Asiyawe මෝඩම_අගමැති ලංකාවේ

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මුන්ට ජන්දෙ දෙන මී හරක් ටිකක් නුවරත් ඉන්නවනේ ඔය මූසලයගේ පුතත් ලස්සනට දින්නේ බත් හරක් මුන් නෙමෙයි මුන්ට ජන්දෙ දීපු නුවර වුන්
     
    මුන්ට ජන්දෙ දෙන මී හරක් ටිකක් නුවරත් ඉන්නවනේ ඔය මූසලයගේ පුතත් ලස්සනට දින්නේ බත් හරක් මුන් නෙමෙයි මුන්ට ජන්දෙ දීපු නුවර වුන්

    රටේ අනික් පලාත් වල ඉන්නෙ පාන් කන හරක් වෙන්ඩෑ ආයුබෝන්:angry::angry::angry::angry:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    දෙවෙනි පුරවැසියට කන් ඇහෙන්නෙ නෑ. මතකයත් අඩුයි
    60% පුරවැසියෝ බත් කන හරක්
    සියලු සිංහලුන්ගේ මතකය (Memory retention time) සති 2යි
    60% හිතන්නේ යුද්දේ දිනුව නම් දැන් අපිට ඇරියත් කමක් නෑ කියල
    රටේ නායකයාගේ ලෙටර් හෙඩ් එක "30 වසරක ත්‍රස්ත..."
    දේශප්‍රේමී ද දේශ ද්‍රෝහිද යන්න තීරණය කරන්නේ ආණ්ඩුවේ මාද්‍ය
    බද්දක් ගැහුවම, මිල වැඩි කලාම එක දේශ ප්‍රේමි එකට විරුද්ද උනාම දේශ ද්‍රෝහී
    ලයිට් බිල වැඩිකිරීම හොදයි කියල පෙළපාලි ගිය ලෝකේ එකම රට

    එහෙව් රටක් තවත් තියේද හසන්ත
    වෙසිගේපුතෝ?

    Well said bro...
    You just told what I was thinking..
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    vdphxz.png

    මුන්ට දරුනු ගනයේ පිලිකා වෑනි රොග සෑදි දිනෙන් දින කුනු වෙමින් සදාකල් අබාධිත වේවා...
    රටේ අහින්සක මිනිස්සුන්ගෙ සාරය උරා බොනවට / ලක්දිවයින ට කුඩු ගෙනවට.

    ..................................................​