කට්ටිය Arrow බැලුවද?
මම හිතුවට වඩා ඒකට addict උනා. දවස් දෙකෙන් ඉවර වෙන්නම බැලුව.
බලල නැති අයත් බලන්න සුපිරි.
Season 2 එක ඉවර උනා last week. Finale එක නම් පට්ට
මම හිතුවට වඩා ඒකට addict උනා. දවස් දෙකෙන් ඉවර වෙන්නම බැලුව.

බලල නැති අයත් බලන්න සුපිරි.
Season 2 එක ඉවර උනා last week. Finale එක නම් පට්ට

අලුත් series එකක් බලන්න ගත්තම ඉවර කරනකන් සිහියක් නැ, කුඩු හොදයි 