මෙයා මේ සෙද්දක් කියවනවා.....යාළුවා;17115139 said:මචං එකේ බියර් ගහන්නදමචං හරි යන්නෙ නෑ. බොහොම සුන්දර තැනක් ඕනේ වැටිලා ඉන්න
![]()
මැරිල උපන්න ද තෝ කිරියේ???
මාළඹේ මචං එක කියන්නේ මගෙ ක්ලිනික් එකට යකෝ මුං...........


මෙයා මේ සෙද්දක් කියවනවා.....යාළුවා;17115139 said:මචං එකේ බියර් ගහන්නදමචං හරි යන්නෙ නෑ. බොහොම සුන්දර තැනක් ඕනේ වැටිලා ඉන්න
![]()


Ne oka issarama indamma illanawa, mage hotmail eka hack karala odesk eken mawa ban karanna mu marata try kara.
Ekata mama inne muwa allaganna.![]()

කැරී වැඩයාළුවා;17115139 said:මචං එකේ බියර් ගහන්නදමචං හරි යන්නෙ නෑ. බොහොම සුන්දර තැනක් ඕනේ වැටිලා ඉන්න
![]()


Ne oka issarama indamma illanawa, mage hotmail eka hack karala odesk eken mawa ban karanna mu marata try kara.
Ekata mama inne muwa allaganna.![]()

Ane Kale Wane wase Kiwwalu. Hoyagena enna giya ekawa atha herala den hoyan enna hadapuekage gedara yanna Hoyanawa
Ubawath Proof Dapan 

bona unta mokada wenne uba awa kawamaහොට් බැටර්ඩ් කට්ල් ෆිෂ්
කිබුලෝ බයිට් විතරක් කන්න මාත් සෙට් වෙන්නද![]()

තෝ ඕක ඇන්න මෙහෙ වර වේශි....
හොට් බැටර්ඩ් කට්ල් ෆිෂ් එකක් හදල මෙහෙදි ම ගසමු නාග සලං වෙන්න........

දැන් උඹට සීන් එක ගියේ ඔය පිංතූරෙට නෙමේනේ.. උඹ වලතර බලන්න යන්න සෙට් වුණා කට්ටියත් එක්ක.. ඒ වැඩේට එළකිරියෙ ලොකු සෙට් එකක් සහභාගී වෙන්න හිටියා.. උඹට ඒක කියන්න ඕන නෑනෙ.. එදා බුකියෙම දාපු ගෘෘප් චැට් එකේදි තේරුණානේ.. අන්තිමට උඹ මොකක්ද කලේ.. බයිලයක් කෙලලා මාරු වුණා.. කිඹුලා ෆෝන් නම්බර් එක ඉල්ලුවාම උඹ වලතරගෙ ෆෝන් නම්බර් එක දුන්නා.. ඒක ප්‍රසිද්ධියෙම කිඹුලා එදා කිව්වා උඹ බයිලා කෙලියට..
එදා උඹ ෆේස්බුක් ගෘෘප් චැට් එකට ඉන්ටර්නෙට් එකෙන් සුද්දන්ගෙ පිංතූර අරගෙන මූණ Blur කරලා පෝස්ට් කලා.. උඹ කියලා පෙන්නන්න.. ඒකෙ හිටපු එවුන් ඒක ගූගල් සර්ච් කලාම මාට්ටු වුණා වෙන එකෙක් කියලා.. උන් උඹට නෝන්ඩි කලා.. ඒත් එතනින් හුඟක් එවුන් දැනගත්තා ඔය ගමනත් බොරුවක් කියලා.. උඹට එළකිරියෙ එවුන්ට මූන දෙන්න බැරි නම් බං ඒක සංවිධානය නොකර ඉන්න තිබුණා..
ඔය පිංතූරෙ ඉන්නෙ මොකාද කියලා අපි දන්නෑ.. සමහර විට උඹ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. මොකද අපි උඹව දැකලා නැහැනේ..
මේකෙ හැබෑ ලෝකෙයි, සයිබර් එකෙයි එකම චරිතෙ රඟපාන එවුන් ඉන්නවා.. නැත්තෙ නැහැ.. ඒ වුණාට බං සයිබර් එක කියන්නෙ වෙනම ලෝකයක්.. ඕනම එකෙක්ට හැබෑ ජීවිතෙන් ඔබ්බට ගිහින් වෙනමම චරිතයක් රඟපාන්න පුළුවන් ඌට රඟපෑමේ හැකියාව තියෙනවා නම්.. පොන්නයෙක්, කෙල්ලෙක්, කෝටිපතියෙක්, හිඟන්නෙක් එකී නොකී ඕනම චරිතයක්.. කැමති නම් චරිත දෙකක් රඟපාන්නත් පුළුවන්.. තව එකෙක්ට මඩක් ගහන්න වගේ..
උඹමනේ බං මේකෙ ඉල්ලගෙන කාපු තරමක් කෑවෙ අරුණයා.. උඹ ඒක පිළිගනිං.. කවුරුවත් පාඩුවෙ හිටපු උඹව චාටර් කරලා කතා කලේ නෑනෙ.. උඹ මුලින්ම ලැප් එකක් නිසා මඩ නාගත්තා.. මීට අවුරුදු ගාණකට කලින්.. කට්ටියට වැඩේ මාට්ටු වෙලා උඹට කින්ඩි දානකොට උඹ කටයි පුකයි වහන් හිටිය එකනේ අවුල.. උඹට තිබුණනේ ඒ දැම්මා වගේම තවත් පිංතූර දෙක තුනක් දාන්න.. එතකොට එතනින් කතාව ඉවරයි..
දෙවනි පාර වාහන සීන් එකක්.. උඹ අනුන්ගෙ වාහනයක් දාලා කියලා ඔප්පු වුණා.. ඒ වාහනේ උඹගෙ නම් උඹට තිබුණා තව පිංතූර දෙක තුනක් දාන්න මෙන්න දැන් බලාගනිං කියලා.. අදටත් ඒක එහෙමයිනේ.. උඹ මොකද කලේ.. බයිලයක් කියවලා මාරු වුණා.. ඉතිං ඔප්පු වුනා තැන් දෙකේම උඹ කලේ බොරුවක් කියලා.. ඔප්පු කරන්න බැරි නම් උඹට ඒවා නොදා ඉන්න තිබුණා.. උඹ විහින් ඉල්ලං කෑවෙ..
අනිත් එක බං තමන්ගෙ පිංතූරයක් එළියට එනවට ඔච්චරම බය එකේ, එළකිරියෙ එවුන්ට මූණ දෙන්න ඔච්චරම බය එකේ උඹ අනුන්ව එක්ස්පෝස් කරන්නෙ ඇයි.. උඹ මෑතකදි චරිත්ගෙ වයිෆ්ව ඉන්න පිංතූරයකුත් එළකිරි දාලා තිබුණා.. ඒවා උඹ හොඳයි කියලා අනුමත කරනවද බං..? දැන් පේනව නේද උඹගෙ පිංතූරයක් වැටිලා කියලා උඹ අඬන තරම..?
උඹ කෝටිපතියෙක් වෙන්නත් පුළුවන්, සමහර විට මං වගේ සාමාන්‍ය පවුලක කොල්ලෙක් වෙන්නත් පුළුවන්.. උඹ කෝටිපතියෙක් වුණා කියලා, සාමාන්‍ය පවුලක එකෙක් වුණා කියලා මේකෙ උන් සලකන්නෙ එකම විදියට.. ඒකෙ වෙනසක් නෑ.. මම දුප්පතා කියලා කවුරුවත් මාව අවතක්සේරු කරලා කතා කරල නෑනෙ බං..
අනිත් එක උඹ හැම එකාටම අම්මා මතක් කරලා බනිනවා.. උඹ විතරක් නෙමේ තව උනුත් බනිනවා.. ඒ වැඩේ නවත්තලා දාපන්.. උඹටත් අනිත් හැමෝටම වගේ අම්මෙක් ඉන්නවනේ.. උඹ අහසින් වැටිලා නෙමේනේ.. මූණට බැන්නත් මේ විදියට බැන්නත් දෙකම එකයි.. ඒකෙ වෙනසක් නෑ.. අම්මට ආදරේ එකාගෙ හිත රිදෙනවා..




badama palayan browns beach daයාළුවා;17115101 said:කට්ල්ෆිෂ් බීෆ් චිකන් පෝර්ක් බේකන් සේරම දාගන ගිහින් ගැහුවෙ රෙමියකුත් අරන් ගියා
කිරියෙ ප්‍රසිද්ධ පොරකුත් ගියා
රෙමියෙ තුන් කාලක් ඉතුරුයිඅපි තුන් හතර දෙනයි බිව්වෙ. එකෙක් මගදී හැලුනා. සේරම නීට් ගැහුවෙ
බියර් බොට්ල් තුනයි ගෙනිච්චේ. බියර් බොන උන් දෙකයි බිව්වෙ. ඉතුරු ඒකත් අපි යන්න කලින් ඉවර කළා.
ජොයින්ට්, සිගා එහෙම අපි දැක්කෙත් නෑ
![]()
සිරාම කතාව බන්.. මම ගොඩක් තැන් වලදි අරුණ කරන හොඳ වැඩ අගය කරනව වගේම උඹේ කතාවත් 100%ක් පිළිගන්නව මචන්.. අරුණය කියන්නෙ අපේ රටට ජාතියට ගොඩක් ආදරේ කරන එකෙක් වගේම විහින් ඇදගෙන නාන පොරක් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ..
තව දෙයක්.. ඔච්චර අමාරුවෙන් මූව එක්ස්පෝස් කරන්න දඟලන උනුත් පුළුවන්නම් බොරුවට ෆේක් වලින් බහින්නෙ නැතිව එක්ස්පෝස් වෙලා පෙන්නපල්ල බලන්න
වෙස් මූණු බැඳන් ආවත් අපි නෑ රැවටෙන්නේ.. නටපුදා එළිවෙන්නේ![]()



bentota patta hoda naddaයාළුවා;17115139 said:මචං එකේ බියර් ගහන්නදමචං හරි යන්නෙ නෑ. බොහොම සුන්දර තැනක් ඕනේ වැටිලා ඉන්න
![]()

kata lyalama mu kuruwal walaජීවිතේ අරුමුණු කියන්නෙ තමන්ට කැමති දේවල් ලබා ගන්න එකට. ඒ මිනිස්සු තමන්ට කැමති දේවල් ලබා ගන්න උත්සාහ කරනව. ඒ වෙනුවෙන් හීන මවනවා. ඒ කියන්නෙ ඒ මිනිස්සුන්ට අරමුණක් තියෙනවා.
එෆ්.බි චැටේ නං මු කරේ ලෝක කුප්ප වැඩේ



බින්දු;17114870 said:මේක දැං හව් ටු ට්‍රේන් උවර් ඩ්‍රැගන් 2 එක වගේ. ක්ලාස් 12 ඇල්ෆා ඩ්‍රැගන් වටේ හිටපු හැමෝම පොරගේ පු@ට පයින් ගහලා ගිහින් නයිට් ෆියුරි වටේට එකතුවෙලා ඇල්ෆා ඩ්‍රැගන්ට සද්දේ දානවා
Moral of the story - බලය, ධනය, ප්‍රසිද්ධිය සදාතනික නෑ. කොච්චර පොරක් කියලා හිතන් හිටියත් අනිත් අයගේ සපෝට් එක නැත්නම් බිම තමයි






මට ඕකේ අනිත් පැත්ත.කෙල්ල කොච්චර කටේ තියාගෙන හිටියත් කට ඇතුලේ යවන්න අමාරුයි.වැජයිනල් වුනත් සෑහෙන්න වෙලා ගහනකොට තමයි යන්නේ.ජීවිතේ අරුමුණු කියන්නෙ තමන්ට කැමති දේවල් ලබා ගන්න එකට. ඒ මිනිස්සු තමන්ට කැමති දේවල් ලබා ගන්න උත්සාහ කරනව. ඒ වෙනුවෙන් හීන මවනවා. ඒ කියන්නෙ ඒ මිනිස්සුන්ට අරමුණක් තියෙනවා.

ෆාර්ක්ෆන් කියලා මෙතන වලි අවුස්සලා සුදනා වෙන්න එපා සහෝ..
උඹට DVD ඕනිනම් ඒක කෙලින් කියන්න තිබ්බා.... if U need DVD Go to SuperMarket Nugagoda 3rd Floor There Availble නේ....![]()
now u remeber? dont do this like again ok!!! remeber this ok?next time you do this i fu&k you bed ok ? I booom ur compuer okkk!!!
ආයේ මේ වගේ කැ@ වැඩ කරන්නෙපා......
peace out!



now u remeber? dont do this like again ok!!! remeber this ok?next time you do this i fu&k you bed ok ? I booom ur compuer okkk!!!ජීවිතේ අරුමුණු කියන්නෙ තමන්ට කැමති දේවල් ලබා ගන්න එකට. ඒ මිනිස්සු තමන්ට කැමති දේවල් ලබා ගන්න උත්සාහ කරනව. ඒ වෙනුවෙන් හීන මවනවා. ඒ කියන්නෙ ඒ මිනිස්සුන්ට අරමුණක් තියෙනවා.