Asela Gunarathne You are the man - T20 wow

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    eka attha ban but team eke hoda ekamuthuwak thiyenwa ban
    :yes:

    සිරාවට, පට්ට ගැම්මෙන් සෙට් එකම එකට ඉන්නේ..තරංගත් එක්ක මුන් හොදට ෆිට් වගේ.. ගමේ සෙල්ලන් කරන ටීම් එකක වගේ fit එකකකින් උන් ඉන්නේ.. පැරදුනත් ඔහොම එකාවගේ සෙල්ලන් කරනකොට බලන්නත් ආසයි. කාලෙකින් ඔහොම ඉන්නවා දැක්කෙත් :love::love:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    uba oa kiyaapu kawruth 84 gahala ne t20 wala :lol:

    සිරාවට.:rofl::rofl: මේක තමයි ලොකුම SL T20 වල chase කරලා දිනපු වැඩිම ගාන Sri Lanka 176/8. කලින් මැච් එකේත් අලුත් කරාSri Lanka 172/5. දැන් මේකේ අයෙත් update කරා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    ow dan 3 matches in a raw api highest chase record eka renew kala :P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea match eke thava pidiya yuthu veerain innava. Kapugedhara and Kulasekara. NUWAN KULASEKARAGE last over ekata mal thiya pidiya yuthuya. Kohomadha AUSI lage final over and KULASEKARAGE final over eka. Nuwan world eke best bowler vidiya rank vela sitiya. Nuwan Kulasekara team eke Captain kamata unath sudusui.
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Mea match eke thava pidiya yuthu veerain innava. Kapugedhara and Kulasekara. NUWAN KULASEKARAGE last over ekata mal thiya pidiya yuthuya. Kohomadha AUSI lage final over and KULASEKARAGE final over eka. Nuwan world eke best bowler vidiya rank vela sitiya. Nuwan Kulasekara team eke Captain kamata unath sudusui.

    කුලය bowler කෙනෙක් වෙලත් චන්දිමාල්ට වඩා හොදට ගහන්න ඔනි වෙලාවට උට පුලුවන් විදිහට හයක් හරි, හතරක් හරි අනිවා ගහනව බන්..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    7e0d663f2a7b786813d4c31f9b0001c7.png
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Yes ,Kullasekara, Gunarathna vage bat karapu matches thiyenava.Kapugedharath ehemai.First match eke Kapugedhara ge final 4 thama match eka win kaley.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    5-0 Sri Lanka's win-loss record in T20Is in Australia. It is the second best record in a country without losing a game. Australia is the only country where Sri Lanka haven't lost a T20I, and they are the only team unbeaten in Australia.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    me widihata tibba match ekak goda daala na mun ekakwath... thisarayayi,seekkugei,aselayayi witarai mewage matches goda dala tiyenne..

    mun match dinawala tiyenawa machn.habai mehema almost impossible match dinawala na .oya match eka baluwada:rolleyes:.

    හද පෙන්නනකොට ඇගිල්ල දිහා බලන්න එපා මචන්ලා .මම ඒක කිව්ම කලින් කියලා තියෙන එකකට රිප්ලයි එකක් විදියට. මම කියන්න හැදුව පොයින්ට් එක තමයි එක මැච් එකකින් ප්ලේයර් කෙනෙක්ගෙ අනාගතය ගැන කියන එක අමාරුයි කියන එක. තිසර බැටින්ග් ඇන්ඩ් බොලින්ග් දෙකෙන්ම ඉම්පොසිබල් මැචස් දිනවලා තියෙනවා. ඉස්සර උපුල් චන්දනත් ඒ වගෙ මැච් කිහිපයක් දිනවලා තියෙනවා. කුසල් ජනිත් කොච්චර පට්ට ඉනින්ග්ස් සෙල්ලම් කරලා තියෙනවද? චන්දිමාල්ගේ ඕස්ට්‍රේලියාවත් එක්ක වර්ල්ඩ් කප් මැච් එක මතකද ? ඒ වෙලාවට ඒ ප්ලෙයර්ලා ගැනත් මේ විදියටම කතා කලා .එහ් අද ඒ hහොද කියපු අයම එයාලට bබනිනවා

    uba oa kiyaapu kawruth 84 gahala ne t20 wala :lol:

    කුසල් පකිස්තාන් ටි20 එකක ගහපු ස්කොර් එක මතක් කරලා බලපන් :lol:
     
    • Like
    Reactions: lodbrok

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හද පෙන්නනකොට ඇගිල්ල දිහා බලන්න එපා මචන්ලා .මම ඒක කිව්ම කලින් කියලා තියෙන එකකට රිප්ලයි එකක් විදියට. මම කියන්න හැදුව පොයින්ට් එක තමයි එක මැච් එකකින් ප්ලේයර් කෙනෙක්ගෙ අනාගතය ගැන කියන එක අමාරුයි කියන එක. තිසර බැටින්ග් ඇන්ඩ් බොලින්ග් දෙකෙන්ම ඉම්පොසිබල් මැචස් දිනවලා තියෙනවා. ඉස්සර උපුල් චන්දනත් ඒ වගෙ මැච් කිහිපයක් දිනවලා තියෙනවා. කුසල් ජනිත් කොච්චර පට්ට ඉනින්ග්ස් සෙල්ලම් කරලා තියෙනවද? චන්දිමාල්ගේ ඕස්ට්‍රේලියාවත් එක්ක වර්ල්ඩ් කප් මැච් එක මතකද ? ඒ වෙලාවට ඒ ප්ලෙයර්ලා ගැනත් මේ විදියටම කතා කලා .එහ් අද ඒ hහොද කියපු අයම එයාලට bබනිනවා

    කුසල් පකිස්තාන් ටි20 එකක ගහපු ස්කොර් එක මතක් කරලා බලපන් :lol:

    so u saying its better thn this ? lol go watch hockey
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    හද පෙන්නනකොට ඇගිල්ල දිහා බලන්න එපා මචන්ලා .මම ඒක කිව්ම කලින් කියලා තියෙන එකකට රිප්ලයි එකක් විදියට. මම කියන්න හැදුව පොයින්ට් එක තමයි එක මැච් එකකින් ප්ලේයර් කෙනෙක්ගෙ අනාගතය ගැන කියන එක අමාරුයි කියන එක. තිසර බැටින්ග් ඇන්ඩ් බොලින්ග් දෙකෙන්ම ඉම්පොසිබල් මැචස් දිනවලා තියෙනවා. ඉස්සර උපුල් චන්දනත් ඒ වගෙ මැච් කිහිපයක් දිනවලා තියෙනවා. කුසල් ජනිත් කොච්චර පට්ට ඉනින්ග්ස් සෙල්ලම් කරලා තියෙනවද? චන්දිමාල්ගේ ඕස්ට්‍රේලියාවත් එක්ක වර්ල්ඩ් කප් මැච් එක මතකද ? ඒ වෙලාවට ඒ ප්ලෙයර්ලා ගැනත් මේ විදියටම කතා කලා .එහ් අද ඒ hහොද කියපු අයම එයාලට bබනිනවා

    කුසල් පකිස්තාන් ටි20 එකක ගහපු ස්කොර් එක මතක් කරලා බලපන් :lol:

    dahanjayatath kattiya ohoma kiwwa :P