Aruna 47

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    කාලෙකින් එලකිරි ආවේ..

    කට්ටිය සෙට් වෙලා අරුනයා පතුරු ගහනකොට MihiCherub පොන්ස් මාර ගේමක් දීලා ඒක මගේ පැත්තට හරවන්න, කමෙන්ට්ස් පටන් ගන්නේ අරුනගෙන් ඉවරවෙන්නේ මගෙන්...:lol::lol: පව් වැඩේ ඒත් කවුරුත් ගනන් අරන් නෑ..මේකේ උන්ට Phd ලෙවල් එකෙන් ටෝක්ස් දීලා ඇලියොන් වලින් රේස් පැදලා එක්ස්පෝස් වෙලා බලද්දි ඒලෙවලුත් නෑ, ඊසොෆ්ට් එකේ මොන්ටිසෝරි මට්ටමේ කෝස් එකක්වත් කම්ප්ලීට් කරගන්නත් බෑ:rofl::rofl::rofl:.

    තරුන වයසට ඇවිල්ලත් උබට ඔහොම අපත කාලකන්නි ජීවිතයක් ලැබිල තියෙන්නේ උබේ තියෙන පඩත්තර ගති වලට බන්. කොහොම උනත් අනුන්ගේ දුක් ගින්දර ඩීල් කරල සල්ලි හොයන උන්ට ඉපදෙන්නේ උබ වගේ පව්කාර කාලකන්නි අපතයො තමා.

    ඒ දවස්වල රිදෝගත්ත ඒවට තාම කුරු කුරු ගානවා. MihiCherub, උබ වගේ කාලකන්නියෙක්ට මොකුත් කියන්න හිතෙන්නේ නෑ බන්.. ඕන මගුලක් කියාගනින්:P:P

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;17141368 said:

    උබ ඔය කියෙවුවට උබට fb එකේ තියෙන්නෙත් ෆේක් එකව්න්ට් එකක් නේද??? මිට්ශුබිශි ඉන්ජිනියර් මොකො ෆේක් එකකින් ඉන්න,:rofl::rofl: අනිත් උන් ඇත්ත දැනගත්තොත් රෙද්ද ගැලවෙන හින්ද නේද?? :confused::confused::confused::confused:
     
    ඔව් ඔව් ඒ නිසා තමයි. හරියටම කිව්වා
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Waren Ponnayo eliyata. Mata thota rahasak kiyanna tiyenawa.

    රහසක් කියන්න තියෙනවා ඔයාගේ කන් පෙති මත මගේ දෙතොල් තියා...
    ඔබ ඈතින් හිටියොත් කියන්න බෑ මට අනිත් අයට එය ඇහෙන නිසා....
    අනේ රත්තරං හිතට වද නොදී තුරුළු වෙන්න ආදරෙයි කියා...
    මට කරන්න දේවල් ගොඩක් තියෙනවා තුරුළු කරන් ආදරෙයි කියා...
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    රහසක් කියන්න තියෙනවා ඔයාගේ කන් පෙති මත මගේ දෙතොල් තියා...
    ඔබ ඈතින් හිටියොත් කියන්න බෑ මට අනිත් අයට එය ඇහෙන නිසා....
    අනේ රත්තරං හිතට වද නොදී තුරුළු වෙන්න ආදරෙයි කියා...
    මට කරන්න දේවල් ගොඩක් තියෙනවා තුරුළු කරන් ආදරෙයි කියා...
    avatar482203_24.gif
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    රත්තරං;17141368 said:

    කාලෙකින් එලකිරි ආවේ..

    කට්ටිය සෙට් වෙලා අරුනයා පතුරු ගහනකොට MihiCherub පොන්ස් මාර ගේමක් දීලා ඒක මගේ පැත්තට හරවන්න, කමෙන්ට්ස් පටන් ගන්නේ අරුනගෙන් ඉවරවෙන්නේ මගෙන්...:lol::lol: පව් වැඩේ ඒත් කවුරුත් ගනන් අරන් නෑ..මේකේ උන්ට Phd ලෙවල් එකෙන් ටෝක්ස් දීලා ඇලියොන් වලින් රේස් පැදලා එක්ස්පෝස් වෙලා බලද්දි ඒලෙවලුත් නෑ, ඊසොෆ්ට් එකේ මොන්ටිසෝරි මට්ටමේ කෝස් එකක්වත් කම්ප්ලීට් කරගන්නත් බෑ:rofl::rofl::rofl:.

    තරුන වයසට ඇවිල්ලත් උබට ඔහොම අපත කාලකන්නි ජීවිතයක් ලැබිල තියෙන්නේ උබේ තියෙන පඩත්තර ගති වලට බන්. කොහොම උනත් අනුන්ගේ දුක් ගින්දර ඩීල් කරල සල්ලි හොයන උන්ට ඉපදෙන්නේ උබ වගේ පව්කාර කාලකන්නි අපතයො තමා.

    ඒ දවස්වල රිදෝගත්ත ඒවට තාම කුරු කුරු ගානවා. MihiCherub, උබ වගේ කාලකන්නියෙක්ට මොකුත් කියන්න හිතෙන්නේ නෑ බන්.. ඕන මගුලක් කියාගනින්:P:P

    අඃ මේ ලොකු talks දෙන පොන්නයත් ඇවිල්ලා ඉන්නේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113

    Attachments

    • 1.JPG
      1.JPG
      17.5 KB · Views: 711
    • 2.JPG
      2.JPG
      18 KB · Views: 702

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,851
    1
    9,596
    113
    Gampaha
    මටත් කියල ඩිපන්කො ටෙක්නික් එක..
    අනෙ බන් කියලා ඩිපන්කො
    :yes::yes::yes:
    උගේ FB එකට කමෙන්ට් එකක් දාපන්.. එතකොට බලන්න පුලුවන්ලු.. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;17142810 said:

    ඔව් ඔව් ඒ නිසා තමයි. හරියටම කිව්වා
    ලොල් මහලොකු මිට්ශුබිශි ඉන්ජිනියර්,ෆේස් බුක් එක ෆේක්, ලැජ්ජ නැද්ද මිනිහො. :confused::confused: කතාව ලක්ශ ගනන් වලින් උබ දෙකයි පනහෙ බුරුවෙක්නෙ ෆේක් fb හදාගෙන අනිත් උන් ඇඩ් කරගෙන සමයන් නටනව ලැජ්ජයි.:confused::confused::confused:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    අඩෝ මු මාර ඩයල් එකක් නෙහ් :P

    October 25, 2013 වල හීන ඩැකලා
    attachment.php

    http://landrovermena.com/2013/08/22/major-new-technologies-enhance-2014-range-rover-evoque-2/

    June-13-2013 අරගෙන..
    attachment.php

    http://www.elakiri.com/forum/showthread.php?t=1560858

    මටත් කියල ඩිපන්කො ටෙක්නික් එක..
    අනෙ බන් කියලා ඩිපන්කො
    :yes::yes::yes:

    dannam aith Elakiri pas paganne nathuwa yayi.....Lucky J wada kerena dial eka..:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ මු මාර ඩයල් එකක් නෙහ් :P

    October 25, 2013 වල හීන ඩැකලා
    attachment.php

    http://landrovermena.com/2013/08/22/major-new-technologies-enhance-2014-range-rover-evoque-2/

    June-13-2013 අරගෙන..
    attachment.php

    http://www.elakiri.com/forum/showthread.php?t=1560858

    මටත් කියල ඩිපන්කො ටෙක්නික් එක..
    අනෙ බන් කියලා ඩිපන්කො
    :yes::yes::yes:
    ඔක මානසික රොගියෙක් බන් මම කියන්නෙ නිකන්ද, ඔක වගේම තමා පිත්තලයත් එක වල්ලෙ පොල්.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඔක මානසික රොගියෙක් බන් මම කියන්නෙ නිකන්ද, ඔක වගේම තමා පිත්තලයත් එක වල්ලෙ පොල්.

    raththaran fake ekek unath uuu kiyana kathanam atte eth muunam dkatama nathi ponayek..:rofl::rofl: