Artists la Political Adds walasa sambanda wima gena mokada hithanne?

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    Artist la thamange kamaththen deshapalanaya karanava nam prashnayak naha,

    eth Ad ekakin labena salli valata thiyana asawata boruwata avilla dialogs tikak kiyala yanava nam, eka anumatha karanna baha
     
    Last edited:
    Jan 24, 2009
    3,532
    130
    0
    ඒකත් රගපෑමක් නේ. එයාලට සල්ලි හම්බෙනවා. එයාලා රගපානවා. එයාලගේ රස්සාවෙ කොටසක්
    දැන් මේක බලන් ඉන්න අමාරු අය ඉන්නවා නම් ඒ නලු නිලියොන්ට සල්ලි දෙන්න දරුපවුල් නඩත්තු කරන්න
    මුන් කතා කරන්නේ හරියට මුන් නලු නිලියොන්ට කන්න දීලා ඇතිකරනවා වගේ නේ
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    :lol:
    Ekakata Laksha 5k gewanawalu.
    Unuth dannawa athi
    oya kiwwata maha pirisak chande daanne nehe kiyala.
    Oya kiyana ewunuth
    edata SFta thamayi chande denne.
    Samahar ewun UNP kanu.

    Hithe Baya ara ganna daana ads ne.
    Me agahinga kaale
    unuth keeyak hari hoyagaththama mokada wenne.


    Habeyi
    eyaala gena
    minissunge garawaya nam aduwenawa.

    :)
     
    Last edited:
    Jan 24, 2009
    3,532
    130
    0
    :lol:
    Ekakata Laksha 5k gewanawalu.
    Unuth dannawa athi
    oya kiwwata maha pirisak chande daanne nehe kiyala.

    Hithe Baya ara ganna daana ads ne.
    Me agahinga kaale
    unuth keeyak hari hoyagaththama mokada wenne.

    Habeyi
    eyaala gena
    minissunge garawaya nam aduwenawa.

    :)


    මෙන්න එකම ආටිස්ට් ආරාධනාවක් නොලැබුනු. ඒ දුකට තමයි මෙයා නම් කෑ ගහන්නේ. අන්කල් ඔයාව දන්නේ එලකිරි එකේ ඉන්න 4-5 දෙනා විතරයි නේ. ඒකයි ඔයා ලිස්ට් එකේ නැත්තේ :P :P මිනිස්සු ගරු නොකරාම උන්ට අල ද? මිනිස්සුද උන්ව ටෙලිනාට්ය වලට ගන්නේ. දැන් සමන් ද සිල්වා( ex-UNP), රන්ජන් යූ ඇන් පී වුනා කියලා මිනිස්සු එයාලට කැමති නැත්ද?
    මෙයා මේ වෛරයෙන් කියන කතා :P :P:D :D


     

    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    Ape rate godak denekuta bath pinganak, cigetatte ekak Vishky shot ekak salli tikak dunnama owage dewal karanawa.
    Eka palakayoth hondata dannawa.
    Hebai bath pinganata salli tikakata thamange aathme vikunnane nethi sebe kalakarayoth tikak innawa.