Aruna47 Exposed

අරුණ

  • Total voters
    122
  • Poll closed .
Status
Not open for further replies.

NOhead

Banned
May 27, 2014
50
6
0
උබලා කවුරුත් මේවට කාලේ නාස්ති කරන්න එපා බන්, වැඩකට ඇති දෙයක් කරපන්.මේකේ මම දැක්කා මුස්ලිම් එකෙක් file sharing, ad clicking අරවා මේවා කරලා පුලුවන් තරම් හොයනවා online එකෙන්, ඌට එකත් මදිවෙලා තවත් ක්‍රම හොයනවා සල්ලි හොයන්න, අන්න දියුණුවෙන මිනිහෙක්ගේ ලක්ෂණය. මුස්ලිම් එවුන් කොහොම හරි මොනවා හරි කරලා ගොඩ යනවා නමුත් උබලා මේකේ කාලය කනවා, සමහර එවුන් හිතනවා මුස්ලිම් එවුන් මේකෙන් පැනලා ගිහින් කියලා බයේ, නෑ , එහෙම එකක් නෑ, උන් හොදට මහන්සි වෙලා සල්ලි හොයනවා, ඉදලා හිටලා නමුත් වෙලාවක් ආවම මේකට එනවා. නමුත් උබලා කරන්නේ මොනවා හරි කුණු ගොඩක් දාලා කාලේ නාස්ති කරන එකයි. ජාතිය,රට දියුණු වෙන්නේ තමන්ටත්, රටටත්, අනුන්ටත් වැඩකට ඇති දෙයක් කරාමයි නැතුව 1400 කට කලින් හිටපු නබියට බැන්නම, මුස්ලිම් එවුන්ට කුනුහරුප කිව්වම, තම්බි කඩවටලට යන්න එපා කිවට අපේ දියුණුවක් වෙන්නේ නෑ. මේක මම හැමෝටම කියන්නේ.
පොඩ්ඩක් ඉන්න:baffled:මේ පෝස්ට් එක මේ වෙලාවෙම දැම්මෙ මොකද? :rofl:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පොඩ්ඩක් ඉන්න:baffled:මේ පෝස්ට් එක මේ වෙලාවෙම දැම්මෙ මොකද? :rofl:

උබලගේ වළියේ ඉවරයක් නැති නිසයි, ඊයේ මම ගිහින් ඇවිත් බලනකොටත් ඒක තියෙනවා, උදේ බලනකොටත් ඒකම තියෙනවා, දැනුත් ඒකම, ඒ කියන්නේ දවසේම උබලා කරන්නේ වළිකරන එකයි.
 
hopimaster

Active member
  • Mar 24, 2012
    595
    179
    43
    දැන් නම් මහේෂයා ඉන්නෙ මාර ස්ට්‍රෙස් එකකින්. මේ ත්‍රෙඩ් එක ඌ වෙන අයිඩි එකකින් බල බල ඉන්නේ. මෑන්ස් මාට්ටු
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබලගේ වළියේ ඉවරයක් නැති නිසයි, ඊයේ මම ගිහින් ඇවිත් බලනකොටත් ඒක තියෙනවා, උදේ බලනකොටත් ඒකම තියෙනවා, දැනුත් ඒකම, ඒ කියන්නේ දවසේම උබලා කරන්නේ වළිකරන එකයි.
    වලි සාමධාන කරන්න උබහ් කවුදහ් බ0 ? වැඩක් බලප්න් පලයන්
    අනුන්ගෙහ් සිනි කිරන්නෙහ් නැතුවහ්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනුන්ට දියුනු වෙන්ඩ කියල දෙන උබ , ඉයෙ, උදේ, දවල්, හවස මේකට වෙලා මොකො කොරන්නෙ, බලන්ඩ බැරිනම් අහක බලාගත්තොත් නරකද.:confused::confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙ අරුණයා නම අරුනම තම්යි බන් උ පෙන්නපු දෙවල් අනුවනම් උගෙ නම මහෙශ් නෙමෙ
    එක්කො මුගෙ ගොලයෙක්ගෙ නමක් වෙන්න ඇති මහෙශ් :P:P
    නම නම් ප්‍රශ්නයක් නෙමෙ වලතරයා බලන්න නොගිය එකටනෙ බයිට් කරෙ;):rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ එක්පෝස් වෙන්න දෙයක් නෑ බන්.:P අපි කවදත් ජෙනුයින්.:D කමක්නෑ එක්කෝ ඔන්න ඔහේ කොරහන්කො:rofl:
    ඔයයි අර ගෑල්ලමයයි ආවා නේද දවසක් Dell ලැපක් ගන්න :cool::P:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වලි සාමධාන කරන්න උබහ් කවුදහ් බ0 ? වැඩක් බලප්න් පලයන්
    අනුන්ගෙහ් සිනි කිරන්නෙහ් නැතුවහ්
    අලුතෙන්ද,ෆේක්ද මන්ද, මොකා හරි ඇවිත් ලොක් ටොක් තියෙන්නෙ, තාම කිය්වෙ නැ මම ඌට.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    man hithanne me aruna47 thama! :D sahathika wenna nam baha.. Namuth mata nam hithenne ehema thama. Voice ekath man ahala hiyanawa ne.. Ee voice eka hadi dadi manussayekuge wenna baha... :D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙ අරුණයා නම අරුනම තම්යි බන් උ පෙන්නපු දෙවල් අනුවනම් උගෙ නම මහෙශ් නෙමෙ
    එක්කො මුගෙ ගොලයෙක්ගෙ නමක් වෙන්න ඇති මහෙශ් :P:P
    නම නම් ප්‍රශ්නයක් නෙමෙ වලතරයා බලන්න නොගිය එකටනෙ බයිට් කරෙ;):rofl:

    මොනවද බන් කියන්නේ තේරෙන්නේ නෑ :oo:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අලුතෙන්ද,ෆේක්ද මන්ද, මොකා හරි ඇවිත් ලොක් ටොක් තියෙන්නෙ, තාම කිය්වෙ නැ මම ඌට.
    මුන්රොක් පොන්නයනෙහ් ඔයහ් මොස්ට් ප්‍රොබබ්ලි ඩෙඩ් අයිලන්ට්
    පොන්න ලයින් දෙන්නෙහ් :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබලා කවුරුත් මේවට කාලේ නාස්ති කරන්න එපා බන්, වැඩකට ඇති දෙයක් කරපන්.මේකේ මම දැක්කා මුස්ලිම් එකෙක් file sharing, ad clicking අරවා මේවා කරලා පුලුවන් තරම් හොයනවා online එකෙන්, ඌට එකත් මදිවෙලා තවත් ක්‍රම හොයනවා සල්ලි හොයන්න, අන්න දියුණුවෙන මිනිහෙක්ගේ ලක්ෂණය. මුස්ලිම් එවුන් කොහොම හරි මොනවා හරි කරලා ගොඩ යනවා නමුත් උබලා මේකේ කාලය කනවා, සමහර එවුන් හිතනවා මුස්ලිම් එවුන් මේකෙන් පැනලා ගිහින් කියලා බයේ, නෑ , එහෙම එකක් නෑ, උන් හොදට මහන්සි වෙලා සල්ලි හොයනවා, ඉදලා හිටලා නමුත් වෙලාවක් ආවම මේකට එනවා. නමුත් උබලා කරන්නේ මොනවා හරි කුණු ගොඩක් දාලා කාලේ නාස්ති කරන එකයි. ජාතිය,රට දියුණු වෙන්නේ තමන්ටත්, රටටත්, අනුන්ටත් වැඩකට ඇති දෙයක් කරාමයි නැතුව 1400 කට කලින් හිටපු නබියට බැන්නම, මුස්ලිම් එවුන්ට කුනුහරුප කිව්වම, තම්බි කඩවටලට යන්න එපා කිවට අපේ දියුණුවක් වෙන්නේ නෑ. මේක මම හැමෝටම කියන්නේ.

    උබ කියන එකේ ඇත්තක් තියෙනවා.‍
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙ අරුණයා නම අරුනම තම්යි බන් උ පෙන්නපු දෙවල් අනුවනම් උගෙ නම මහෙශ් නෙමෙ
    එක්කො මුගෙ ගොලයෙක්ගෙ නමක් වෙන්න ඇති මහෙශ් :P:P
    නම නම් ප්‍රශ්නයක් නෙමෙ වලතරයා බලන්න නොගිය එකටනෙ බයිට් කරෙ;):rofl:
    ඌ උබට මොනවද පෙන්නුවෙ, අපිටත් පෙන්නපන් බලන්ඩ, අපිට උබව තබේකට විස්වාස නැ :rofl::rofl:
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    මොනවද බන් කියන්නේ තේරෙන්නේ නෑ :oo:
    මම නම් ඕකා මොක පෙන්නුවත් විස්වාස කරන්නේ නෑ , මූ ඒ තරමටම බොරුවෙන් ජිවත් වෙන එකෙක් මූ. මුගේ යූ ටුබ් චැනල් එකක් පවා තියෙනවා .
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මෙ අරුණයා නම අරුනම තම්යි බන් උ පෙන්නපු දෙවල් අනුවනම් උගෙ නම මහෙශ් නෙමෙ
    එක්කො මුගෙ ගොලයෙක්ගෙ නමක් වෙන්න ඇති මහෙශ් :P:P
    නම නම් ප්‍රශ්නයක් නෙමෙ වලතරයා බලන්න නොගිය එකටනෙ බයිට් කරෙ;):rofl:

    ID එකවත් පෙන්නුවද:lol:
    මේ නම මුගේ නෙවෙයිනම් මේක ඌ කාගෙන් හරි ඉල්ලගත්තු අකවුන්ට් එකක් වෙන්න ඕනේ.:yes::rolleyes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබලා කවුරුත් මේවට කාලේ නාස්ති කරන්න එපා බන්, වැඩකට ඇති දෙයක් කරපන්.මේකේ මම දැක්කා මුස්ලිම් එකෙක් file sharing, ad clicking අරවා මේවා කරලා පුලුවන් තරම් හොයනවා online එකෙන්, ඌට එකත් මදිවෙලා තවත් ක්‍රම හොයනවා සල්ලි හොයන්න, අන්න දියුණුවෙන මිනිහෙක්ගේ ලක්ෂණය. මුස්ලිම් එවුන් කොහොම හරි මොනවා හරි කරලා ගොඩ යනවා නමුත් උබලා මේකේ කාලය කනවා, සමහර එවුන් හිතනවා මුස්ලිම් එවුන් මේකෙන් පැනලා ගිහින් කියලා බයේ, නෑ , එහෙම එකක් නෑ, උන් හොදට මහන්සි වෙලා සල්ලි හොයනවා, ඉදලා හිටලා නමුත් වෙලාවක් ආවම මේකට එනවා. නමුත් උබලා කරන්නේ මොනවා හරි කුණු ගොඩක් දාලා කාලේ නාස්ති කරන එකයි. ජාතිය,රට දියුණු වෙන්නේ තමන්ටත්, රටටත්, අනුන්ටත් වැඩකට ඇති දෙයක් කරාමයි නැතුව 1400 කට කලින් හිටපු නබියට බැන්නම, මුස්ලිම් එවුන්ට කුනුහරුප කිව්වම, තම්බි කඩවටලට යන්න එපා කිවට අපේ දියුණුවක් වෙන්නේ නෑ. මේක මම හැමෝටම කියන්නේ.

    ඇත්ත ඒත් මෙතනට හරියන්නේ නෑ:yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ID එකවත් පෙන්නුවද:lol:
    මේ නම මුගේ නෙවෙයිනම් මේක ඌ කාගෙන් හරි ඉල්ලගත්තු අකවුන්ට් එකක් වෙන්න ඕනේ.:yes::rolleyes:

    මොන උත්තටද බන් එකවුන්ට් ඉල්ලගන්නේ අනිත් එක මේක ගූ නාගත්ත අයි ඩී එකක් නේ :dull:.මම නම් හිතුවේ ඔටුවට අරුණයගේ ඉවොක් එක ගේ ඉස්සර පාක්කරලා පොර පොටෝ එකක් එක්කම විස්තර එවන්න ඇති කියලා.:rolleyes:
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    ගූ ගියා නේද උබට.අම්ම අම්ම ගාල දැන් උබේ ෆොටෝ වලටම පොන්ස් කියල බෙරිහන් දෙනවා.උබ නෙවෙයිනම් ඉතින් පෙන්නපන්කෝ උබ කව්ද කියල.
    ඇයි ඕපන් ෆෝරම් දාන්න එපා කියන්නේ.එහෙනම් අනිත් ඒවත් ඕපන් ෆෝරම් දාන්න එපා කියපන්.
    උබ මූ නෙවෙයිනම් ඉතින් පෙන්නපන්කෝ උබේ ඇත්ත මොකද්ද කියල.මෙච්චර ලොරි ටෝල්ක් දෙන උබේ ඇත්ත ගැනත් මේකේ උන්ට දැනගන්න දියන්කෝ.
    අනුන්ගේ රෙදි අවුස්සලා උන්ගේ ජාතකෙම හොයල දාල උන්ගේ අම්මලටයි තාත්තලටයි බලු බැනුම් බනින උබ,උබේ ජාතකේ ගැන පොඩ්ඩක් කියපන්කො අනිත් අයට දැනගන්න:yes:

    paw oi ohoma kiyanna epa :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.