Arrow (TV Series 2012) ~ weekly updates ~

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :baffled::baffled:

    Dinah Lance is a member of Justice Society of America ekedi use karapu code name eka thama black canary n later got married to Larry Quentin Lancegot 2 daughters ekkenek sarah anith kena Laurel :)

    2000n passe awa dc comics wala & new 52 eke Laurel wa black canary karala thiyenne not her mom :D Laurel canary wenne amma marunata passe :)

    mama nam echcharama danne na black canary gana tbh,anyway I doubt Laurels mother will be black canary machan
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    Come on Thea you can DIE :rofl: :P
    anyway Laurel marala danawa nam itath wada hondai,second season eke Thea issara taram annoying na acting class gihinda kohea :rolleyes:

    ලොරල් ව මරලා අර IT කෙල්ල එක්ක ඔලිවර්ට love story එකක් හදනවා නම් හොඳයි
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    *spoiler Alert*

    මට නිකන් හිතුනා ඊළඟ දවසේ එන මිඩ් සීසන් ෆින්ලේ එකේ වෙන්න ඉඩ තියෙන දේවල් ටිකක් කියන්න

    * shado සහා ස්ලේඩ් ඔලිවර්ගේ වර්තමානයට එනවා

    :dull::dull:

    මේකට නම් මාත් කැමතියි. මුන්ට වර්තමානය ටිකක් අඩු කරලා අතීතය ටිකක් වැඩි කරනවා නම් තව කැමතියි
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ලොරල් ව මරලා අර IT කෙල්ල එක්ක ඔලිවර්ට love story එකක් හදනවා නම් හොඳයි

    love storyak nam mekata oneth na me welawe tbh.anyway kohomahari laurel\actress wa ain karanawa nam ela :P ane manda mokada kiyala hena annoying ne bn character eka+acting eyage :confused: same actress supernatural eke season ekaka hitiya eke mehema epa une na machan :baffled:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    love storyak nam mekata oneth na me welawe tbh.anyway kohomahari laurel\actress wa ain karanawa nam ela :P ane manda mokada kiyala hena annoying ne bn character eka+acting eyage :confused: same actress supernatural eke season ekaka hitiya eke mehema epa une na machan :baffled:

    hane manda Season 1 eke idan ma mata laurel va set une naa..
    Theya ta issara kamati dan kamathak naa..
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    love storyak nam mekata oneth na me welawe tbh.anyway kohomahari laurel\actress wa ain karanawa nam ela :P ane manda mokada kiyala hena annoying ne bn character eka+acting eyage :confused: same actress supernatural eke season ekaka hitiya eke mehema epa une na machan :baffled:
    Ekige Muna Nikan Plastic Wage Neda Bn.. Acting Nam Ganna Deyak Ne. Chora..
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    mn danna widiyata comic books wala Laurel ge mom thama black canary..

    :baffled: black canary kiyanne Oliver ge main love interest eka ne bn comics wala :eek:

    මෙහෙමයි , කොමින් පොත් වල ගෝල්ඩන් ඒජ් එකේදී බ්ලැක් කනේරි විදියට එන්නේ ලවුරල්ගේ අම්මා ඒ එන්නේ ජස්ටික් සොසයිටි ඔෆ් ඇමෙරිකා කියලා ආව කතා වල පස්සේ එන කතාවල ලවුරල් බ්ලැක් කැනරි විදියට පෙන්නනවා වගේම ඔලිවර්ගේ ලව් ඉන්ටරස්ට් එක කියලත් පෙන්නනවා :dull: ගොඩක්ම ඔය කතාව ප්‍රසිද්ධ වෙන්නේ බ්ලැක් කැනරි / ග්‍රීන් ඇරෝ දෙන්නගේ කොමින් පොත් වලින්

    ලවුරල් විතරක් නෙමේ ඔලිවර්ගේ ලව් ඉන්ටරස්ට් එකක් උනේ ලවුරල්ව් බදින්න කලින් Sandra Hawke එක්ක ඔලිවර්ගේ සම්බන්ධයක් තියෙනවා [ Sandra Hawke ව දන්නේ නැත්තන් ඇරෝ සීසන් 02 16ථ් 17ථ් 18ථ් එපිසොඩේ වෙනකන් ඉන්න ;) ] ඒ සම්බන්ධයෙන් ඔලිවර්ට දාව sandra පුතෙක් බිහි කරනවා Connor Hawke කියලා එයා තමා ගිළඟ ග්‍රීන් ඇරෝ වෙන්නේ :D
     
    ah kk
    mehe comics na ne kohomat aran kiyawanna :sorry: net eken kiyawapu tika thamai.golden age comics nam kiyawala na machan.
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    ah kk
    mehe comics na ne kohomat aran kiyawanna :sorry: net eken kiyawapu tika thamai.golden age comics nam kiyawala na machan.

    mehe comics naththe moko ban :O goto vijitha yapa at crescat they have :) bt gaana wadiy

    ehema naththan try N.A.N Comic Books Distributors ;) mage yaluwo set ekak karanne meyala gawa one comic pothak have :P just check this link

    https://www.facebook.com/Nancomics

    ps : man danna taramin meyala thama Marvel, DC, Dark Horse, Image comics wala sl agent :) so dont worry abt prices man eka issue ekak meyalagen gaththe 450/= same issue eka vijitha yapa eke wikunanne 2500/= :baffled:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mehe comics naththe moko ban :O goto vijitha yapa at crescat they have :) bt gaana wadiy

    ehema naththan try N.A.N Comic Books Distributors ;) mage yaluwo set ekak karanne meyala gawa one comic pothak have :P just check this link

    https://www.facebook.com/Nancomics

    ps : man danna taramin meyala thama Marvel, DC, Dark Horse, Image comics wala sl agent :) so dont worry abt prices man eka issue ekak meyalagen gaththe 450/= same issue eka vijitha yapa eke wikunanne 2500/= :baffled:

    ela ela :D adamai danne dc,marvel agent kenek sl wala innawa kiyala :D
    colombo giya welawaka balannam,habai dan nam wadakuth na tbh,no time
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S02E09 HDTV x264-Three Ghosts

    LsuY4.jpg

    අද කතාව ගෙන්න ටිකක් පරක්කු උනා එකට සොරි වෙන්න ඕනේ :dull:

    මේක ගැන වැඩි විස්තරක් කියන්න හිතෙන්නේ නැ මට මොකද වෙච්ච දේවල් දන්නවා ඇති බලපු අය :sorry:

    නොබලපු අයට මේ ටික විතරක් කියන්නන් :)
    1. කතාවේ නමට ගැලපෙන්න ටොමි , ස්ලේඩ් හා shado මතකයන් විදියට එනවා
    2. බැරි ඇලන් ඔලිවර් ව බේරාගන්නවා
    3. Cyrus විසින් Lucas ව මරලා දානවා
    4. සේබෙස්ටියන් බ්ලඩ් විසින් රෝයි ව හිර කරලා මිරකල් එක අත්හදා බලනවා
    5. රෝයි මැරෙනවා
    6. ඔලිවර්ගේ වර්තමානයේ පැරණි යාලුවෙක් ඉන්නවා
    7. සේබෙස්ටියන් බ්ලඩ් ගේ බොස් වෙන කව්රුත් නෙමේ දුපතේදී ඔලිවර්ට මුණ ගැහෙන ස්ලේඩ් විල්සන්මයි
    8. රෝයි ට පන එනවා

    :P

    මෙතනින් බාගන්න
    Code:
    http://kickass.to/arrow-s02e09-hdtv-x264-chamee-t8352041.html
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    ada episode eka nam maha jara ekak ban. ara kellava marala slade va villian Kala. den nam balannath kammaliy
    barry alan ta ara mokakda ban wenne U plan karalapu ekakda eka