Aruna47 Exposed

අරුණ

  • Total voters
    122
  • Poll closed .
Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජීවිතේ අරුමුණු කියන්නෙ තමන්ට කැමති දේවල් ලබා ගන්න එකට. ඒ මිනිස්සු තමන්ට කැමති දේවල් ලබා ගන්න උත්සාහ කරනව. ඒ වෙනුවෙන් හීන මවනවා. ඒ කියන්නෙ ඒ මිනිස්සුන්ට අරමුණක් තියෙනවා.

    බඩි ge ටෝක්ස් :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ජීවිතේ අරුමුණු කියන්නෙ තමන්ට කැමති දේවල් ලබා ගන්න එකට. ඒ මිනිස්සු තමන්ට කැමති දේවල් ලබා ගන්න උත්සාහ කරනව. ඒ වෙනුවෙන් හීන මවනවා. ඒ කියන්නෙ ඒ මිනිස්සුන්ට අරමුණක් තියෙනවා.

    jara cut denna epa..:dull::dull: kosala belle wala dagaththoth waga kiyapan..:oo:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    දැන් උඹට සීන් එක ගියේ ඔය පිංතූරෙට නෙමේනේ.. උඹ වලතර බලන්න යන්න සෙට් වුණා කට්ටියත් එක්ක.. ඒ වැඩේට එළකිරියෙ ලොකු සෙට් එකක් සහභාගී වෙන්න හිටියා.. උඹට ඒක කියන්න ඕන නෑනෙ.. එදා බුකියෙම දාපු ගෘෘප් චැට් එකේදි තේරුණානේ.. අන්තිමට උඹ මොකක්ද කලේ.. බයිලයක් කෙලලා මාරු වුණා.. කිඹුලා ෆෝන් නම්බර් එක ඉල්ලුවාම උඹ වලතරගෙ ෆෝන් නම්බර් එක දුන්නා.. ඒක ප්‍රසිද්ධියෙම කිඹුලා එදා කිව්වා උඹ බයිලා කෙලියට..

    එදා උඹ ෆේස්බුක් ගෘෘප් චැට් එකට ඉන්ටර්නෙට් එකෙන් සුද්දන්ගෙ පිංතූර අරගෙන මූණ Blur කරලා පෝස්ට් කලා.. උඹ කියලා පෙන්නන්න.. ඒකෙ හිටපු එවුන් ඒක ගූගල් සර්ච් කලාම මාට්ටු වුණා වෙන එකෙක් කියලා.. උන් උඹට නෝන්ඩි කලා.. ඒත් එතනින් හුඟක් එවුන් දැනගත්තා ඔය ගමනත් බොරුවක් කියලා.. උඹට එළකිරියෙ එවුන්ට මූන දෙන්න බැරි නම් බං ඒක සංවිධානය නොකර ඉන්න තිබුණා..

    ඔය පිංතූරෙ ඉන්නෙ මොකාද කියලා අපි දන්නෑ.. සමහර විට උඹ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. මොකද අපි උඹව දැකලා නැහැනේ..

    මේකෙ හැබෑ ලෝකෙයි, සයිබර් එකෙයි එකම චරිතෙ රඟපාන එවුන් ඉන්නවා.. නැත්තෙ නැහැ.. ඒ වුණාට බං සයිබර් එක කියන්නෙ වෙනම ලෝකයක්.. ඕනම එකෙක්ට හැබෑ ජීවිතෙන් ඔබ්බට ගිහින් වෙනමම චරිතයක් රඟපාන්න පුළුවන් ඌට රඟපෑමේ හැකියාව තියෙනවා නම්.. පොන්නයෙක්, කෙල්ලෙක්, කෝටිපතියෙක්, හිඟන්නෙක් එකී නොකී ඕනම චරිතයක්.. කැමති නම් චරිත දෙකක් රඟපාන්නත් පුළුවන්.. තව එකෙක්ට මඩක් ගහන්න වගේ..

    උඹමනේ බං මේකෙ ඉල්ලගෙන කාපු තරමක් කෑවෙ අරුණයා.. උඹ ඒක පිළිගනිං.. කවුරුවත් පාඩුවෙ හිටපු උඹව චාටර් කරලා කතා කලේ නෑනෙ.. උඹ මුලින්ම ලැප් එකක් නිසා මඩ නාගත්තා.. මීට අවුරුදු ගාණකට කලින්.. කට්ටියට වැඩේ මාට්ටු වෙලා උඹට කින්ඩි දානකොට උඹ කටයි පුකයි වහන් හිටිය එකනේ අවුල.. උඹට තිබුණනේ ඒ දැම්මා වගේම තවත් පිංතූර දෙක තුනක් දාන්න.. එතකොට එතනින් කතාව ඉවරයි..

    දෙවනි පාර වාහන සීන් එකක්.. උඹ අනුන්ගෙ වාහනයක් දාලා කියලා ඔප්පු වුණා.. ඒ වාහනේ උඹගෙ නම් උඹට තිබුණා තව පිංතූර දෙක තුනක් දාන්න මෙන්න දැන් බලාගනිං කියලා.. අදටත් ඒක එහෙමයිනේ.. උඹ මොකද කලේ.. බයිලයක් කියවලා මාරු වුණා.. ඉතිං ඔප්පු වුනා තැන් දෙකේම උඹ කලේ බොරුවක් කියලා.. ඔප්පු කරන්න බැරි නම් උඹට ඒවා නොදා ඉන්න තිබුණා.. උඹ විහින් ඉල්ලං කෑවෙ..

    අනිත් එක බං තමන්ගෙ පිංතූරයක් එළියට එනවට ඔච්චරම බය එකේ, එළකිරියෙ එවුන්ට මූණ දෙන්න ඔච්චරම බය එකේ උඹ අනුන්ව එක්ස්පෝස් කරන්නෙ ඇයි.. උඹ මෑතකදි චරිත්ගෙ වයිෆ්ව ඉන්න පිංතූරයකුත් එළකිරි දාලා තිබුණා.. ඒවා උඹ හොඳයි කියලා අනුමත කරනවද බං..? දැන් පේනව නේද උඹගෙ පිංතූරයක් වැටිලා කියලා උඹ අඬන තරම..?

    උඹ කෝටිපතියෙක් වෙන්නත් පුළුවන්, සමහර විට මං වගේ සාමාන්‍ය පවුලක කොල්ලෙක් වෙන්නත් පුළුවන්.. උඹ කෝටිපතියෙක් වුණා කියලා, සාමාන්‍ය පවුලක එකෙක් වුණා කියලා මේකෙ උන් සලකන්නෙ එකම විදියට.. ඒකෙ වෙනසක් නෑ.. මම දුප්පතා කියලා කවුරුවත් මාව අවතක්සේරු කරලා කතා කරල නෑනෙ බං..

    අනිත් එක උඹ හැම එකාටම අම්මා මතක් කරලා බනිනවා.. උඹ විතරක් නෙමේ තව උනුත් බනිනවා.. ඒ වැඩේ නවත්තලා දාපන්.. උඹටත් අනිත් හැමෝටම වගේ අම්මෙක් ඉන්නවනේ.. උඹ අහසින් වැටිලා නෙමේනේ.. මූණට බැන්නත් මේ විදියට බැන්නත් දෙකම එකයි.. ඒකෙ වෙනසක් නෑ.. අම්මට ආදරේ එකාගෙ හිත රිදෙනවා..
    උබේ කටේ එපා කියද්දී බලෙන් මසුරන් දාන්ඩ වටිනවා කතාවට
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    වලා ගෙ දිහා යන්න බැරි වෙච්ච එකේ ඔන්න ඔහේ මෙහෙට වත් සෙට් වෙමු බං........:dull:
    malabe ara computer shop akata anna inna dawasaka
    dannawana aka
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    වලා ගෙ දිහා යන්න බැරි වෙච්ච එකේ ඔන්න ඔහේ මෙහෙට වත් සෙට් වෙමු බං........:dull:

    එල මන් එනවා

    මන් බිම නවත්තන්න ඉන්නේ

    ඕකත් බීලම නවත්තනවා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නැතුව....
    යකෝ මූ අපේ ලේ ටික සුද්ද කිරිල්ලම මදැයි කරන සේවයට..........:P
    උබටහ් අරුනයාහ් කැ# වැඩක් කරාහ් කියලා ආරන්කිහ්යි :dull:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,051
    113
    මොකො වෙන්නෙ මෙ පැත්තෙ?
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    M_lavinia_1-717760.jpg
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    දැන් උඹට සීන් එක ගියේ ඔය පිංතූරෙට නෙමේනේ.. උඹ වලතර බලන්න යන්න සෙට් වුණා කට්ටියත් එක්ක.. ඒ වැඩේට එළකිරියෙ ලොකු සෙට් එකක් සහභාගී වෙන්න හිටියා.. උඹට ඒක කියන්න ඕන නෑනෙ.. එදා බුකියෙම දාපු ගෘෘප් චැට් එකේදි තේරුණානේ.. අන්තිමට උඹ මොකක්ද කලේ.. බයිලයක් කෙලලා මාරු වුණා.. කිඹුලා ෆෝන් නම්බර් එක ඉල්ලුවාම උඹ වලතරගෙ ෆෝන් නම්බර් එක දුන්නා.. ඒක ප්‍රසිද්ධියෙම කිඹුලා එදා කිව්වා උඹ බයිලා කෙලියට..

    එදා උඹ ෆේස්බුක් ගෘෘප් චැට් එකට ඉන්ටර්නෙට් එකෙන් සුද්දන්ගෙ පිංතූර අරගෙන මූණ Blur කරලා පෝස්ට් කලා.. උඹ කියලා පෙන්නන්න.. ඒකෙ හිටපු එවුන් ඒක ගූගල් සර්ච් කලාම මාට්ටු වුණා වෙන එකෙක් කියලා.. උන් උඹට නෝන්ඩි කලා.. ඒත් එතනින් හුඟක් එවුන් දැනගත්තා ඔය ගමනත් බොරුවක් කියලා.. උඹට එළකිරියෙ එවුන්ට මූන දෙන්න බැරි නම් බං ඒක සංවිධානය නොකර ඉන්න තිබුණා..

    ඔය පිංතූරෙ ඉන්නෙ මොකාද කියලා අපි දන්නෑ.. සමහර විට උඹ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. මොකද අපි උඹව දැකලා නැහැනේ..

    මේකෙ හැබෑ ලෝකෙයි, සයිබර් එකෙයි එකම චරිතෙ රඟපාන එවුන් ඉන්නවා.. නැත්තෙ නැහැ.. ඒ වුණාට බං සයිබර් එක කියන්නෙ වෙනම ලෝකයක්.. ඕනම එකෙක්ට හැබෑ ජීවිතෙන් ඔබ්බට ගිහින් වෙනමම චරිතයක් රඟපාන්න පුළුවන් ඌට රඟපෑමේ හැකියාව තියෙනවා නම්.. පොන්නයෙක්, කෙල්ලෙක්, කෝටිපතියෙක්, හිඟන්නෙක් එකී නොකී ඕනම චරිතයක්.. කැමති නම් චරිත දෙකක් රඟපාන්නත් පුළුවන්.. තව එකෙක්ට මඩක් ගහන්න වගේ..

    උඹමනේ බං මේකෙ ඉල්ලගෙන කාපු තරමක් කෑවෙ අරුණයා.. උඹ ඒක පිළිගනිං.. කවුරුවත් පාඩුවෙ හිටපු උඹව චාටර් කරලා කතා කලේ නෑනෙ.. උඹ මුලින්ම ලැප් එකක් නිසා මඩ නාගත්තා.. මීට අවුරුදු ගාණකට කලින්.. කට්ටියට වැඩේ මාට්ටු වෙලා උඹට කින්ඩි දානකොට උඹ කටයි පුකයි වහන් හිටිය එකනේ අවුල.. උඹට තිබුණනේ ඒ දැම්මා වගේම තවත් පිංතූර දෙක තුනක් දාන්න.. එතකොට එතනින් කතාව ඉවරයි..

    දෙවනි පාර වාහන සීන් එකක්.. උඹ අනුන්ගෙ වාහනයක් දාලා කියලා ඔප්පු වුණා.. ඒ වාහනේ උඹගෙ නම් උඹට තිබුණා තව පිංතූර දෙක තුනක් දාන්න මෙන්න දැන් බලාගනිං කියලා.. අදටත් ඒක එහෙමයිනේ.. උඹ මොකද කලේ.. බයිලයක් කියවලා මාරු වුණා.. ඉතිං ඔප්පු වුනා තැන් දෙකේම උඹ කලේ බොරුවක් කියලා.. ඔප්පු කරන්න බැරි නම් උඹට ඒවා නොදා ඉන්න තිබුණා.. උඹ විහින් ඉල්ලං කෑවෙ..

    අනිත් එක බං තමන්ගෙ පිංතූරයක් එළියට එනවට ඔච්චරම බය එකේ, එළකිරියෙ එවුන්ට මූණ දෙන්න ඔච්චරම බය එකේ උඹ අනුන්ව එක්ස්පෝස් කරන්නෙ ඇයි.. උඹ මෑතකදි චරිත්ගෙ වයිෆ්ව ඉන්න පිංතූරයකුත් එළකිරි දාලා තිබුණා.. ඒවා උඹ හොඳයි කියලා අනුමත කරනවද බං..? දැන් පේනව නේද උඹගෙ පිංතූරයක් වැටිලා කියලා උඹ අඬන තරම..?

    උඹ කෝටිපතියෙක් වෙන්නත් පුළුවන්, සමහර විට මං වගේ සාමාන්‍ය පවුලක කොල්ලෙක් වෙන්නත් පුළුවන්.. උඹ කෝටිපතියෙක් වුණා කියලා, සාමාන්‍ය පවුලක එකෙක් වුණා කියලා මේකෙ උන් සලකන්නෙ එකම විදියට.. ඒකෙ වෙනසක් නෑ.. මම දුප්පතා කියලා කවුරුවත් මාව අවතක්සේරු කරලා කතා කරල නෑනෙ බං..

    අනිත් එක උඹ හැම එකාටම අම්මා මතක් කරලා බනිනවා.. උඹ විතරක් නෙමේ තව උනුත් බනිනවා.. ඒ වැඩේ නවත්තලා දාපන්.. උඹටත් අනිත් හැමෝටම වගේ අම්මෙක් ඉන්නවනේ.. උඹ අහසින් වැටිලා නෙමේනේ.. මූණට බැන්නත් මේ විදියට බැන්නත් දෙකම එකයි.. ඒකෙ වෙනසක් නෑ.. අම්මට ආදරේ එකාගෙ හිත රිදෙනවා..

    පට්ට කතාව.. උඹේ කටේ රැපියල් 5000 කාසියක් දාන්න වටිනවා:rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙයා මේ සෙද්දක් කියවනවා.....
    මැරිල උපන්න ද තෝ කිරියේ???
    මාළඹේ මචං එක කියන්නේ මගෙ ක්ලිනික් එකට යකෝ මුං...........:baffled::baffled:
    Lokka Malabe kothanada POT eka??? mama hamadaama othanin yanawa enawa... mama enanda heta Boothalekuth aran???? :yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනිවා මචන්.. මමත් මේකෙ බය නැතිව ඉන්නෙ ආයි අමුතුවෙන් එක්ස්පෝස් වෙන්න දෙයක් නැතිනිසා.. මගේ පින්තූර උනත් මේකෙ දාල ඇති.. අනිත් එක මේකෙ කීප දෙනෙක්ම fb ඉන්න නිසා ආයිත් මොන එක්ස්පෝස් විල්ලක්ද :P

    :dull::dull::dull::dull:

    උබ නෙක්ස්ට්.... පරිස්සමින් ඉදපන් හරි..ලාස්ට් වෝනින් එක මේ..

    තොට කි පාරක් කීවද ගෂ් බල්ලෝ ඇපල් හුට්ටට කඩේ දුවන්නේපා කියලා අර ආෆටර මත පොන්සියත් එක්ක

    අහ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    kata lyalama mu kuruwal wala
    උඹලා දන්නවද මහ ලොකුවට බුම්මගෙන ඉන්න ලංකාවෙ, හුජ්ජ කරන්න වැසිකිලියක් නැති ඉස්කෝල කීයක් තියෙනවද කියලා..?

    ධනේශ්වර ආණ්ඩුවල හීන වල පාට පාටින් චිත්‍රපටි වගේ පෙණුනට, පුස්තකාලයක් නැති ඉස්කෝල.. එක පොතක්වත් නැති පුස්තකාල තියෙන ඉස්කෝල.. අඩුම තරමෙ ආණ්ඩුවෙන් අච්චු ගහන පොත් ටික නැති ඉස්කෝල.. පංති භාර ගුරුවරයෙක් නැති ඉස්කෝල.. කීයක් මේ ලංකාවෙ විතරක් තියෙනවද..?

    කියපල්ලා බලන්ඩ, උඹල ඉගෙන ගත්ත ඉස්කෝල කීයෙන් කීයක ද ඉංශ්‍රීසි ඉගැන්නුවෙ හරියට. හරියට තියා... පංතියට ගුරුවරයෙක් ඇවිත් ඉංශ්‍රීසි කියලා විශයක් උගන්නපු ඉස්කෝල කීයද තියෙන්නෙ..

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Lokka Malabe kothanada POT eka??? mama hamadaama othanin yanawa enawa... mama enanda heta Boothalekuth aran???? :yes:
    දන්නෝ දනිති.......
    අරං එන්න ඕනත් නෑ.....
    කබ්ඩ් එකේ පුරෝල බඩු තිබේ...........
    aniwa set wemu ehenam..:yes::yes:
    11.gif

    මේ දැනුත් ගසමින් ඉන්නේ.........:P
     
    Status
    Not open for further replies.