මචන්ලා මම Ashes Cricket 2009 download කලා setup file එක install කලා එත් play කරන්න ගියාම error එකක් එනව.එකෙ play CD එකකුත් තියෙනවද?තියෙනවනම් write කරන්න ඔන file එක මොකක්ද?මෙ game එකට system requirement මොනද? දන්න කෙනෙක් පොඩි help එකක් දෙනවද?
ස්තුතියි....
ස්තුතියි....
