියලා...එහෙමනෙ මේකෙ වෙන්නෙ..අර ආන්ඩුවට විරුද්දව කතා කරන එකා දේශද්‍රෝහියා කරනවා වගෙ..:P):)
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,561
    113
    muslim kiyanne terrorist manual ekak, ea hinda okkoma muslim eka wage,, une muunu dakkama kiyanda puluwan kpati haththa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    ඕක මටත් හිතුනා මචෝ...උබ කියන්නෙ හරියට නැගෙනහිර කොටින්ට ගහන්න කරුනා යොදාගැනීම වගේ එකක් නේ...ඒත් පස්සෙ මට හිතුනෙ ඒකෙනුත් වෙන්නෙ අපේ රට ආපහු යුද්දයකට යන්න වෙන සීන් එකක් නේද?උන් උන් කෙල ගත්තට අපි අවුලක් නැතිවෙයි කියල හිතුවට මචෝ ලන්කාවෙ මුස්ලිම් අරගල වැඩිවෙලා ඇෆ්ගනිස්තානෙ දිහා ඉන්න ත්‍රස්තවාදියොත් උන්ට උදව් කරන්න මෙහෙ ආවොත් මක්කෙයි වෙන්නෙ...එතකොට ඔය පකිස්තානෙ දිහාට හැරෙන ඇමරිකන් ඩ්‍රෝන් යාත්‍රා ලන්කාව පැත්තටත් හැරෙයි...ඒක බරපතල ප්‍රශ්නයක් වෙන එකක් නැත්ද?
    මේ මගේ අදහස් මට හිතුන එව්වා...
    මේකට අපි ක්‍රියා කරන්න ඕනෙ බුද්දිමත්ව...
    උදාහරනයකට මෙහෙම ගමු...දැන් අපිට ප්‍රශ්නයක්නේ මේ මුස්ලිම් ජාතියේ වර්දන වේගය...ඒ කියන්නෙ උන්ගෙ ජනගහනය සීග්‍රයෙන් වැඩි වෙනවා..ඒක අපිට ප්‍රශ්නයක්...අපේ ජාතියට තර්ජනයක්..අපි විතරක් නෙවෙයි ඕනෙම රටක මහ ජාතිය කැමති නෑ සුලු ජාතියක් වඩා වැඩි ජනගහන වර්ධන වේගයක් පවත්වගෙන යනවට.අපේ උන් ඕකට උපදින මුස්ලිම් උන් මරන්න කතා කරන එකනෙ කරන්නෙ..ඊට වඩා හොද නැද්ද රජයට බල කරන එක එක පවුලකට හැදිය යුතු දරුවො ගානක් නියම කරන්න කියල...අපි ගමු එක පවුලකට දෙන්නෙක් කියල...එහෙම උනොත් නිකන්ම අර ප්‍රශ්නෙට උත්තර හම්බෙයි නේද රන්ඩු වෙන්නෙ නැතිවම?(මෙහෙම දැම්මත් මුස්ලිම් උන් ගේම අදී තමා මොකද උන්ට උපත් පාලනය තහනම්ද කොහෙදනෙ.අන්න එතකොට පාලකයන්ට පුලුවන් වෙන්න ඕනෙ පුටින් වගේ කෙලින් කතා කරන්න.):rolleyes:

    Afgan paks wage mehe enna unta amarui meka island 1k nisa :)
    un un maragannawa kiyanne yudda karana eka nemei... athule tiyana conflicts..
    colombo area eka gattot posh liberal muslim ewun innawa loku bussiness karana aya..
    e ayage ganu lamai ara kiyanawa wage wahagena naha.. tikak piliwalata inna kamatiy...

    e aya saha extremist la wen karanan oni.. api happenawanam hapenna oni extremist la ekka...
    ara liberal ewunta pennanna oni ara haal paruwo nisa oyalatath karadare me minissu nisai jathi wadhe awisenne kiyala

    arahema nithiyak hadana eka manawa himi kam walata balapanawa machan.. unta kamati ganak hadanan denna oni puluwan nam maha jathiya wedi karanawa thawa... maha jathiye arthike shaktimath nam ara ayata lamai godak hadagena jivat wenna amarui
     
    අපි ඔක්කොමලාම දන්නවා මුස්ලිම් අන්තවාදීන් ගැටුම් ඇති කරගන්නෙ කොහොමද කියලා...
    අනිවාර්යෙනම තුවක්කුවෙනුයි බෝම්බ වලිනුයි...ඉතින් එහෙව් එකේ උන් කෙටෙව්වොත් සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් වෙයි කියන බයටයි මම කලින් අරෙහෙම කිව්වෙ..
    දූපතක් කියන එක ඇමරිකාවට ප්‍රශ්නයක් වෙයි කියල මම හිතන්නෙ නෑ මචෝ...උන්ගෙ ආරක්ශාවට තර්ජනයක් වෙන ක්‍රියාකාරකමක් මෙහෙ වෙනවා කියල දැනුන ගමන් උන් උන්ට අවශ්‍ය ඕනෙම ක්‍රියා මාර්ගයක් ගන්නවා...
    මොකෝ ඇමරිකාව ගැහුවොත් විමල් වීරවන්ශ උපවාස කරලා ඒක නවත්තයි කියලද?
    පකිස්තානෙ කියන්නෙ ඇමරිකාවත් එක්ක නිදිවැදුන ජාතියක් එහෙව් රටක ගුවන් සීමාව බලෙන් ආක්‍රමනය කරානම් අපි ගැන කවර කතාද?
    මචෝ මම හිතන්නෙ නෑ එහෙම නීතියක් ගේන එක ඒ තරම් අමාරු වෙයි කියලා..මොකද දැනටම ලන්කාවෙ ජන ඝනත්වය වැඩියි...ඒ නිසා චීනෙ එක පවුලට එක ලමයෙක් නීතිය වගේ ගේන්නයි තියෙන්නෙ කියල මම කියන්නෙ....
    උබ ඔය කියන විදිහට මුස්ලිම් උන් එක්ක තරගෙට ලමයි හැදුවා කියමුකො..උන් ඉන්නෙ කොහෙද?උන්ට ඉන්න ඉඩ කෝ..ලන්කාව හෙන පුන්චි රටක්..මුස්ලිම් උන් පන්නලා සින්හල උන් විල්පත්තුවෙ පදින්චි කරන්නද?දැනටමත් අපේ වනාන්තර ගහනය සීඝ්‍රයෙන් අඩු වෙලා යනවා ජනගහනය වැඩි නිසා....:rolleyes:
     
    mekai hariyata rakshitha araksha karanawanam ewa eli wena eka nawattanna puluwan... eka hariyata karanne neti ekai wilpaththu case 1 :)

    uba kiyanawa wage nitihiyak danawanam eka mulu ratatama danna wenawa (including sinhala)
    etakota eka sinhalayatamai paadu. ekai mama kiwwe arthikayen sinhala minissu shaktimat wenna oni kiyala..

    dan mehema hitanna muslim minissu godak duppat unot oya kiyana widiyata pataw gahanna amarui...
    mokada uba kiwwa wage jana ganatwaya wedi nisa idam kadam jivana wiyadama okkoma ganan yanawa..
    dan unge bussiness ekamathuwa nisa palli walin fund karana nisa tamai prasne

    ekai mama muladima kiwwe liberal extremist kadanna oni kiyala..
    etakota colombo loku loku posh muslim wala salli nikan sunni pansal walata yanne naha ;)
    danatamath palli wala wenasak tiyanawa.. uba mama kiyanawata hoyala balapan nikan muslim minissu yanne na bamba station gawa loku palliyata.. ekata yannne wena set 1k
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,093
    113
    උබ කියන එකෙත් ඇත්තක් තියෙනවා මචෝ...:yes::yes:
    ඒත් මට වැඩිමනත්ම දුක මේ හාමුදුරුවරු කිච වෙන එක ගැන..:(
    ඒක අපි දුක්වෙලා වැඩක් නෑ මචන් , අපිට ලෝකෙ ඉන්න ඔක්කොම එකම මතයකට ගේන්න බෑනෙ. විරුද්ධ අයත් ඉන්නව, අපි උන්වහන්සේගේ අරමුණ වෙන සිංහල බෞද්ධ ජාතියේ උන්නතිය වෙනුවෙන් වැඩ කරාම ඉවරයි නෙ. අපි ඒ විදිහටම කරන්න ඕනි නෑ අපි අපේ තියෙන මතවාද අනුව කරන ක්‍රමයකට කරනව.
    කතරගම යන්න පාරවල් ගොඩයි නෙ.කොයිකෙන් ගියත් නවතින්නෙ කතරගමනෙ:)