ARTIFICIAL INTELLIGENCE AND DEEP LEARNING..

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    මගෙත් ඩේටා සෙට් ටික ට්‍රේන් කරද්දි ලැප් එකේ 15.5 GB වගේ රැම් එක ගත්තා මිනිත්තු 30ක් යනකන්. එතන නම් ඩේටා ලක්ශයක් වගේ තිබ්බේ. ලොකුවට ස්කේල් කරලා කලා මම ඇමසන් සර්වර්ස් දාලා. 256 GB රැම් වලින්. 😅
    ඇමසන් එකේ ඔය වගේ මැෂින් එකක් ගන්න පට්ට ගානක් යනවනේ බන්. free tier එකෙන් දෙන්නේ නැනේ. කියක් ගියාද මචෝ?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ම්චන් මිනිසා යනු NI (Natural Intelligent) ද? එ කියන්නේ වසර මිලියන ගනනක් Trial and error විදිහට සකක් වුනු AI ජිවියෙක්ද? :confused:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    EMINƎM;22861001 said:
    ඇමසන් එකේ ඔය වගේ මැෂින් එකක් ගන්න පට්ට ගානක් යනවනේ බන්. free tier එකෙන් දෙන්නේ නැනේ. කියක් ගියාද මචෝ?

    Amazon and Digital ocean දෙකෙන්ම මම බැලුවා මචං. මතක නම් නෑ ඒ කාලේ ගියපු ගැන බං. කාඩ් එකෙන් මාසේ අන්තිමට කැපෙන්නේ. :oo: හැබැයි පැය ගානට චාජ් කලේ. මොකද උපරිම සතියක් වගේ තමා වැඩේට ගියේ. පස්සේ මගේ supervisor කිව්වා ලොකුවට කරන්න යන්නේ නැතුව scale කරලා පොඩියට කරමු කියලා. :yes::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ම්චන් මිනිසා යනු NI (Natural Intelligent) ද? එ කියන්නේ වසර මිලියන ගනනක් Trial and error විදිහට සකක් වුනු AI ජිවියෙක්ද? :confused:

    Trial and Error වෙන්න ඕනා මචං. ඒක ඉතින් අපිට experience වෙන ආකාරයට නේ අපේ ජෙනරේෂන් එකටත් කියලා දෙන්නේ. උදා: උබ මුහුදේ නැවක ගිහින් නැත්නම් sea sick වෙන එක ගැනවත්, බෝට් එක පැද්දෙන රිදම් එක ගැනවත්, මුහුදු හුලන් ඇගට වැදෙද්දී දැනෙන සනීපෙ ගැනවත් වගේ දේවල් ඔයාගේ අත්දැකීමෙන් ළමයෙක්ට කියලා දෙන්න විදියක් නෑ. නමුත් tv episode එකක් බලලා කියන්න පුළුවන් ඉතින්. :rolleyes:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    Amazon and Digital ocean දෙකෙන්ම මම බැලුවා මචං. මතක නම් නෑ ඒ කාලේ ගියපු ගැන බං. කාඩ් එකෙන් මාසේ අන්තිමට කැපෙන්නේ. :oo: හැබැයි පැය ගානට චාජ් කලේ. මොකද උපරිම සතියක් වගේ තමා වැඩේට ගියේ. පස්සේ මගේ supervisor කිව්වා ලොකුවට කරන්න යන්නේ නැතුව scale කරලා පොඩියට කරමු කියලා. :yes::yes:
    ela ela macho
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    eka neh. මෝඩ ලාංකිකයන්ට AI වලින් ප්‍රයෝජනවත් වෙන්න දෙයක් දෙන්න හිතෙන්නේ නෑ බං. විවේචනමනේ එන්නේ. :angry::sorry:

    mama kalayak cctv system ekak plane kara ban AI walin control karana puluwan wenna project ekk wtharayi ethanin ehata eka mokuth une na :) gpu gana ahala thiyena machan e mokatada?prossing walatada?mama meke super computer ekak gana ahapuwahama godak aya kindiya damma :) keep going machan update karahan
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113

    Trial and Error වෙන්න ඕනා මචං. ඒක ඉතින් අපිට experience වෙන ආකාරයට නේ අපේ ජෙනරේෂන් එකටත් කියලා දෙන්නේ. උදා: උබ මුහුදේ නැවක ගිහින් නැත්නම් sea sick වෙන එක ගැනවත්, බෝට් එක පැද්දෙන රිදම් එක ගැනවත්, මුහුදු හුලන් ඇගට වැදෙද්දී දැනෙන සනීපෙ ගැනවත් වගේ දේවල් ඔයාගේ අත්දැකීමෙන් ළමයෙක්ට කියලා දෙන්න විදියක් නෑ. නමුත් tv episode එකක් බලලා කියන්න පුළුවන් ඉතින්. :rolleyes:

    hamadema ehema na machan.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    mama kalayak cctv system ekak plane kara ban AI walin control karana puluwan wenna project ekk wtharayi ethanin ehata eka mokuth une na :) gpu gana ahala thiyena machan e mokatada?prossing walatada?mama meke super computer ekak gana ahapuwahama godak aya kindiya damma :) keep going machan update karahan

    මමනම් හිතන්නේ හැම ඒකටම AI දානවට වඩා අවශ්‍ය නම් පමණක් දාන එකයි හොඳ.. අනික් ටෙක් වලින් කරලා බලලා බැරිම නම් දාන්න කියන එක තම කියන්නේ..හේතුව මම හිතන විදියට AI වල ප්‍රොසෙසින් කොස්ට් එක වැඩී..
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    https://t.me/aikin_bot
    https://t.me/aikin_bot
    AIKIN ♡
    @aikin_bot
    Hi! My name is Aikin. I'm an Artificial Intelligence developed by @nullping - Just start talking to me, I'd love to chat
    https://github.com/NLDev/Telegram-AI

    පුලුවන්නම් link එකක් දාපන්, ඒව නිකං chatbot ල වෙන්න ඇති බං. AI chatbot ල ගොඩාක් resource intensive.
    මට මේ හදපු chatbot වත් ලේසියෙන් run කරන්න බෑ.
    මගෙ machine එක i5 6GB ram එකක් තියන එකක්. ඒත් slow.

    හිතපන් මිනිස්සු 1000ක් වගේ එකපාර request කරොත් chatbot ව access කරන්න?
    chatbot instances 1000ක් run වෙන්න ඕනෙ.
    servers crash වෙනව බන් processing power එක මදි.
    අපේ hardware තව දියුනු වෙන්න ඕනෙ.
     
    Last edited:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    දැනුමට විතරක් සීමා වූ දේ.. LOL ඇත්තටම දුකයි

    attachment.php
     
    Attachments

    • todel.JPG
      todel.JPG
      26.1 KB · Views: 146