Arrest Rajitha!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    ඈයි රාජිත පකයව arrest කරන්නේ නෑත්තේ? චන්දෙට කලින් ඕකා හිරේ දෑම්මේ නෑත්තන් මේ ආන්ඩුවට චන්දෙ දෙන්නේ නෑත. ( එහෙම කියලා ගූ ඈන් පී පොන්නයන්ට දෙන්නේත් නෑත )
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,416
    113
    රාජිතයා කියන්නෙහ් මහින්ද ගැන A-Z දන්නහ් එකෙක් බ0
    ඔකත් අන්තිමට අර ශ්‍රිපති සින් එක වගේ වෙයි
    කතාවක් තියෙන්නෙහ් තමන්ට මරන්නහ් බැරි සතාව තුවාල කරන්නහ් එපා කියලා ...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,308
    1
    103,055
    113
    34
    Kalutara
    ලොවෙත් වෙන්නේ නැති දෙයක්. ඇරෙස්ට් කරන්න ඔන්න මෙන්න වගේ ඇද ඇද යයි චන්දෙ වෙනකන්. :rofl:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,581
    28,205
    113
    රාජිතයා කියන්නෙහ් මහින්ද ගැන A-Z දන්නහ් එකෙක් බ0
    ඔකත් අන්තිමට අර ශ්‍රිපති සින් එක වගේ වෙයි
    කතාවක් තියෙන්නෙහ් තමන්ට මරන්නහ් බැරි සතාව තුවාල කරන්නහ් එපා කියලා ...


    u echchara deyak dannawanam ara boru rawul karayo dala mada gahuwe mokatada ban, kelinma aththama leak karanna thibunane :oo:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,754
    9,118
    113
    Kotahena
    රෝසි ආච්චි;25017316 said:
    u echchara deyak dannawanam ara boru rawul karayo dala mada gahuwe mokatada ban, kelinma aththama leak karanna thibunane :oo:

    මටත් ඕක කල්පනා උනා, රාජිත ට කිසි ලැජ්ජාවක් භයක් නැතිව කට අරින්න පුළුවන් toilet කටක් තියෙන්නේ අනික
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,782
    5,621
    113
    FB-IMG-15764887515010205.jpg
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,195
    2
    116,569
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ‍රැවුල් කාරයො කියන දේ අනුව සමහරවිට..ඒත් ෂුවර් කරන්ඩ අමාරුයි ලංකාවෙ දේශපාලුවන් අතර තියෙන සම්බන්ධකම් නිසා..රාජිතට රාජපක්සලාට කෙලවන්ඩ තුරුම්පු තිබ්බ ඒත් ඒව පාවිච්චි කරේ නෑ කියල නම් හිතන්ඩ අමාරුයි ගොන් කිඹුල් නාටකෙන් පස්සෙ.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,416
    113
    රෝසි ආච්චි;25017316 said:
    u echchara deyak dannawanam ara boru rawul karayo dala mada gahuwe mokatada ban, kelinma aththama leak karanna thibunane :oo:

    මටත් ඕක කල්පනා උනා, රාජිත ට කිසි ලැජ්ජාවක් භයක් නැතිව කට අරින්න පුළුවන් toilet කටක් තියෙන්නේ අනික

    උන් දෙශපාලන වලි පර්සනල් වලි කරන්නෙහ් නැහ්
    කරගත්ත දවසට තමා දෙන්නගෙමහ් දෙවල් එලියටහ් එන්නෙහ්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විපක්ශ ක්‍රියාකාරීන්ව මර්ධණය කරනව කියල ජාත්‍යන්තරෙන් කේස් එන්න පුලුවන්.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,575
    1,957
    113
    Swiss embasyy eke ganiwath danmane rajithawath gannawa issarata boru nm balapalla ithama wishwasaneeya aranchiyak tynawa

    Thawa kl ynna deela ganni

    March chanden passe eka ekawa gnnawa khmath

    Habai gota kyala tynawa hama dema sadaranawa neethiyata anuwa karanna kiyala


    Kalin anduwe wage deshapalana palu ganeem nathuwa
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,754
    9,118
    113
    Kotahena
    උන් දෙශපාලන වලි පර්සනල් වලි කරන්නෙහ් නැහ්
    කරගත්ත දවසට තමා දෙන්නගෙමහ් දෙවල් එලියටහ් එන්නෙහ්

    Personal නැති වගේ පෙනුනා ට personal තමයි. Wedding events වගේ වලදී හිනා වෙලා හිටියට යටින් ගේම.
    කොහොමත් ඡන්දෙ පැරදුනාම බඩ ට වදින එක ගැන දන්නවා රටම. ඉතින් බල්ලො මරලා මල් කුණු කාලා හරි ගොඩ යන්න හදන්නේ. Personal ගේම තියෙන උං වත් මැරිච්ච මිනිස්සු හාරන් කන්න යන්නේ නෑ, ඉතින් මුන් කොච්චර serious ද එතකොට? ඡන්දයක් එද්දි සෙල්ලං ඔක්කොම ටික දානවා අනික් පැත්තට කෙළවන්න