Asela Gunarathne You are the man - T20 wow

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    eka match ekak dekak gahapu gaman post dada raganna epa.

    keep calm

    tharangaya karapu deyak naha ne captainciyen


    :yes::yes::yes:
    චන්දිමාල්,තිරි ,කුසල් ජනිත් ,මෙන්දිස් හැමෝම ඔය වගේ මැච් දිනවලා තියෙනවා.

    eka thamay mchn uba kiwwa wage oya set ekama den amathaka wela. un tikath ape team ekata wishala lesa dinnola tieynawa

    උඹලට ඇත්තටම මොකද්ද බන් වෙලා තියෙන්නෙ? අර ගහපු ගැහිල්ලට ආව ෆිට් එකට මූ ත්‍රේඩ් එකක් දැම්මම ඇයි මෙහෙම හැසිරෙන්නෙ?....................................
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    අවුරුදු ගානකින් මෙහෙම එකමුතුවක් කණ්ඩායම් හැඟීමෙන් ඉන්නවා දැක්කේ නෑ බන්. මේ ඔක්කෝම තරංගයා නිසා තමයි. මැතිව්ස් හිටියා නම් මාලිංග ඕනෑවට එපාවට ඕවර් හතර කරලා දානවා. කිසිම කික් එකකුත් නෑ.
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    :yes::yes::yes:
    චන්දිමාල්,තිරි ,කුසල් ජනිත් ,මෙන්දිස් හැමෝම ඔය වගේ මැච් දිනවලා තියෙනවා.

    me widihata tibba match ekak goda daala na mun ekakwath... thisarayayi,seekkugei,aselayayi witarai mewage matches goda dala tiyenne..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,765
    66,962
    113
    mokadda ban match wala teruma.ekoo dinanawa natttan paradinawa.ubala kegahala thread danawa nattan adala thread danawa.ivarayak ne
     

    Wil Ohmsford

    Member
    Jan 8, 2017
    126
    7
    0
    :yes::yes::yes:
    චන්දිමාල්,තිරි ,කුසල් ජනිත් ,මෙන්දිස් හැමෝම ඔය වගේ මැච් දිනවලා තියෙනවා.
    mun match dinawala tiyenawa machn.habai mehema almost impossible match dinawala na .oya match eka baluwada:rolleyes:.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    16832007_792543140898727_2903890343104545349_n.jpg
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes::yes::yes:
    චන්දිමාල්,තිරි ,කුසල් ජනිත් ,මෙන්දිස් හැමෝම ඔය වගේ මැච් දිනවලා තියෙනවා.

    uba oa kiyaapu kawruth 84 gahala ne t20 wala :lol: