Asela Gunarathne You are the man - T20 wow

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඕව කියපන් බන් පැපුවා නිව් ගිනියාවේ එවුන්ට
    තාම ඒ වගේ දෙයක් තේරෙන්නේ නැත්තේ එකෙක්ව උඹට ලොකු නිසා විතරයි බන් :rolleyes:

    ආයෙ මැච් එක පෙන්නනව. ගිහින් බලහන් අනිත් උන්ගෙ මොරාල් එක මූ ගහද්දි. ඉගෙනගනින් මොරාල් අප් වෙන හැටිත්. එකෙක්ට කමෙන්ට් වැටුන කියල...............අය්යෝ බන් උඹල වගෙ උන්.
    හැමදාම හැම එකාටම මඟුල් නෑ බන්. වැඩ කල දවසටවත් අගය කරපන්. කුහක නොවී.[ මං යනව බන්. goodluck mcn ඈ.]
    :):cool:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ආයෙ මැච් එක පෙන්නනව. ගිහින් බලහන් අනිත් උන්ගෙ මොරාල් එක මූ ගහද්දි. ඉගෙනගනින් මොරාල් අප් වෙන හැටිත්. එකෙක්ට කමෙන්ට් වැටුන කියල...............අය්යෝ බන් උඹල වගෙ උන්.
    හැමදාම හැම එකාටම මඟුල් නෑ බන්. වැඩ කල දවසටවත් අගය කරපන්. කුහක නොවී.[ මං යනව බන්. goodluck mcn ඈ.]
    :):cool:
    qNbu08i.png

    nCIrioO.png

    කුලේ ඉස්සෙල්ල match එකේ කුලේ wicket 4යි ,මේකේ ලකුණු 40ත් දීල wicket උත නෑ
    විකුම් සංජය ඉස්සෙල්ල එකේ overs 4 ලකුණු 32යි දුන්නේ , මේකේ 3ම 34යි
    අසේල overs 3ට ඉස්සෙල්ල එකේ ලකුණු 26යි, මේකේ over 1යි දුන්නේ 12ක් ගැහුවා
    සීක්කු ඉස්සෙල්ල overs 4යි ලකුණු 26යි ,මේකේ overs 3යි 25යි

    දැන් අසේල අද කීයක් ගැහුවද ?
    ඔබට සතුටුයි ද දැන් අසේල දිනෙව්ව නේ ..නොදන්න දේ කියන්නේ නැතුව ආප්පයක් කාල නිදාගනින් බන්
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    qNbu08i.png

    nCIrioO.png

    කුලේ ඉස්සෙල්ල match එකේ කුලේ wicket 4යි ,මේකේ ලකුණු 40ත් දීල wicket උත නෑ
    විකුම් සංජය ඉස්සෙල්ල එකේ overs 4 ලකුණු 32යි දුන්නේ , මේකේ 3ම 34යි
    අසේල overs 3ට ඉස්සෙල්ල එකේ ලකුණු 26යි, මේකේ over 1යි දුන්නේ 12ක් ගැහුවා
    සීක්කු ඉස්සෙල්ල overs 4යි ලකුණු 26යි ,මේකේ overs 3යි 25යි

    දැන් අසේල අද කීයක් ගැහුවද ?
    ඔබට සතුටුයි ද දැන් අසේල දිනෙව්ව නේ ..නොදන්න දේ කියන්නේ නැතුව ආප්පයක් කාල නිදාගනින් බන්

    :P:P:P

    හැමදාම හැම එකාටම මඟුල් නෑ බන්. වැඩ කල දවසටවත් අගය කරපන්...................................................:yes:

    ආප්ප කතාවට කියන්න තියෙන්නෙ: උඹ ක්‍රිකට් ගහපු කැප් කලා කියපු නිසයි මේක කියන්නෙත්. මම umpiring+coaching තියෙන එකෙක්.උඹල වගෙ අය එක්ක අදහස් බෙදා හදා ගන්නවට වඩා හොඳයි නිකා ඉන්න එක. බුදු සරණයි. [බුද්ධාගමේ නම්.] GOOD LUCK :cool: