Ashen Hint Polkaru

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,026
    5,209
    113
    :D :D :D :D


    මාත් අශේනයගෙ වීඩියෝස් බැලුව ඉස්සර ඉදන්ම. ඒත් අන්තිමට දාල තිබ්බ එක නන් පොඩ්ඩක් අවුල් බන්. ඌට පෙන්නන්න ඕන උන දේ ගත්ත විදිහ ලොජිකලි හිතල කරපු එකක් නෙමේ වගේ පෙන්නෙ. ad sponsor එක ගන්න උවමනාවට කරපු එකක් වගේ. ඒකෙන් උට තිබ්බ මගෙ rates නන් බැස්ස. සේරම ස්ක්‍රිප්ට් එකක් කියලත් තේරෙනව.

    කොහොමහරි පොල්කරූ මාම බඩේ පාර දීල තියනව :D :D



     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    දැං ඉන්න කෙල්ලො ලස්සන වෙලා තියෙන්නෙ හමේ පාටෙනුයි කොන්ඩෙනුයි අඳින ඇදුමෙනුයි කකුලට දාන ඒවයිනුයි විතරයි..

    නියම ලස්සන නෑ හුඟක් වෙලාවට...
     
    • Like
    Reactions: manarrow

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    මුට කොට කලිසමක් ගහගෙන සිරිකොත පැත්තේ නම් යන්න එපා කියල එක්පෙරිමන්ට් කරවයි ලු දැක්කොත්