
මාත් අශේනයගෙ වීඩියෝස් බැලුව ඉස්සර ඉදන්ම. ඒත් අන්තිමට දාල තිබ්බ එක නන් පොඩ්ඩක් අවුල් බන්. ඌට පෙන්නන්න ඕන උන දේ ගත්ත විදිහ ලොජිකලි හිතල කරපු එකක් නෙමේ වගේ පෙන්නෙ. ad sponsor එක ගන්න උවමනාවට කරපු එකක් වගේ. ඒකෙන් උට තිබ්බ මගෙ rates නන් බැස්ස. සේරම ස්ක්‍රිප්ට් එකක් කියලත් තේරෙනව.
කොහොමහරි පොල්කරූ මාම බඩේ පාර දීල තියනව



