asbestos/ අැස්බැස්ටාේස්??
used asbestos විකුණන තැනක් දන්නවානන් උදව්. තියන තැනක් phone no
1කක් ඒහෙම??

පිළිකාකාරක සල්ලි දීලා ගන්න ඕනද බං.
අපේ දිහා තිබිලා නිකම් දුන්නා බන් ටික දවසකට කලින්. වහලෙක සිට් එහෙම ඔක්කොම.
Delkanda Raththanapitiya pare thiyenwa. No telephones
අපෙ ගේ උලු බන් මේ වැරන්ඩ ඒකක් ගැහුවා ඒකටපිළිකාකාරක සල්ලි දීලා ගන්න ඕනද බං.
Bump

මචන් ලීවලින් සිලිමක් ගහනවානම් ප්රශ්නයක් නැහැ ගොඩක්ම පිලිකා අවදානමක් තියෙන්නේ ඇස්බැස්ටොස් කුඩු වලින් තමයි

ape gedara hadapu dawase indala mulu gedarama asbestos , pilika hadenawanam melahakata hadila

Used ewa diranna lan weddi neda maru karanne. uba nikan amaruwe watei machan owa dala. wena option ekak nadda