..:: Arrow Season 2 Weekly Update ::..

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේ සතියෙත් නැද්ද බන්? එක්කො මේ කාලකන්නි ඔක්කොම හදාගෙන පෙන්නන්න පටන්ගන්න ඕන...:dull:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොකක්ද බන් අර එකේ last episode එකේ උනේ.. slade wilson දැන් villain කෙනෙක්ද, එපා උනා බන් සිරාවටම. :baffled:

    Oliver, felicity love story එක සෙට් උනොත් නම් එළ :P
    slade wilson AKA deathstroke kiyanne villain kenek thamai bans..:rofl:
    super human strength, healing power thiyenawa oota.. (echcharai mathaka:eek:)
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    mee penne nadda ... mun aye enne January 15

    a87th.jpg
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Justice League tv series 1 download කරගන්න නැද්ද බන් .. මං හෙව්වා හම්ඹ උනේ නැහැ ....
    Thiyenawa Bn, Man Download Kala 720p. Patta Bn. Kickass Eken Download Kale. Justice League Unlimited Ekath Download Karaganin.