මුන්ට ජන්දෙ දෙන මී හරක් ටිකක් නුවරත් ඉන්නවනේ ඔය මූසලයගේ පුතත් ලස්සනට දින්නේ බත් හරක් මුන් නෙමෙයි මුන්ට ජන්දෙ දීපු නුවර වුන්




දෙවෙනි පුරවැසියට කන් ඇහෙන්නෙ නෑ. මතකයත් අඩුයි
60% පුරවැසියෝ බත් කන හරක්
සියලු සිංහලුන්ගේ මතකය (Memory retention time) සති 2යි
60% හිතන්නේ යුද්දේ දිනුව නම් දැන් අපිට ඇරියත් කමක් නෑ කියල
රටේ නායකයාගේ ලෙටර් හෙඩ් එක "30 වසරක ත්‍රස්ත..."
දේශප්‍රේමී ද දේශ ද්‍රෝහිද යන්න තීරණය කරන්නේ ආණ්ඩුවේ මාද්‍ය
බද්දක් ගැහුවම, මිල වැඩි කලාම එක දේශ ප්‍රේමි එකට විරුද්ද උනාම දේශ ද්‍රෝහී
ලයිට් බිල වැඩිකිරීම හොදයි කියල පෙළපාලි ගිය ලෝකේ එකම රට
එහෙව් රටක් තවත් තියේද හසන්ත වෙසිගේපුතෝ?
ලිස්සලා ගියා නෙවෙයි බන් ලංකාවෙ දෙවෙනි පුරවැසියට කන් ඇහෙන්නෙ නෑ. මතකයත් අඩුයි.

![]()
![]()
me wage minissuntath karana agawrawayak me wage puppet kenekwa agamathi putuwe tiyana eka![]()
