Aruna47 කෝ

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ස්කර්වියට ෆොර්ටි ඉයර්ස් ඔල්ඩ් වජින් කියල විහිලු කරාට අරුනය පෙට්ටිය කඩාගෙන තියෙන්නෙත් ස්කර්වියට කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නීතියක් නෙවෙයි සම්ප්‍රදායක් වගේ, මම නම් හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.
    ඒ වුනත් , ඉස්සර කාලේ ගෑණු රක්ෂාවකට ගියේ නෑ, මේක නිසා ගෑනියෙක්ව නඩත්තු කරන්න කවුරු හරි ඕනේමයි,දෙමව්පියන් එක්ක ඉන්නකම් මේක ප්‍රශ්ණයක් නෑ නමුත් දෙමව්පියන් නැතිකාලෙක ,මිනිහා තමයි බලාකියාගන්නේ ගෑණිව, පිරිමි ගෑණුන්ව බැන්දේ නෑ පෙට්ටිය නැත්නම් ඒ කාලේ ඉතින් දූෂකයාටම බන්දලා දෙනවා හැරෙන්න වෙන දෙයක් ඉතුරු වෙලා නෑ. නමුත් දැන් ඒක ප්‍රශ්ණයක් නෑ ,දැන් ගෑණුන්ට තනියම ජීවත් වෙන්න පුලුවන් , දැන් පෙට්ටිය වැඩියේ බලන්නේ නෑ ,දැන් ගෑණුන්ට ඕන job එකක් කරන්න පුලුවන්.
    වරදි නේන්නම් ,මේ කාලෙ ඔක තිබ්බන.................. ඒකත් නරක නැ. :rofl::rofl:
    ලොල් ,ස්ත්‍රි දුශකයෙක් වෙන්ඩ බැ ඔයි,:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ස්කර්වියට ෆොර්ටි ඉයර්ස් ඔල්ඩ් වජින් කියල විහිලු කරාට අරුනය පෙට්ටිය කඩාගෙන තියෙන්නෙත් ස්කර්වියට කියල
    :yes::yes: වලතර තමා මුලිනම් වැඩේ දුන්නෙ අරුනයට, ඉවොක් අපතය කොහොමද හිටියෙ එත් දුශනය උනේ වලතර අතින් ලොල්.:rofl::lol::lol::lol: කාල ඉන්ඩ බැරුව හුල්ල හුල්ල ඇති මොකද උනේ කියල හිතා ගන්ඩ බැරුව,:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විරාමයට පොඩි සින්දුවක් අහපල්ල ලසනයි

    1413788716Hoyanawa_Matama_Kiya_MG_Dhanushka3.jpg

    හොයනව මටම කියා කෙනෙක් නොමැති ආටොපෙ
    තිබුනට පාට ඔපේ නැති බොරු සාටොපෙ
    හිරුදැක විකසිත විකසිත වන පියකරු පිවිතුරු කුසුමෙ
    සුවදයි පාටයි උපතින් අරගෙන එන උරුමේ
    නැති බොරු පාට අනා පෙති මත අතුරන අරුමේ
    කොතනින් හුරු උනාද ඒකයි මට ඇති අරුමේ

    http://fmderana.lk/content/video/fmsongs/Hoyanawa_Matama_Kiya_MG_Dhanushka.mp3
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    උට මොකක් උනාද මන්ද

    එම නැත්තන් එල ගේමක් පලන් කරනවද දන්නේ නැහැ හම්බ සෙට් එක අතු ගාල දාන්න
    මතකද ෆේක් වලට දීපු ගේම
     
    Oct 27, 2014
    56
    8
    0
    උට මොකක් උනාද මන්ද

    එම නැත්තන් එල ගේමක් පලන් කරනවද දන්නේ නැහැ හම්බ සෙට් එක අතු ගාල දාන්න
    මතකද ෆේක් වලට දීපු ගේම

    අනේ ඕක දෙන ගේම. කොන්ද පන නතු ගූ යන සොන්නයෙක් නේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    නීතියක් නෙවෙයි සම්ප්‍රදායක් වගේ, මම නම් හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.
    ඒ වුනත් , ඉස්සර කාලේ ගෑණු රක්ෂාවකට ගියේ නෑ, මේක නිසා ගෑනියෙක්ව නඩත්තු කරන්න කවුරු හරි ඕනේමයි,දෙමව්පියන් එක්ක ඉන්නකම් මේක ප්‍රශ්ණයක් නෑ නමුත් දෙමව්පියන් නැතිකාලෙක ,මිනිහා තමයි බලාකියාගන්නේ ගෑණිව, පිරිමි ගෑණුන්ව බැන්දේ නෑ පෙට්ටිය නැත්නම් ඒ කාලේ ඉතින් දූෂකයාටම බන්දලා දෙනවා හැරෙන්න වෙන දෙයක් ඉතුරු වෙලා නෑ. නමුත් දැන් ඒක ප්‍රශ්ණයක් නෑ ,දැන් ගෑණුන්ට තනියම ජීවත් වෙන්න පුලුවන් , දැන් පෙට්ටිය වැඩියේ බලන්නේ නෑ ,දැන් ගෑණුන්ට ඕන job එකක් කරන්න පුලුවන්.

    rnmMxts.png

    මේ උබද වෙන එකෙක් ද ?
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    නැහැ මන් නම් හිතන්නේ නැහැ උට ෆේක් තියනවා කියල. ඌ කෙලින් කියන්න ඕනේ දේ මුනටම කියල දානවා. උබල වගේ හැඟී හොරා ගැහිලි නැහැ.

    ඔය ඉතින් වෙන මොකට සාක්කිද මේකත් අරින47 ගෙම තමා:rofl::rofl::P:rolleyes::rolleyes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :shocked::shocked::shocked::eek:
    නෑ බන් මම COD ගැහුවේ නෑ අවුරුදු ගාණකින් වගේ. ෂුවර් එකටම වෙන මොකෙක් හරි.
    :angry::angry: