asiri hospital - full body checkup

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    full body checkup එකකදී මේ ඔක්කොම බලන්න ඕන.

    GgYss5u.jpg

    මේක කරනවානම් තමා වඩා හොද.කැන්සර් උනත් අහු වෙනවා.මේක හැබැයි ගණන්.

    jigHFvv.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මේක ආසිරි එකේ ද ?

    කීයක් වෙනවද මචන් ?..

    ඔයා කරලා තියෙනවද ?

    ලංකාවෙන් කරලා නැහැ.මම ඕක දැම්මේ උබට දැනගන්න.මොකද ලංකාවේ ගොඩක් හොස්පිටල් වල ෆුල් බොඩි චෙකප් කියලා කරන්නේ තනිකරම බොරුව.ෆුල් බොඩි නම් ඔය ඔක්කොම ඒ පැකේජ් එකට එන්න ඕන.කරන්න කලින් ඒක නිසා ඔය ගැන කතා කරගන්න.
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    2014 wage ape ammata kala 50k wage giya athka operation ekatath ekka ekata 14k giye

    yanna kaling uba balapu room eka thiyanwada balan
    operation are mehe karanna kiwwama e sambanda wena docckek allapan wenama .
    kamathinam asiri ekema karanna nathnam ara doca margen gh eken karana eka thamayi hodama
    hoda unuth innawa salli kana kakkoth innawaa balana dockku
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ලංකාවෙන් කරලා නැහැ.මම ඕක දැම්මේ උබට දැනගන්න.මොකද ලංකාවේ ගොඩක් හොස්පිටල් වල ෆුල් බොඩි චෙකප් කියලා කරන්නේ තනිකරම බොරුව.ෆුල් බොඩි නම් ඔය ඔක්කොම ඒ පැකේජ් එකට එන්න ඕන.කරන්න කලින් ඒක නිසා ඔය ගැන කතා කරගන්න.

    hari mcn thank you
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    2014 wage ape ammata kala 50k wage giya athka operation ekatath ekka ekata 14k giye

    yanna kaling uba balapu room eka thiyanwada balan
    operation are mehe karanna kiwwama e sambanda wena docckek allapan wenama .
    kamathinam asiri ekema karanna nathnam ara doca margen gh eken karana eka thamayi hodama
    hoda unuth innawa salli kana kakkoth innawaa balana dockku

    ela mcn thnk you
     
    nuwancy

    Member
    Apr 7, 2007
    17
    8
    3
    මම අපේ තාත්තට කලා මාතර ආසිරි එකෙන්. (2020-12) මට නම් ඒක කරන්න ඕන උනේ තාතතගෙ හිත හොඳ කරන්න. හැම අවශ්ය ඩොක්ට කෙනෙක්වම ඉක්මනට මීට් කලා පෝලිමේ තියන්නෙ නැතුව. හාර්ට් සම්බන්ද ඒවට ඩොක්ට චින්තකද සිල්වා තමයි සෙට් කලේ. අන්තිමට ඔක්කොම රිපොර්ට් අරන් ඒව බැලුවෙත් ඒ ඩොක්ට. ඒ රිපෝර්ට් බලල තව හාර්ට් එක ගැන කොලඹින් ස්කෑන් එකක් කරන්න කිව්ව මාතර නෑ කියල. ඒක කැමති නම් කරන්න කිව්වෙ. තව කනේ ප්‍රශ්ණයක් තියන්ව කියල කණ සම්බන්ද ඩොක්ට කෙනෙක්ව සෙට් කලා රෙපොර්ට් බැලුවට පස්සෙ. ඒකට සල්ලි ගත්තෙ නෑ වෙනම. හොඳට වැඩ ටික කරල දුන්න. නවතින්න උනේ නෑ. උදේ 8.30ට ගියේ, එද්දි පැය 12ක් ෆාස්ටින් කරල එන්න කිව්ව. පලවෙනි ලේ සාම්පල් එක අරගෙන ලෙඩාට උදේ කෑම දුන්න එහෙන් (රතු බත්). එකක් ඇරෙන්න අනිත් ඔක්කොම ස්කෑන් ටික එක දවසින් කරගත්ත. අනිත් එකට එදා ඩොක්ට හිටියෙ නෑ. කැන්සර් ඩිටෙක්ශන් එකත් එක්ක තියන එක තමයි කලේ. ඒකට 57ක් ගියා. කොහොම උනත් සර්විස් එක ගැන නම් 100% සැටිස්. මටත් වැඩිය තාත්තට.
     
    Attachments

    • 1.jpg
      1.jpg
      138.7 KB · Views: 177
    • 2.jpg
      2.jpg
      130.4 KB · Views: 112
    • 3.jpg
      3.jpg
      120.1 KB · Views: 193