arpico insurance එකේ වැඩ කරන කට්ටිය

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    arpico insurance එකේ වැඩ කරන කට්ටිය

    logo-for-web-13.png

    මචන්ල මේකෙ ඉන්නවද arpico insurance එකේ වැඩ කරන කට්ටිය.මට පොඩ්ඩක් විස්තර දැන ගන්න ඔනි..
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    නැකැත් රාල;17036463 said:
    මොනවද දැනගන්න ඕන?
    Ara machan gewal walata gihilla life insurance karana porawal inne..anna ekata yanna mona wage qalificationda balanne kiyala..thawa salary hemath kohomaa kiyla dana ganna oni..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Ara machan gewal walata gihilla life insurance karana porawal inne..anna ekata yanna mona wage qalificationda balanne kiyala..thawa salary hemath kohomaa kiyla dana ganna oni..

    සාමාන්‍ය පෙල ගනිතය සමග සමත්වීම. ඉන්ටවි ගියාම සාමාන්‍ය පෙල පාස් නම් එන ඕන එකෙක්වගන්නවා ඊට පස්සෙ IBSL එකේ එක්සෑම් එක ලියවනවා. ඒක එච්චර අමාරු නෑ. මචන් ඉන්ශුරන්ස් වල පඩු නෑ කමිශන් විතරයි.. ආර්පිකෝ එකෙ බෙසික් දෙනවා කියලා පොඩි රැවටිමක් කරන්නේ. උඹට ටාගට් එකක් දෙනවා ඒක ගැහුවොත් විතරයි බේසික් දෙන්නේ.. කමිශන් එක 30% පලවෙනි අවුරුද්දේ.. තව තැන් තියනව 45% දෙන ඔක්කොමල්ලා කරන්නේ ඉලක්කම් සෙල්ලම. අරුන් බේසික් එක්ක 30% ටාගට් එකක් දෙනවා. අනික් උන් 45% බේසික් නෑ. ඉන්ශූරන්ස් ව්ල ගොඩ යෑම අනික් ක්ශේත්‍ර එක්ක බලනකොට හරිම අමාරු වැඩක්. 5% වගේ තමයි සිරාවටම ගොඩ යන්නේ. 95% කරන්නේ අතින් කාලා හරක් බලන එක.. ඔයිට වඩා හොදයි වෙන කම්පැනියක සේල්ස් රෙප් යනවා..:yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Nakata kiwwa wage uba oya kiyana insurance job eka nam hena chater bn. Gewal walata yana eka hena katta. Sales rep yana eka okata wada hodai.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;17039660 said:
    සාමාන්‍ය පෙල ගනිතය සමග සමත්වීම. ඉන්ටවි ගියාම සාමාන්‍ය පෙල පාස් නම් එන ඕන එකෙක්වගන්නවා ඊට පස්සෙ IBSL එකේ එක්සෑම් එක ලියවනවා. ඒක එච්චර අමාරු නෑ. මචන් ඉන්ශුරන්ස් වල පඩු නෑ කමිශන් විතරයි.. ආර්පිකෝ එකෙ බෙසික් දෙනවා කියලා පොඩි රැවටිමක් කරන්නේ. උඹට ටාගට් එකක් දෙනවා ඒක ගැහුවොත් විතරයි බේසික් දෙන්නේ.. කමිශන් එක 30% පලවෙනි අවුරුද්දේ.. තව තැන් තියනව 45% දෙන ඔක්කොමල්ලා කරන්නේ ඉලක්කම් සෙල්ලම. අරුන් බේසික් එක්ක 30% ටාගට් එකක් දෙනවා. අනික් උන් 45% බේසික් නෑ. ඉන්ශූරන්ස් ව්ල ගොඩ යෑම අනික් ක්ශේත්‍ර එක්ක බලනකොට හරිම අමාරු වැඩක්. 5% වගේ තමයි සිරාවටම ගොඩ යන්නේ. 95% කරන්නේ අතින් කාලා හරක් බලන එක.. ඔයිට වඩා හොදයි වෙන කම්පැනියක සේල්ස් රෙප් යනවා..:yes:

    :yes::yes::yes::yes:

    සහතික ඇත්ත.... අපේ එහා ගෙදර මල්ලිත් ඔය වැඩේ තමයි කරන්නේ.... මුලින් සෙලින්කෝ.... ඊටපස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්..... දැන් එලායන්ස්..... :dull::dull:

    ඌත් කියනවා තරගය වැඩියිලු සැහෙන්න..... එක පොලිසි එකක් දිගන්න මාර කට්ටක්ලු කන්නේ.... ඉන්ෂුවරන් කම්පැනි නම් කීයක් කියලා තියෙනවද මේ ලංකාවේ.....
     
    ethakota machan api oya kiyana target eka cover kale nathnam apita ara kiyana basic eka wath hamba wenne nadda??
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    :yes::yes::yes::yes:

    සහතික ඇත්ත.... අපේ එහා ගෙදර මල්ලිත් ඔය වැඩේ තමයි කරන්නේ.... මුලින් සෙලින්කෝ.... ඊටපස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්..... දැන් එලායන්ස්..... :dull::dull:

    ඌත් කියනවා තරගය වැඩියිලු සැහෙන්න..... එක පොලිසි එකක් දිගන්න මාර කට්ටක්ලු කන්නේ.... ඉන්ෂුවරන් කම්පැනි නම් කීයක් කියලා තියෙනවද මේ ලංකාවේ.....

    :yes::yes: aththa kathawa..