Arpico

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇයි බං arpico cosmetics section එකට ගිය ගමන් ගෑණු ටිකක් දුවගෙන ඇවිල්ල මේක ගන්න අරක ගන්න, මේක Europe වලින් ගේන එක, මේක තමයි ගැලපෙන්නෙ කිය කිය වද දෙන්නෙ.
    මොක්කුද උන්ව එතන දාල ඉන්නෙ?
    complain කරන්න බැරිද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පව් බං.. උන්ට එහෙම කියලා ඇති කොහොම හරි විකුණගන්න ප්‍රොඩක්ට් එක.. :sorry:


    :yes:
    eth mala wadyak oka.

    mama nam kiyanawa mama thoragannam thanks kiyala.
    un gassagena yanawa :lol:
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    මමනං කියනවා බොරුවට "thanks, මට sensitive skin එකක් තියෙන්නේ, ඒ හින්ද doctor approve කරන ඒවා විතරයි ගන්නේ කියල. ;):P
    එතකොට එයාල යනවා. :yes:
     
    • Like
    Reactions: KPZ

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ඇයි බං arpico cosmetics section එකට ගිය ගමන් ගෑණු ටිකක් දුවගෙන ඇවිල්ල මේක ගන්න අරක ගන්න, මේක Europe වලින් ගේන එක, මේක තමයි ගැලපෙන්නෙ කිය කිය වද දෙන්නෙ.
    මොක්කුද උන්ව එතන දාල ඉන්නෙ?
    complain කරන්න බැරිද?

    කම්ප්ලේන් කරන්නෙ කාටද?
    ඕකුන් තමා වැඩ කරන කෙල්ලන්ට ඔහොම කරන්ඩ කියල තියෙන්නෙ.. :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    මමනං කියනවා බොරුවට "thanks, මට sensitive skin එකක් තියෙන්නේ, ඒ හින්ද doctor approve කරන ඒවා විතරයි ගන්නේ කියල. ;):P
    එතකොට එයාල යනවා. :yes:

    ඔයාව දුටු මොහොතේ සිට මාත් සෑහෙන්ඩ සෙන්සිටිව් වේගෙන එනව වගේ :love:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    paw ban commission ekak hambenawa athi item ekak sell karoth

    පව් මොන පව්ද?
    පව් දෙන්ඩ එනව මෙතන අපිට?
    මටනං ඔය ඇඟේ ගහන එවුන්ව පෙන්නන්ඩ බෑ :angry: