Army Headquater keri dote haduwe ayi

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    13-Frustrated.png

    හ්ම්... ඒකත් ඇත්ත බස් එකෙන් බැස්සගමන් ගේට්ටුවෙ මූණ වදින විදියට ඉතාමත් සමීපව හදන්න තිබ්බෙ මේක. ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය නෙව නැතුව සිරිපිනාගෙ තේ කඩේ නෙවෙයි නෙව...

    Ekane bn oka battaramulleth nathuwa hodata ida thyena paththaka haduwanam iwarayi hambanthota wage

    Ehe hadala trapic adu kranna hadankotath kagahanawa
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Dan okata ena ungen trapic nadda bn :lol:

    colombo kiyaane ape commecial city eka .eka tma pupose eka:D:D:yes::yes::D:D;);)

    governemnt office eka area eheka e kiyaane central administraion district ekai government offices including ministries defense parlimnet and all ehe geniyanna hadanne. :D:D:yes::yes::D:D

    Uni dana area eke uni lamai gen traffic enawa:D:D:yes::yes::D:D e educational hub eka:D:D:yes::yes::D dan colombo multi purpose karagena kalawam.

    ratakata ghilla enna ethakota balanna puluwan. dan sydney wala traffic tyenwa e commecial traffic eka.habai eke government office tiba nam e wada karagannth ba city eke commercial wada improve wenneth na:D:D:yes::yes:;);):D:D

    kotuwen bus ain wela transporation hub maru unma owa hariyai.:D:D:yes:;);):D:D hamadema just one click away check karanna plan karanna enna .wade karagena yanna:D:D:yes::yes:;);):D:D mukut nokara awilla fort walin bahala ko yako office kiyala hoyanna epa:D:D:yes::yes:;);):D:D Ekawa idiriyata yamu:D:D:yes::yes:;);):D:D indala hitala reverse krpn:D:yes::yes:;);):D:D
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ewa plan karala tibbe dan harinm iwara wenna kale. anika bus newe main aim eka mono rails:D:D:yes::yes:;);):D:D

    dan oya IT companuy okkotama fibre deela colombo walin eliyta adinna plan tibba homagama idan kahathuduwa paththata wenkm. tama na:D:D:yes:;);):D foreign IT wada karanne godak ewa hoda connection and infastructure withrai one. me colombo asse inna oni na:D:D:yes:;);):D:D

    හරිනම් මුළු කොලබම සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න ඕන සේරම කලවමේ තියෙන්නේ
    schools වලට, universities වලට, commercial complex වලට වගේ වෙන වෙනම පැති ඇති වෙන්න ඕන
    උබ කියනවා වගේ IT companies වලට වෙනමම පැත්තක් වෙන් කරන්න ඕන
    හැමතැනම පාර දෙපැත්තේ shops, offices ඒවාට parking නැහැ, පාරේ නවත්වන්නේ වාහන
    හැම තැනම තැනින් තැන schools, school time එකට හැම තැනම traffics
    කිසිම දෙයක් දුරදිග හිතලා පිළිවෙලකට ප්ලෑන් කරලා නැහැ බන්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හරිනම් මුළු කොලබම සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න ඕන සේරම කලවමේ තියෙන්නේ
    schools වලට, universities වලට, commercial complex වලට වගේ වෙන වෙනම පැති ඇති වෙන්න ඕන
    උබ කියනවා වගේ IT companies වලට වෙනමම පැත්තක් වෙන් කරන්න ඕන
    හැමතැනම පාර දෙපැත්තේ shops, offices ඒවාට parking නැහැ, පාරේ නවත්වන්නේ වාහන
    හැම තැනම තැනින් තැන schools, school time එකට හැම තැනම traffics
    කිසිම දෙයක් දුරදිග හිතලා පිළිවෙලකට ප්ලෑන් කරලා නැහැ බන්

    colombo building dan nam hadanne na underground parking nahuwa:D:D:yes::yes::D:D ow parking awul. hadissi leddu aran yanawa central hospital ekata
    kohomada ban geniyanne leddu minisunta baninawa minissu leddunta baninawa. dannawane town hall traffice office hours school time:D:D:yes::yes:;);):D:D

    tawath patawapanko meka assema.:D:D:yes:;);):D:D lankawe inissu marai ban.:D:yes::yes:;);):D:D
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    colombo kiyaane ape commecial city eka .eka tma pupose eka:D:D:yes::yes::D:D;);)

    governemnt office eka area eheka e kiyaane central administraion district ekai government offices including ministries defense parlimnet and all ehe geniyanna hadanne. :D:D:yes::yes::D:D

    Uni dana area eke uni lamai gen traffic enawa:D:D:yes::yes::D:D e educational hub eka:D:D:yes::yes::D dan colombo multi purpose karagena kalawam.

    ratakata ghilla enna ethakota balanna puluwan. dan sydney wala traffic tyenwa e commecial traffic eka.habai eke government office tiba nam e wada karagannth ba city eke commercial wada improve wenneth na:D:D:yes::yes:;);):D:D

    kotuwen bus ain wela transporation hub maru unma owa hariyai.:D:D:yes:;);):D:D hamadema just one click away check karanna plan karanna enna .wade karagena yanna:D:D:yes::yes:;);):D:D mukut nokara awilla fort walin bahala ko yako office kiyala hoyanna epa:D:D:yes::yes:;);):D:D Ekawa idiriyata yamu:D:D:yes::yes:;);):D:D indala hitala reverse krpn:D:yes::yes:;);):D:D

    Transport hub eka maru krnawa kynne ara kumburak goda krla makubura wage bus halt ekak gahapu ekada bn
    Issra maharagamatawath apu eka dan ara magin halala yanawa neda
    U aye lorry bus ekaka cmb enna ona

    Dan ehenam kypnko nuwara idala ekek enwa u khmada battaramulle yanne
    Thawa cmb inne kyla hithan ekek enawa piliyandala idala
    U battaramullata yanne khmada
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,116
    8,145
    113
    රූකඩ රාජ්ජේ
    Dan okata ena ungen trapic nadda bn :lol:

    උබ සිරාවටම pk(බිලා) ද? ඕකට උබ අපි වගේ උන් යනවද බං? කොළඹ එන්න යන්න ඕන එකෙක්ට පුළුවන් උනාට ඕකට හැමෝටම යන්න බෑ...අනික ඕක ෂොපින් මෝල් එකක් නෙවි....කොළඹ බලන්න , ගෝල් ෆේස්, CCC , බඩු ගන්න , එළවලු පලතුරු ලොරි,රැකියා ස්ථාන ආදී එකී මෙකි නොකී 1000ක් දේවල් නිසා කොළඹ ට්‍රැෆික් හැදෙනවා.....ඔය ට්‍රැෆික් අස්සේ යුධ හමුදා මුලස්තානයත් තියෙනවට වඩා . යුධ , ගුවන් , නාවික කියන තුනම එකම පරිශ්‍රයක තියෙන එක ලේසියි ...අනික පැලවත්ත කියන්නේ ඩොටේ වෙන්නේ කොහොමද බං? පර්චස් එකක් 50,000 ට වත් ගන්න පුළුවන් ද ඩොටේ නම්?

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Transport hub eka maru krnawa kynne ara kumburak goda krla makubura wage bus halt ekak gahapu ekada bn
    Issra maharagamatawath apu eka dan ara magin halala yanawa neda
    U aye lorry bus ekaka cmb enna ona

    Dan ehenam kypnko nuwara idala ekek enwa u khmada battaramulle yanne
    Thawa cmb inne kyla hithan ekek enawa piliyandala idala
    U battaramullata yanne khmada

    ahh kolla dakune porak da. ekada me awula:D:D:yes::yes:;);):D:D ow kollo ewa hadei poddak inna okkoma meka asse dagana bane kollo. ehe idan highway awata mehe penawane thathwe:D:D:yes::yes::D:D

    kandy idan ena panadura kandy bus eka othanin yanawane:D:D:yes::yes:;);):D:D battarmullen:D:D:yes::yes:;);):D:D
    rate inna okkoma okkoma wada walata colombo ekama area ekakata awoth moko ban wenne
    poddak hithapanko:D:D:yes:;);):D:D

    tawa uba dakune nam othathin pettah walatama ana dakune bus man dakla tiyenwa.dan click wenne na man dakkoth kiyannam :D:D:yes::yes::D:D
     
    Last edited:

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ubath battaramulle dote da :lol:

    නෑ ඕයි ඊටත් එහා ඩොටේ මීගමුව පැත්තේ. ඒක නෙමේ උබ වැඩ කරන ඔපිස් එක මොකද්ද බන්?
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,818
    2,382
    113
    ඕක කොලඹ මැද්දෙ ගැහුවනම් Traffic තව වැඩි වෙනව ඕකෙම කී දාහක් වැඩ කරයි ද? .කී දාහක් දවසකට එයි ද ඔතෙන්ට තමන්ගෙ වැඩ වලට
     
    • Like
    Reactions: Johnnie_Walker

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඕක කොලඹ මැද්දෙ ගැහුවනම් Traffic තව වැඩි වෙනව ඕකෙම කී දාහක් වැඩ කරයි ද? .කී දාහක් දවසකට එයි ද ඔතෙන්ට තමන්ගෙ වැඩ වලට

    commercial city eheka high security zone tiyagena dken ekakwath hariyt wenne na:D:D:yes::yes::D:D munge mola hodanne ara lapa kota .okage gon katha hala tama apeu nnarak wenne.mokak karath waraddamai dakinne:D:D:D:yes::yes:;);):D:D
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,717
    1
    9,442
    113
    colombo
    commercial city eheka high security zone tiyagena dken ekakwath hariyt wenne na:D:D:yes::yes::D:D munge mola hodanne ara lapa kota .okage gon katha hala tama apeu nnarak wenne.mokak karath waraddamai dakinne:D:D:D:yes::yes:;);):D:D

    munta thiyenne low self esteem kiyana manasika lede , punchi ammage miniha kata ul karala kiyana oni deyak wishwasa karanawa , higana haththa lol