Asela Gunarathne You are the man - T20 wow

your_love

Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Wadiya Uda danna epa ban.. Kusal mendis 100k gahala Maara Post thogayak share une..edain passe u gahuwema na , Danatath ehemai.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඔබ දැන සිටියාද...
    ⛳ 20/20 තරගයකදී අවසාන ඕවර 2 තුළ

    හඹාගිය වැඩිම ලකුණු ගණන (36) සිංහ

    පැටව් අද වාර්තාකළ බව
    ⛳ අවසාන පන්දු 9 තුළ අසේලගේ ලකුණු

    රැස්කිරීමේ සාමාන්‍යය 411.11 බව(37 in

    9)
    ⛳ 20/20 හඹායාමකදී නොම්මර 5

    පිතිකරුවෙකු ලෙස ජෝ රූට් ලබාගත්

    ලකුණු 90 ට පමණක් අසේල අද රැස්කළ

    84 දෙවෙනි වන බව
    ⛳20/20 ඉතිහාසයේ කැන්ගරු දේශය

    තුළ 5-0 ලෙස ජයග්‍රාහී වාර්තාවක්

    තබාගනිමින් අපරාජිතව සිටින එක රට

    ශ්‍රී ලංකාව බව
    ⛳කැන්ගරුවන් මෙම තරගයත් සමග

    එක දිගට සිය මව්බිම තුළ අඛණ්ඩව ටී

    ටුවෙන්ටි තරග 5ක් පැරදී ඇති බව
    ⛳අවසාන ඕවරයේ අවසාන පන්දු 4දි

    කඩුළු 3ක් ලබාගත් නුවන් කුලසේකර

    31/4 ලෙස සිය හොදම විස්සයි විස්සයි

    පන්දු යැවීම සනිටුහන් කළ බව
    #sri_lankan_from_heart

    #all_about_cricket
    #congrats
    #madhawaVK
     
    Wil Ohmsford

    Member
    Jan 8, 2017
    126
    7
    0
    හද පෙන්නනකොට ඇගිල්ල දිහා බලන්න එපා මචන්ලා .මම ඒක කිව්ම කලින් කියලා තියෙන එකකට රිප්ලයි එකක් විදියට. මම කියන්න හැදුව පොයින්ට් එක තමයි එක මැච් එකකින් ප්ලේයර් කෙනෙක්ගෙ අනාගතය ගැන කියන එක අමාරුයි කියන එක. තිසර බැටින්ග් ඇන්ඩ් බොලින්ග් දෙකෙන්ම ඉම්පොසිබල් මැචස් දිනවලා තියෙනවා. ඉස්සර උපුල් චන්දනත් ඒ වගෙ මැච් කිහිපයක් දිනවලා තියෙනවා. කුසල් ජනිත් කොච්චර පට්ට ඉනින්ග්ස් සෙල්ලම් කරලා තියෙනවද? චන්දිමාල්ගේ ඕස්ට්‍රේලියාවත් එක්ක වර්ල්ඩ් කප් මැච් එක මතකද ? ඒ වෙලාවට ඒ ප්ලෙයර්ලා ගැනත් මේ විදියටම කතා කලා .එහ් අද ඒ hහොද කියපු අයම එයාලට bබනිනවා
    කුසල් පකිස්තාන් ටි20 එකක ගහපු ස්කොර් එක මතක් කරලා බලපන් :lol:
    ow tisara ehema match dinawala tiyenwa.habai oya isslla upul ganai,tisara ganai nemene katha kale... chandimal dinwapu eka t20 match ekak kiyapnko.mata mathka na.
    mamath kiwwe megollo match dinwala tiyenwa kiyala.habai mehema match neme.40/5 k gihilla tiyeddi 173k kauda chase kale:P
    math post dala pora karana ekata wiruddi.saka nm meya kapugedara gana dapu thread eka balanna.habai agaya kala yuththa agaya karanna one.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ :rofl:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    eka match ekak dekak gahapu gaman post dada raganna epa.
    keep calm
    චන්දිමාල් ,තිරිමාන්න, කෞෂාල්, කුසල් මෙන්ඩිස් ,ධනංජය සිල්වා ,තිසර, දසුන් ශානක, මැතිව්ස්,කුසල් ජනිත් ගහන්න ගත්තමත් ඔහොම තමා උඩ දාගෙන රැඟුවේ :dull:
    බලපං දැන් උන් ඉන්න තත්වේ ..Squad එකට ගන්නෙත් නෑ :lol:
    Aussie වල සෙල්ලම් කරලා series එකක් දිනනවා කියන්නේ සුපිරිම achivement එකක් තමා :yes: එත් අසේල ව ලොකු කරගත්තම අනිත් එවුන්ගේ moral ලොවෙත් නැති වෙනවා :( අන්න එදාට බලපන් අසේලට තනියම match එකක් දිනවන්න පුලුවන්ද කියලා :rolleyes:
     
    Last edited:

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    අපේ අයට සල්ලි ගොඩක් හම්බ වෙන්න වෙන්න , performace අඩු වෙනවා.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    චන්දිමාල් ,තිරිමාන්න, කෞෂාල්, කුසල් මෙන්ඩිස් ,ධනංජය සිල්වා ,තිසර, දසුන් ශානක, මැතිව්ස්,කුසල් ජනිත් ගහන්න ගත්තමත් ඔහොම තමා උඩ දාගෙන රැඟුවේ :dull:
    බලපං දැන් උන් ඉන්න තත්වේ ..Squad එකට ගන්නෙත් නෑ :lol:
    Aussie වල සෙල්ලම් කරලා series එකක් දිනනවා කියන්නේ සුපිරිම achivement එකක් තමා :yes: එත් අසේල ව ලොකු කරගත්තම අනිත් එවුන්ගේ moral ලොවෙත් නැති වෙනවා :( අන්න එදාට බලපන් අසේලට තනියම match එකක් දිනවන්න පුලුවන්ද කියලා :rolleyes:

    :rofl: tikiri mole......................................................[tharaha ganna epa bn. uba cricket gahala thiyedha?]
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    uba aduma gane athlete wath karala nedda bn? team moral therum gannath beri eke.:P
    මමත් school team එකක් captain කරපු එකෙක් මචන් අවුරුදු 4ක්
    එකෙක් දිනෙව්ව එක හරි...ඒත් එහෙම කියල 24/7 ඕකම හතර අතේ share කරලා පොරට විතරක් comments වැටෙද්දී අනිත් එවුන් මොනාද හිතන්නේ ? ගොඩක් එවුන් සල්ලි නිසා ගහන බව ඇත්ත:dull: ඒත් එහෙම නොකරන එවුන් ? bowlers ල හරියට bowl නොකර 250+ වගේ දුන්න නම් උඹ ගිහිල්ල ගහන්නද ? team effort එක ගැන කතා කරපන්
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මමත් school team එකක් captain කරපු එකෙක් මචන් අවුරුදු 4ක්
    එකෙක් දිනෙව්ව එක හරි...ඒත් එහෙම කියල 24/7 ඕකම හතර අතේ share කරලා පොරට විතරක් comments වැටෙද්දී අනිත් එවුන් මොනාද හිතන්නේ ? ගොඩක් එවුන් සල්ලි නිසා ගහන බව ඇත්ත:dull: ඒත් එහෙම නොකරන එවුන් ? bowlers ල හරියට bowl නොකර 250+ වගේ දුන්න නම් උඹ ගිහිල්ල ගහන්නද ? team effort එක ගැන කතා කරපන්

    උඹ මචන් අවුරුදු හතරයි. ඊට ඉස්සෙල්ල මෙම්බර් කෙනෙක් විදියට හරි ටීම් එකේ හිටියනෙ? ටීම් එකේ හොඳට සෙල්ලම් කරන එකෙක් ඉන්නවනම් මොරාල් ඩවුන් වෙන එකද බන් වෙන්නෙ? මුරලි ඉද්දි ඌ විකට් ගද්දි ඌට කමන්ට් වැටෙද්දි අනික් උන් ඒව ගැන හිත හිතාද ඉන්නෙ? කොහෙද බන් කැප් කල ඉස්කෝලෙ? සනා ගහද්දි ඌට කමෙන්ට් වැටෙද්දි ඒත් එහෙමද? ටීම් එකේ මොරාල් එකක් එන්නෙ එහෙම උන් හිටියම. බයවෙන්න දෙයක් නෑ ගේමෙදි. ඒක දන්න නිසා බෝල් කරන එකාට බය නැතිව අත්දැකීම් ගන්න පුලුවන් අත්හදා බැලීම් කරල. බැටාලට අත දිගඇරල ගහන්නත් පුලුවන්. එහෙම එකෙක් ඉද්දි කික් එක වැඩි බන්.
    ඇත්තම කතාව ඒක නෙමි කියල ඕනම එකෙක්ට තේරුම් ගන්න පුලුවන් බන්. ඌ නුවර රාහුල කියල ස්කෝලෙක. වැඩිය ජනප්‍රිය නෑ. කොළඹ එකෙක් උනානම්.............................................................................[ඔය කතා කියන උන් ලොවි ගහෙත් නෑ.උඹත් ඇතුලුව.]
    :P:rofl:
     
    ඕව කියපන් බන් පැපුවා නිව් ගිනියාවේ එවුන්ට
    තාම ඒ වගේ දෙයක් තේරෙන්නේ නැත්තේ එකෙක්ව උඹට ලොකු නිසා විතරයි බන් :rolleyes: