මෙලෝරහක් නැති චැනල් එකක්..
උබෙහ් පුකේ අමාරුවටහ් තාම බෙහෙත් ගත්තෙ නැද්දහ් ?


අනිත් චැනල් එක ETV
රූප අන්තිම සවුත්තුයි
රූප සවුත්තු අනිත් චැනල් එක TNL
ඉක්විප්මන්ට් වලට වැඩිය ඉන්වෙස්ට් කරන්නෙ නැහැ උන්
ආර්ට් ටිවී එක පවර් හවුස් එකට නේද දැන් අයිති
IWS Holdings thaama aithi 
ඩයිනවිෂන්
තාම යන්නෙ, ඉස්සර ගිය අර හද්ද පරණ කතා ටිකමයි![]()

derana template ekamai duwanne ekai mama beluwene Deranata aithi ne..derane Pulse eke programme ekak yanawa echcharaiIWS Holdings thaama aithi
![]()
ART TV එකේ බලන්න කියල දෙකට තියෙන්නේ ART TOP 10 HITS එකයි, K-POP Mania එකයි, Exit for Lunch එකයි තමා.
පොඩි කාලේ ඕක ඩයනාවිෂන් එක කියල තිබ්බ කාලේ කාටුන් ගියා හැමදාම හවස හතරට. ආයේ සෙනසුරාද ඉරිදා උදේ 8 ඉඳන් ඒ කාටුන් සෙට් එකම ගියා. ඉංග්‍රීසි මෙලෝ මගුලක් නොතේරුණත් පට්ට ආසාවෙන් එකේ කාටුන් බැලුවා.