asbestos/ අැස්බැස්ටාේස්??

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    asbestos/ අැස්බැස්ටාේස්??

    used asbestos විකුණන තැනක් දන්නවානන් උදව්. තියන තැනක් phone no
    1කක් ඒහෙම??
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ දිහා තිබිලා නිකම් දුන්නා බන් ටික දවසකට කලින්. වහලෙක සිට් එහෙම ඔක්කොම.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    පිළිකාකාරක සල්ලි දීලා ගන්න ඕනද බං.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පිළිකාකාරක සල්ලි දීලා ගන්න ඕනද බං.

    මචන් ලීවලින් සිලිමක් ගහනවානම් ප්‍රශ්නයක් නැහැ ගොඩක්ම පිලිකා අවදානමක් තියෙන්නේ ඇස්බැස්ටොස් කුඩු වලින් තමයි
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    අපේ දිහා තිබිලා නිකම් දුන්නා බන් ටික දවසකට කලින්. වහලෙක සිට් එහෙම ඔක්කොම.

    අයියෝ ඒහෙමද.

    Delkanda Raththanapitiya pare thiyenwa. No telephones

    පුලුවන්න 4n no 1කක් හොයල??

    පිළිකාකාරක සල්ලි දීලා ගන්න ඕනද බං.
    අපෙ ගේ උලු බන් මේ වැරන්ඩ ඒකක් ගැහුවා ඒකට

    :D

    මචන් ලීවලින් සිලිමක් ගහනවානම් ප්‍රශ්නයක් නැහැ ගොඩක්ම පිලිකා අවදානමක් තියෙන්නේ ඇස්බැස්ටොස් කුඩු වලින් තමයි

    ඔව් සහො. finishing ceiling 1කක් ගහන්නෙ. වැරන්ඩ ඒක ලොකුයි වියදම අඩු කරගන්නයි used ඒවා හොයන්නෙ:yes:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මචන් ලීවලින් සිලිමක් ගහනවානම් ප්‍රශ්නයක් නැහැ ගොඩක්ම පිලිකා අවදානමක් තියෙන්නේ ඇස්බැස්ටොස් කුඩු වලින් තමයි

    :yes:
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    Used ewa diranna lan weddi neda maru karanne. uba nikan amaruwe watei machan owa dala. wena option ekak nadda
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ape gedara hadapu dawase indala mulu gedarama asbestos , pilika hadenawanam melahakata hadila

    godak ratawala asbastos thahanam ubala danne nadda? Ube gedara ayata hadinne nati unata pilika karaka kiyana eka oppu wechch deyak :dull: