කාලෙකින් එලකිරි ආවේ..
කට්ටිය සෙට් වෙලා අරුනයා පතුරු ගහනකොට MihiCherub පොන්ස් මාර ගේමක් දීලා ඒක මගේ පැත්තට හරවන්න, කමෙන්ට්ස් පටන් ගන්නේ අරුනගෙන් ඉවරවෙන්නේ මගෙන්...

පව් වැඩේ ඒත් කවුරුත් ගනන් අරන් නෑ..මේකේ උන්ට Phd ලෙවල් එකෙන් ටෝක්ස් දීලා ඇලියොන් වලින් රේස් පැදලා එක්ස්පෝස් වෙලා බලද්දි ඒලෙවලුත් නෑ, ඊසොෆ්ට් එකේ මොන්ටිසෝරි මට්ටමේ කෝස් එකක්වත් කම්ප්ලීට් කරගන්නත් බෑ

. තරුන වයසට ඇවිල්ලත් උබට ඔහොම අපත කාලකන්නි ජීවිතයක් ලැබිල තියෙන්නේ උබේ තියෙන පඩත්තර ගති වලට බන්. කොහොම උනත් අනුන්ගේ දුක් ගින්දර ඩීල් කරල සල්ලි හොයන උන්ට ඉපදෙන්නේ උබ වගේ පව්කාර කාලකන්නි අපතයො තමා.
ඒ දවස්වල රිදෝගත්ත ඒවට තාම කුරු කුරු ගානවා. MihiCherub, උබ වගේ කාලකන්නියෙක්ට මොකුත් කියන්න හිතෙන්නේ නෑ බන්.. ඕන මගුලක් කියාගනින්

Last edited:

