ඇමසන් එකේ ඔය වගේ මැෂින් එකක් ගන්න පට්ට ගානක් යනවනේ බන්. free tier එකෙන් දෙන්නේ නැනේ. කියක් ගියාද මචෝ?
මගෙත් ඩේටා සෙට් ටික ට්රේන් කරද්දි ලැප් එකේ 15.5 GB වගේ රැම් එක ගත්තා මිනිත්තු 30ක් යනකන්. එතන නම් ඩේටා ලක්ශයක් වගේ තිබ්බේ. ලොකුවට ස්කේල් කරලා කලා මම ඇමසන් සර්වර්ස් දාලා. 256 GB රැම් වලින්.

හැබැයි පැය ගානට චාජ් කලේ. මොකද උපරිම සතියක් වගේ තමා වැඩේට ගියේ. පස්සේ මගේ supervisor කිව්වා ලොකුවට කරන්න යන්නේ නැතුව scale කරලා පොඩියට කරමු කියලා. 



gpu gana ahala thiyena machan e mokatada?prossing walatada?mama meke super computer ekak gana ahapuwahama godak aya kindiya damma
